අනාගතවාරො
130. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
130. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, තස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරෙ, අරූපාවචරෙ පච‍්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උප‍්පජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති. තෙසං චවන‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං තෙසං වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච උප‍්පප‍්ජිස‍්සති.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපන්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුතවන්නවුනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
131. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
131. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති. රූපාවචරෙ අරූපාවචරෙ පච‍්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උප‍්පජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති. තෙසං චවන‍්තානං තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද, යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය. ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
132. යස‍්ස වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
132. යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති. (අනුලොමපුග‍්ගල)
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගල යි)
133-135. යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති -පෙ- (අනුලොමඔකාස)
133-135. යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
136. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං කාමාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.
136. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි කායසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි කායසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය.
යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං, ඉතරෙසං කාමාවචරානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන් සෙසු කාමාවචර වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය. කායසංස්කාරය ද උපදින්නේ යි.
137. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
137. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති. පඨමජ‍්ඣානං දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං ඉතරෙසං කාමාවචරානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් සෙසු කාමාවචර වූ ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
138. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
138. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජිස‍්සති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං ඉතරෙසං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජිස‍්සති. (අනුලොමපුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන් ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
139. යස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච‍්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උප‍්පජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති තෙසං චවන‍්තානං තෙසං කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති. නො ච තෙසං වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. සවිතක‍්කසවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, තෙසං කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.
139. යමකුට කායසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේනෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමචිත්තයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුතවන්නවුනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදින්නේ ය. ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද කායසංස්කාරය ද නො උපදින්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
යස‍්ස වා පන -පෙ- ආමන‍්තා.
තවද යමකුට ... එසේ යි.
140. යස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච‍්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උප‍්පජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති. තෙසං චවන‍්තානං, තෙසං කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.
140. යමකුට කායසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුතවන්නවුනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදින්නේ ය. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය, පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නො උපදින්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො -පෙ- ආමන‍්තා.
තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි.
141. යස‍්ස වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තෙසං වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.
141. යමකුට වාක්සංස්කාරය නො උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද වාක්සංස්කාරය නො උපදින්නේ ය, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නො උපදින්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො -පෙ- ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගල)
තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
142-144. යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති -පෙ- (පච‍්චනීකඔකාස)
142-144. යම් තැනෙක කායසංස්කාරය නො උපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
145. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. සවිචක‍්කසවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අවිතක‍්ක අවිචාරපච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.
145. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදින්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සතීති: දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති. සවිතක‍්කසවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අවිතක‍්ක අවිචාරපච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදින්නේ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද නො උපදින්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ ය, කායසංස්කාරය ද නො උපදින්නේ යි.
146. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: කාමාවචරානං පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා කාමාවචරානං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.
146. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදින්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදින්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො -පෙ- ආමන‍්තා.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය ... එසේ යි.
147. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, දුතියජ‍්ඣානං, තතියජ‍්ඣානං, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජිස‍්සති, චිත‍්ත සඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.
147. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නො උපදින්නේ ය. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපදින්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ -පෙ- ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)