යෙදුමෙන් කියවන්න

1. පඤ‍්ඤත‍්ති උද‍්දෙසවාරො

1. පඤ‍්ඤත‍්ති උද‍්දෙසවාරො

1. ප්‍රඥප්ති උද්දේශවාර

1. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලා, යෙ වා පන කුසලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලා.

1. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල වෙත් ද, යළි යම් කුශලමූල කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.

2. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන එකමූලා, යෙ වා පන කුසලමූලෙන එකමූලා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලා.

2. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වෙත් ද, යළි කුශලමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.

3. යෙ කෙචි කුසලමූලෙන එකමූලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලා, යෙ වා පන කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලා.

3. කුශලමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.

4. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලමූලා, යෙ වා පන කුසලමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලා.

4. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශලමූල සඞ්ඛ්‍යාත මූල (ධර්‍ම) වෙත් ද, යළි කුශලමූල මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.

5. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන එකමූලමූලා, යෙ වා පන කුසලමූලෙන එකමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලා.

5. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වූ මූල වෙත් ද, යළි කුශල මූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.

6. යෙ කෙචි කුසලමූලෙන එකමූලමූලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා, යෙ වා පන කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලා.

6. කුශලමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වෙත් ද, යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.

7. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලකා, යෙ වා පන කුසලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලා.

7. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.

8. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන එකමූලකා, යෙ වා පන කුසලමූලෙන එකමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලා.

8. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) ඇත්තාහු වෙත් ද, යළි කුශල මූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.

9. යෙ කෙචි කුසලමූලෙන එකමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකා, යෙ වා පන කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලා.

9. කුශලමූල විසින් ඒකමූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.

10. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලකා, යෙ වා පන කුසලමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලා.

10. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල සංඛ්‍යාත මූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල සහිත මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.

11. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන එකමූලමූලකා, යෙ වා පන කුසලමූලෙන එකමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලා.

11. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වූ මූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.

12. යෙ කෙචි කුසලමූලෙන එකමූලමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා, යෙ වා පන කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලා.

12. කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍ය මූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි කුශලමූල විසින් අන්‍යො’න්‍ය මූල වු මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙත් ද.

කුසලපදනයචතුක‍්කං.

කුශලපද නය චතුෂ්ක යි.

13. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලා, යෙ වා පන අකුසලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලා.

13. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල වෙත් ද, යළි අකුශලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.

14. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන එකමූලා, යෙ වා පන අකුසලමූලෙන එකමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලා.

14. අකුශල ස්වභාව වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල (සමානමූල) වෙත් ද, යළි අකුශලමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.

15. යෙ කෙචි අකුසලමූලෙන එකමූලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලා, යෙ වා පන අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලා.

15. අකුශලමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.

16. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලමූලා, යෙ වා පන අකුසලමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලා.

16. අකුශල ස්වභාව වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල වූ මූල වෙත් ද, යළි අකුශලමූල සඞ්ඛ්‍යාත මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.

17. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන එකමූලමූලා, යෙ වා පන අකුසලමූලෙන එකමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලා.

17. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල වූ මූල වෙත් ද, යළි අකුශල මූල විසින් ඒකමූල සඞ්ඛ්‍යාත මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.

18. යෙ කෙචි අකුසලමූලෙන එකමූලමූලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා, යෙ වා පන අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලා.

18. අකුශලමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.

19. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලකා, යෙ වා පන අකුසල මූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලා.

19. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.

20. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන එකමූලකා, යෙ වා පන අකුසලමූලෙන එකමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලා.

20. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල (සමානමූල) ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල විසින් ඒකමූල (සමානමූල) ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.

21. යෙ කෙචි අකුසලමූලෙන එකමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකා. යෙ වා පන අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලා.

21. අකුශලමූල විසින් ඒකමූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.

22. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලමූලකා, යෙ වා පන අකුසලමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලා.

22. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම අකුශලමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.

23. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන එකමූලමූලකා, යෙ වා පන අකුසලමූලෙන එකමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලා.

23. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම අකුශලමූල විසින් ඒකමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අකුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.

24. යෙ කෙචි අකුසලමූලෙන එකමූලමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා, යෙ වා පන අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලා.

24. අකුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල ඇත්තාවූ ද, යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල මූල ඇති ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙත් ද.

අකුසලපදනයචතුක‍්කං.

අකුශලපද නය චතුෂ්ක යි.

25. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලා, යෙ වා පන අබ්‍යාකතමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතා.

25. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල වෙත් ද, යළි අව්‍යාකෘතමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘක වෙත් ද,

26. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන එකමූලා, යෙ වා පන අබ්‍යාකතමූලෙන එකමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතා.

26. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල (සමානමූල) වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් එක් මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.

27. යෙ කෙචි අබ්‍යාකතමූලෙන එකමූලා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලා, යෙ වා පන අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතා.

27. අව්‍යායකෘතමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.

28. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලමූලා, යෙ වා පන අබ්‍යාකතමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතා.

28. අව්‍යායකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල වූ මූල වෙත් ද, යළි අව්‍යාකෘතමූල සඞ්ඛ්‍යාත මූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.

29. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන එකමූලමූලා, යෙ වා පන අබ්‍යාකතමූලෙන එකමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතා.

29. අව්‍යයාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ මූල වෙත් ද යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.

30. යෙ කෙචි අබ්‍යාකතමූලෙන එකමූලමූලා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා, යෙ වා පන අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතා.

30. අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.

31. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලකා, යෙ වා පන අබ්‍යාකතමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතා.

31. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.

32. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන එකමූලකා, යෙ වා පන අබ්‍යාකතමූලෙන එකමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතා.

32. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.

33. යෙ කෙචි අබ්‍යාකතමූලෙන එකමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකා, යෙ වා පන අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතා.

33. අව්‍යාකෘතමූල විසින් ඒකමූල (සමානමූල) ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.

34. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලමූලකා, යෙ වා පන අබ්‍යාකතමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතා.

34. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද,

35. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන එකමූලමූලකා, යෙ වා පන අබ්‍යාකතමූලෙන එකමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතා.

35. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.

36. යෙ කෙචි අබ්‍යාකතමූලෙන එකමූලමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා, යෙ වා පන අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතා.

36. අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යෝන්‍යමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යෝන්‍යමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙත් ද.

අබ්‍යාකතපදනයචතුක‍්කං.

අව්‍යාකෘතපද නයචතුෂ්ක යි.

37. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලා, යෙ වා පන නාමමූලා සබ‍්බෙ තෙ ධම‍්මා නාමා.

37. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල වෙත් ද, යළි නාමමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.

38. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන එකමූලා, යෙ වා පන නාමමූලෙන එකමූලා සබ‍්බෙ තෙ ධම‍්මා නාමා.

38. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාම මූල විසින් ඒකමූල (සමානමූල) වෙත් ද, යළි නාමමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.

39. යෙ කෙචි නාමමූලෙන එකමූලා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලා, යෙ වා පන නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලා සබ‍්බෙ තෙ ධම‍්මා නාමා.

39. නාමමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වෙත් ද, යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.

40. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලමූලා, යෙ වා පන නාමමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා නාමා.

40. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූල වූ මූල වෙත් ද, යළි නාමමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.

41. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන එකමූලමූලා, යෙ වා පන නාමමූලෙන එකමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා නාමා.

41. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූල වූ මූල වෙත් ද, යළි නාමමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.

42. යෙ කෙචි නාමමූලෙන එකමූලමූලා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා, යෙ වා පන නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා නාමා.

42. නාමමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අනෝ’න්‍යමූල වූ මූල වෙත් ද, යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.

43. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලකා, යෙ වා පන නාමමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා නාමා.

43. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.

44. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන එකමූලකා, යෙ වා පන නාමමූලෙන එකමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා නාමා.

44. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.

45. යෙ කෙචි නාමමූලෙන එකමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකා, යෙ වා පන නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා නාමා.

45. නාමමූල විසින් ඒකමූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යෝන්‍යමූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද,

46. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලමූලකා, යෙ වා පන නාමමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා නාමා.

46. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද හැම ධර්‍මයෝ නාම වෙත් ද.

47. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන එකමූලමූලකා, යෙ වා පන නාමමූලෙන එකමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා නාමා.

47. නාම වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.

48. යෙ කෙචි නාමමූලෙන එකමූලමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා, යෙ වා පන නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා නාමා.

48. නාමමූල විසින් ඒකමූල (සමානමූල) වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල ඇත්තාහු වෙත් ද, යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙත් ද.

නාමපදනයචතුක‍්කං.

නාමපද නයචතුෂ්ක යි.

මූලවාර උද‍්දෙසො.

මූලවාර උද්දේශ යි.

49. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලහෙතු -පෙ- කුසලනිදානා -පෙ- කුසලසම‍්භවා -පෙ- කුසලප‍්පභවා -පෙ- කුසලසමුට‍්ඨානා -පෙ- කුසලාහාරා -පෙ- කුසලාරම‍්මණා -පෙ- කුසලපච‍්චයා -පෙ- කුසලසමුදයා -පෙ-.

49. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශල හේතු වෙත් ද ... කුශල නිදාන වෙත් ද ... කුශලසම්හව වෙත් ද ... කුශලප්‍රභව වෙත් ද ... කුශලසමුත්‍ථාන වෙත් ද ... කුශල ආහාර වෙත් ද ... කුශල ආලම්බන වෙත් ද ... කුශල ප්‍රත්‍යය වෙත් ද ... කුශලසමුදය වෙත් ද ...

හෙතුවාරාදි උද‍්දෙසො.

හේතුවාරාදි උද්දේශ යි.

මූලං හෙතු නිදානඤ‍්ච සම‍්භවො පභවෙන ච, සමුට‍්ඨානාහාරාරම‍්මණා පච‍්චයො සමුදයෙන චාති.

මූල යැ හේතු යැ නිදාන යැ සම්භව යැ ප්‍රභව යැ සමුත්‍ථාන යැ ආහාර යැ ආලම්බන යැ ප්‍රත්‍යය යැ සමුදය යැ යි වාර දසයෙකි.

උද‍්දෙසවාරො නිට‍්ඨිතො.

උද්දේශවාර නිමි.