අතීතවාරො
127-129. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා. (අනුලොමපුග‍්ගල)
127-129. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී ද යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි)
(අතීතා පුච‍්ඡා උප‍්පාදවාරෙපි නිරොධවාරෙපි උප‍්පාදනිරොධවාරෙපි සදිසං විත්‍ථාරෙතබ‍්බා.)
(අතීතපෘච්ඡා උත්පාදවාරයෙහි ද නිරෝධවාරයෙහි ද උත්පාදනිරෝධවාරයෙහි ද සමාන වැ විස්තර කළයුතු යි.)