යෙදුමෙන් කියවන්න

පච‍්චුප‍්පන‍්නවාරො

1. යස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: විනා විතක‍්කවිචාරෙහි අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති.

1. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ වෙයි. වාක්සංස්කාරය ද නිරුද්ධ වේ.

යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: විනා අස‍්සාසපස‍්සාසෙහි විතක‍්කවිචාරානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති, නො ච තෙසං කාසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති, කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති.

තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වෙයි, කායසංස්කාරය ද නිරුද්ධ වේ.

2. යස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: ආමන‍්තා.

2. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣති, නො ච තෙසං කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති, කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති.

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වෙයි, කායසංස්කාරය ද නිරුද්ධ වේ.

3. යස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: ආමන‍්තා.

3. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. විතක‍්කවිචාරානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති. (අනුලොමපුග‍්ගල)

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)

4-6. යත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: දුතියජ‍්ඣානෙ තතියජ‍්ඣානෙ තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති, නො ච තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. -පෙ- (අනුලොමඔකාස)

4-6. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් එහි වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: ද්විතීයධ්‍යානයෙහි තෘතීයධ්‍යානයෙහි දැයි එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි. එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වේ ... (අනුලෝමාවකාශ යි)

7-9. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: -පෙ- (අනුලොමපුග‍්ගලොකාස)

7-9. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: ... (අනුලෝමපුද්ගලාවකාශ යි)

(යස‍්සකම‍්පි යස‍්සයත්‍ථකම‍්පි සදිසං)

(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි.)

10. යස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: විනා අස‍්සාසපස‍්සාසෙහි විතක‍්කවිචාරානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති. සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි අවිතක‍්කඅවිචාරචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති.

10. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ.

යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: විනා විතක‍්කවිචාරෙහි අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති. සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි අවිතක‍්කඅවිචාරචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති, කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති.

තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ නො වේ. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, කායසංස්කාරය ද නිරුද්ධ නො වේ.

11. යස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති. සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති.

11. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො -පෙ- ආමන‍්තා.

තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි.

12. යස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො, න නිරුජ‍්ඣති. සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති.

12. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.

යස‍්ස වා පන -පෙ- ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමකුට ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)

13-15. යත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති -පෙ- (පච‍්චනීකඔකාස)

13-15. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් (ප්‍රත්‍යනීකාවකාශ යි)

16-18. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: විනා අස‍්සාසපස‍්සාසෙහි විතක‍්කවිචාරානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති. සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි අවිතක‍්කඅවිචාර චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති.

16-18. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ.

යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති -පෙ- (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)

(යස‍්සකම‍්පි යස‍්සයත්‍ථකම‍්පි සදිසං විත්‍ථාරෙතබ‍්බං. යස‍්සයත්‍ථකෙ ‘නිරොධසමාපන‍්නානන‍්ති’ න කාතබ‍්බං)

(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන ව විස්තර කළයුතු. යස්සයත්‍ථකයෙහි ‘නිරෝධසමාපන්නානං’ යනු නො යෙදියයුතු.)

පච‍්චුප‍්පන‍්නවාරො.

ප්‍රත්‍යුත්පන්නවාරය යි.