උප‍්පත‍්තිට‍්ඨානවාරො
උප‍්පත‍්තිට‍්ඨානවාරො
උත්පත්තිස්ථානවාර
පරිච‍්ඡෙදවාරො
පරිච්ඡේදවාර යි
සත‍්තානුසයා:
අනුශයයෝ සත්දෙනෙකි:
කාමරාගානුසයො පටිඝානුසයො මානානුසයො දිට‍්ඨානුසයො විචිකිච‍්ඡානුසයො භවරාගානුසයො අවිජ‍්ජානුසයො.
කාමරාගානුසය යැ පටිඝානුසය යැ මානානුසය යැ දිට්ඨානුසය යැ විචිකිච්ඡානුසය යැ භවරාගානුසය යැ අවිජ්ජානුසය යි.
පටිච‍්ඡින‍්නුද‍්දෙසවාරො.
පරිච්ඡින්න උද්දේසවාර යි
1. කත්‍ථ කාමරාගානුසයො අනුසෙති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු. එත්‍ථ කාමරාගානුසයො අනුසෙති.
1. කාමරාගානුසය (අප්‍රහීනභාවයෙන් සන්තානයෙහි හෝනා බැවින් අනුශය වූ කාමරාගය) කොහි අනුශය (අනුරූප කරුණක් ලැබැ උපදනේ) වේ ද යත් : කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි යැ. මෙහි කාමරාගානුසය අනුශය වෙයි.
2. කත්‍ථ පටිඝානුසයො අනුසෙති: දුක‍්ඛාය වෙදනාය. එත්‍ථ පටිඝානුසයො අනුසෙති.
2. පටිඝානුසය කොහි අනුශය වේ ද යත්: දුඃඛවේදනායෙහි යැ. මෙහි පටිඝානුසය අනුශය වෙයි.
3. කත්‍ථ මානානුසයො අනුසෙති: කාමධාතුයා ද‍්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා. එත්‍ථ මානාගානුසයො අනුසෙති.
3. මානානුසය කොහි අනුශය වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද වෙයි. මෙහි මානානුසය අනුශය වෙයි.
4. කත්‍ථ දිට‍්ඨානුසයො අනුසෙති: සබ‍්බසක‍්කායපරියාපන‍්නෙසු ධම‍්මෙසු. එත්‍ථ දිට‍්ඨානුසයො අනුසෙති.
4. දිට්ඨානුසය කොහි අනුශය වේ ද යත්: සර්‍වසත්කාය පර්‍ය්‍යාපන්න වූ ධර්‍මයෙහි යැ. මෙහි දිට්ඨානුසය අනුශය වෙයි.
5. කත්‍ථ විචිකිච‍්ඡානුසයො අනුසෙති: සබ‍්බසක‍්කායපරියාපන‍්නෙසු ධම‍්මෙසු. එත්‍ථ විචිකිච‍්ඡානුසයො අනුසෙති.
5. විචිකිච්ඡානුසය කොහි අනුශය වේ ද යත්: සර්‍වසත්කායපර්‍ය්‍යාපන්න වූ ධර්‍මයෙහි යැ. මෙහි විචිකිච්ඡානුසය අනුශය වෙයි.
6. කත්‍ථ භවරාගානුසයො අනුසෙති: රූපධාතුයා අරූපධාතුයා, එත්‍ථ භවරාගානුසයො අනුසෙති.
6. භවරාගානුසය කොහි අනුශය වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද වෙයි. මෙහි භවරාගානුසය අනුශය වෙයි.
7. කත්‍ථ අවිජ‍්ජානුසයො අනුසෙති: සබ‍්බසක‍්කායපරියාපන‍්නෙසු ධම‍්මෙසු. එත්‍ථ අවිජ‍්ජානුසයො අනුසෙති.
7. අවිජ්ජානුසය කොහි අනුශය වේ ද යත්: සර්‍වසත්කාය පර්‍ය්‍යාපන්න වූ ධර්‍මයෙහි යැ. මෙහි අවිජ්ජානුසය අනුශය වෙයි.
උප‍්පත‍්තිට‍්ඨානවාරො.
උත්පත්තිස්ථානවාර යි.