යෙදුමෙන් කියවන්න

පච‍්චුප‍්පන‍්නානාගතවාරො

151. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.

151. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.

යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති. අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති.

තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.

152. යස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.

152. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති. අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති. කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති.

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.

153. යස‍්ස වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.

153. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති. විතක‍්කවිචාරානං උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති. වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති. (අනුලොමපුග‍්ගල)

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි)

154-156. යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති -පෙ- (අනුලොමඔකාස)

154-156. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමාවකාශ යි)

157. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති, වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති.

157. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට එහි කායසංස්කාරය උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය ද උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ ය.

යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ, තෙසං යෙව විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති. පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති.

තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.

158. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.

158. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති. අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති.

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.

159. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.

159. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො උප‍්පජ‍්ජති. විතක‍්කවිචාරානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො ච නිරුජ‍්ඣිස‍්සති. වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගලාවකාශ යි)

160. යස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තෙසං වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති, සවිතක‍්කසවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තෙසං කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.

160. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදී. ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා.

තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.

161. යස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. නො ච තෙසං චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති. චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.

161. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදී. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා.

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.

162. යස‍්ස වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තෙසං චිත‍්ත සඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.

162. යමකුට වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නො උපදී. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නො උපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)

163-165. යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති -පෙ- (පච‍්චනීකඔකාස)

163-165. යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)

166. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නිරුජ‍්ඣිස‍්සතීති: පඨමජ‍්ඣානං සමාපන‍්නානං, කාමාවචරානං අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ, තෙසං යෙව විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. සවිතක‍්කසවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්ක අවිචාරපච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං, අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ, තෙසං යෙච විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.

166. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ යැ යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද, ඔවුනට ම ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට ම, ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං, අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ, තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. සවිතක‍්කසවිචාරපච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අවිතක‍්කඅවිචාරපච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අවිතක‍්කඅවිචාරං පච‍්ඡිමචිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, දුතියජ‍්ඣානං තතියජ‍්ඣානං සමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං අස‍්සාසපස‍්සාසානං භඞ‍්ගක‍්ඛණෙ, තෙසං යෙව විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති, කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති.

තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදී ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි කායසංස්කාරය නො ද නො උපදී. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ ය, කායසංස්කාරය ද නො උපදී.

167. යස‍්ස යත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, විනා අස‍්සාසපස‍්සාසෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති, නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කායසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.

167. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදනේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ කායසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා.

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.

168. යස‍්ස යත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සතීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, විනා විතක‍්කවිචාරෙහි චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජති. නො ච තෙසං තත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වචීසඞ‍්ඛාරො ච නූප‍්පජ‍්ජති, චිත‍්තසඞ‍්ඛාරො ච න නිරුජ‍්ඣිස‍්සති.

168. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපදී. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ චිත‍්තසඞ‍්ඛාරො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වචීසඞ‍්ඛාරො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නො උපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)

පච‍්චුප‍්පන‍්නානාගතවාරො.

ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.