අනාගතවාරො
37. යස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
37. යමකුට කායසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උපාපාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච‍්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උප‍්පජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති තෙසං වචන‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ, ඔවුනට කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
38. යස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
38. යමකුට කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරෙ. අරූපාවචරෙ පච‍්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං, අරූපාවචරං උප‍්පජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති තෙසං වචන‍්තානං තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති නො ච තෙසං කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
39. යස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
39. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, ඉතරෙසං තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති. (අනුලාමපුග‍්ගල)
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි. (අනුලෝමපුද්ගල යි)
40-42. යත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති -පෙ- (අනුලොමඔකාස)
40-42. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ... (අනුලෝමාවකාශ යි)
43. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: දුතියජ‍්ඣානං, තතියජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.
43. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: ද්විතීයධ්‍යානයට හා තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං ඉතරෙසං කාමාවචරානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද රූපාවචරයනට ද හා අරූපාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
44. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
44. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, පඨමජ‍්ඣානං දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං, ඉතරෙසං කාමාවචරානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති. කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ, ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
45. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
45. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං කාමාවචරානං ඉතරෙසං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති. (අනුලොමපුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද, යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ, ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
46. යස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච‍්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උප‍්පජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති තෙසං චවන‍්තානං තෙසං කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති, සවිතක‍්කසවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අවිතක‍්කඅවිචාර පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තෙසං කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.
46. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො -පෙ- ආමන‍්තා.
තවද යමකුට වාක්සංස්කාරය ... එසේ යි.
47. යස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච‍්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උප‍්පජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති තෙසං වචන‍්තානං තෙසං කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.
47. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තය උපදනා කෙණෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො -පෙ- ආමන‍්තා.
තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි.
48. යස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ. යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, තෙසං වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.
48. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො -පෙ- ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගල)
තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
49-51. යත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති -පෙ- (පච‍්චනීකඔකාස)
49-51. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
52. යස‍්ස යත්‍ථකායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නෙ ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. සවිතක‍්කසවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්ක අවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.
52. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තය උපදනා කෙණෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්ත සමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. සවිතක‍්කසවිචාර පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අවිතක‍්කඅවිචාර පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: ද්විතීයධ්‍යානයට හා තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ, කායසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
53. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.
53. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නේ යැ, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යැ, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නේ යැ යත්: එසේ යි.
54. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.
54. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ යැ. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා, (පච‍්චනීකපුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)