යෙදුමෙන් කියවන්න

පච‍්චුප‍්පන‍්නානාගතවාරො

73. යස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.

73. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.

යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති.

තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.

74. යස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.

74. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති නො ච තෙසං කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති.

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.

75. යස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: සවිතක‍්කසවිචාර පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං විතක‍්කවිචාරානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති, චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.

75. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. විතක‍්කවිචාරානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති. (අනුලොමපුග‍්ගල)

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)

76-78. යත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති -පෙ- (අනුලොමඔකාස)

76-78. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)

79. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: දුතියජ‍්ඣානං, තතියජ‍්ඣානං සමාපන‍්නානං අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.

79. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි කායසංස්කාරය නිරුද්ධ වෙයි. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.

යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ, තෙසං යෙව විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති.

තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.

80. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.

80. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති. කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති.

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.

81. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: සවිතක‍්කසවිචාර පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං විතක‍්කවිචාරානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති, චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.

81. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: විතර්‍කවිචාරසහිත වූ පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වෙයි. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට එහි විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣති. විතක‍්කවිචාරානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣති. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගලාවකාශ යි)

82. යස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. සවිතක‍්කසවිචාර පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අවිතක‍්කඅවිචාර පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති. තෙසං කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.

82. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.

යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: ආමන‍්තා.

තවද යමකුට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: එසේ යි.

83. යස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.

83. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො -පෙ- ආමන‍්තා.

තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි.

84. යස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.

84. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: සවිතක‍්කසවිචාර පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති. අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, වාක්සංස්කාරය නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීකපුද්ගල යි)

85-87. යත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති -පෙ- (පච‍්චනීකඔකාස)

85-87. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)

88. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ, තෙසං යෙව විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. සවිතක‍්කසවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං යෙව විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.

88. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ම ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වේ. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.

යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං, අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති.

තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි.

සවිතක‍්කසවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං, අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ, තෙසං යෙව විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති.

සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තය උපදින්නෙ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ නො වේ.

89. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.

89. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වේ. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො -පෙ- ආමන‍්තා.

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය ... එසේ යි.

90. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති, නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.

90. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣතීති: සවිතක‍්කසවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣති. අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣති. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: සවිතර්‍කසවිචාරපශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)

පච‍්චුප‍්පන‍්නානාගතවාරො.

ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.