අතීතවාරො
19-36. යස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.
19-36. යමකුට කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
යස‍්ස වා පන -පෙ- ආමන‍්තා, (අනුලොමපුග‍්ගල)
තවද යමකුට ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)
(යථා උප‍්පාදවාරෙ අතීතා පුච‍්ඡා යස‍්සකම‍්පි යස‍්සයත්‍ථකම‍්පි අනුලොමම‍්පි පච‍්චනීයම‍්පි විභත‍්තං එවං නිරොධවාරෙපි විභජිතබ‍්බං. නත්‍ථි නානාකරණං)
(උත්පාදවාරයෙහි අතීතපෘච්ඡාව යම්සේ යස්සකය ද යස්සයත්‍ථකය ද අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද බෙදන ලද නම් එසේ නිරෝධවාරයෙහි ද බෙදියයුතු. වෙනසෙක් නැති.)