යෙදුමෙන් කියවන්න

පච‍්චුප‍්පන‍්නාතීතවාරො

55. යස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

55. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.

යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ, කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති.

තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරයය නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.

56. යස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

56. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ, කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති.

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත බිඳෙන කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරයය නිරුද්ධ වී, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.

57. යස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

57. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. විතක‍්කවිචාරානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති. (අනුලොමපුග‍්ගල)

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත බිඳෙනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)

58-60. යත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති -පෙ- (අනුලොමඔකාස)

58-60. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)

61. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථාති: දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ. පඨමජ‍්ඣානං සමාපන‍්නානං කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ.

61. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වේ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි කායසංස්කාරය ද නිරුද්ධ වෙයි, වාක්සංස්කාරය නිරුද්ධ වී.

යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං අස‍්සාපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං යෙව විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ, කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති.

තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.

62. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

62. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ, කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති.

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.

63. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

63. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. විතක‍්ක විචාරානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගලාවකාශ යි)

64. යස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

64. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.

යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: නත්‍ථි.

තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: නැති.

65. යස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

65. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: නත්‍ථි.

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: නැති.

66. තස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

66. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: නත්‍ථි. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි)

67-69. යත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති -පෙ- (පච‍්චනීකඔකාස)

67-69. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)

70. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථාති: පඨමජ‍්ඣානං සමාපන‍්නානං කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං යෙව විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ. දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං, අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ, තෙසං යෙව විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති. වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිත්‍ථ

70. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වී. ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත බිඳෙන කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වී.

යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති. දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං යෙව අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිත්‍ථ, කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති.

තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වී, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වී, කායසංස්කාරය ද නිරුද්ධ නො වේ.

71. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථාති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිත්‍ථ.

71. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත බිඳෙන කෙණෙහි දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වී.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: : ආමන‍්තා.

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: එසේ යි.

72. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ, සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිත්‍ථ.

72. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද, අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වී.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)

පච‍්චුප‍්පන‍්නාතීතවාරො.

ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.