යෙදුමෙන් කියවන්න

අතීතානාගතවාරො

91. යස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: සවිතක‍්කසවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, තෙසං කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං තෙසං කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.

91. යමකුට කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: සවිතර්‍කසවිචාරපශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.

යස‍්ස වා පන -පෙ- ආමන‍්තා.

තවද යමකුට ... එසේ යි.

92. යස‍්ස කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං තෙසං කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ, චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.

92. යමකුට කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.

යස‍්ස වා පන -පෙ- ආමන‍්තා.

තවද යමකුට ... එසේ යි.

93. යස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං තෙසං වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ, චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.

93. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.

යස‍්ස වා පන -පෙ- ආමන‍්තා. (අනුලොමපුග‍්ගල)

තවද යමකුට ... එසේ යි. (අනුලෝම පුද්ගල යි)

94-96. යත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ -පෙ- (අනුලොමඔකාස)

94-96. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වී නම් ... (අනුලෝමාවකාශ යි)

97. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: කාමාවචරෙ පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං, ඉතරෙසං කාමාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.

97. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.

යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථාති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ. පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ.

තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වී යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වී.

98. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: කාමාවචරෙ පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. පඨමජ‍්ඣානං දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං, ඉතරෙසං කාමාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ, චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.

98. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථාති: චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ. පඨමජ‍්ඣානං දුතියජ‍්ඣානං, තතියජ‍්ඣානං සමාපන‍්නානං කාමාවචරානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති. කායසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ.

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වී යැ යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වී. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වී.

99. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: සවිතක‍්කසවිචාරභූමියං පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං සවිතක‍්කසවිචාරභූමියං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ. චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.

99. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: සවිතර්‍කසවිචාරභුමියෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට සවිතර්‍කසවිචාරභුමියෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථාති: අවිතක‍්කඅවිචාරභූමියං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ. සවිතක‍්කසවිචාරභූමියං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: අවිතර්‍කඅවිචාරභුමියෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වී. සවිතර්‍කසවිචාරභුමියෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වී. (අනුලෝමපුද්ගලාවකාශ යි)

100. යස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: නත්‍ථි.

100. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: නැති.

යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.

101. යස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: නත්‍ථි.

101. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: නැති.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.

102. යස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: නත්‍ථි.

102. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: නැති.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ (පච‍්චනීකපුග‍්ගල)

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී. (ප්‍රත්‍යනීකපුද්ගල යි)

103-105. යත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ -පෙ- (පච‍්චනීකඔකාස)

103-105. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වී නම් … (ප්‍රත්‍යනීකාවකාශ යි)

106. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. රූපාවචරෙ, අරූපාවචරෙ සවිතක‍්කසවිචාර පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අවිතක‍්කඅවිචාර පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිත්‍ථ, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්තති.

106. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වීය. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. රූපාවචරයෙහි අරූපාවචරයෙහි සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තය උපදින්නෙ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වී යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.

යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථාති: කාමාවචරෙ පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ. රූපාවචරෙ, අරූපාවචරෙ සවිතක‍්කසවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිත්‍ථ,

තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ නො වී යැ. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ නො වී යැ.

107. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ.

107. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වී යැ.

නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිසස‍්ති. රූපාවචරෙ, අරූපාවචරෙ පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිත්‍ථ, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.

ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වී ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථාති: කාමාවචරෙ පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ. රූපාවචරෙ, අරූපාවචරෙ පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිත්‍ථ.

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ නො වී ය. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ ය, කායසංස්කාරය ද නිරුද්ධ නො වී ය.

108. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: අවිතක‍්කඅවිචාරභූමියං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. අවිතක‍්කඅවිචාරභූමියං පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං, තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිත්‍ථ, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.

108. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ද යත්: අවිතර්‍කඅවිචාරභූමියෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වී ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ය, අවිතර්‍කඅවිචාර භූමියෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වී ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථාති: සවිතක‍්කසවිචාරභූමියං පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිත්‍ථ. අවිතක‍්කඅවිචාරභූමියං පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිත්‍ථ. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: සවිතර්‍කසවිචාරභුමියෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වී. අවිතර්‍කඅවිචාරභුමියෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වී. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)

අතීතානාගතවාරො.

අතීතානාගතවාර යි.

නිරොධවාරො නිට‍්ඨිතො.

නිරෝධවාර නිමි.