6. පරිඤ‍්ඤාවාරො
6. පරිඤ‍්ඤාවාරො
6. පරිඥාවාරය
1-180. යො කායසඞ‍්ඛාරං පරිජානාති සො වචීසඞ‍්ඛාරං පරිජානාතීති: ආමන‍්තා.
1-180 යමෙක් කායසංස්කාරය පිරිසිඳ දනී නම් හෙතෙම වාක්සංස්කාරය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
යො වා පන වචීසඞ‍්ඛාරං පරිජානාති සො කායසඞ‍්ඛාරං පරිජානාතීති: ආමන‍්තා.
තවද යමෙක් වාක්සංස්කාරය පිරිසිඳ දනී නම් හෙතෙම කායසංස්කාරය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
(යථා ඛන්‍ධයමකෙ පරිඤ‍්ඤාවාරං විභත‍්තං එවං සඞ‍්ඛාරයමකෙපි පරිඤ‍්ඤාවාරං විභජිතබ‍්බං.)
(ස්කන්‍ධයමකයෙහි පරිඥාවාරය යම්සේ බෙදන ලද ද එසේ සංස්කාර යමකයෙහි ද පරිඥාවාර බෙදියයුතු ය.)
පරිඤ‍්ඤාවාරො නිට‍්ඨිතො.
පරිඥාවාර නිමි.
සඞ‍්ඛාරයමකං නිට‍්ඨිතං.
සංස්කාරයමක නිමියේ යි.