පච‍්චුප‍්පන‍්නාතීතවාරො
148-150. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.
148-150. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී ද යත්: එසේ යි.
යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති. අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිත්‍ථ, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති -පෙ-
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වී, කායසංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි).
(යථා උප‍්පාදවාරෙ පච‍්චුප‍්පන‍්නා අතීතා පුච‍්ඡා අනුලොමම‍්පි පච‍්චනීකම‍්පි විභත‍්තා, එවං උප‍්පාදනිරොධවාරෙපි පච‍්චුප‍්පන‍්නා අතීතාපුච‍්ඡා අනුලොමම‍්පි පච‍්චනීකම‍්පි විභාවිතබ‍්බා.) (අනුලොමපුග‍්ගල)
(උත්පාදවාරයෙහි ප්‍රත්‍යුත්පන්න අතීත පෘච්ඡාවෝ අනුලෝමය ප්‍රත්‍යනීකය ද විසින් යම්සේ බෙදන ලද්දාහු ද එසේ ම උත්පාදනිරෝධවාරයෙහි ද ප්‍රත්‍යුත්පන්න අතීත පෘච්ඡාවෝ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද විසින් බෙදිය යුත්තාහ.)