යෙදුමෙන් කියවන්න

උප‍්පාදවාරො

7. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

7. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපන්නේ යැ යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජතීති: චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං චිත‍්තං උපපජ‍්ජති, චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ චෙව උප‍්පජ‍්ජති ච.

තව ද යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත උපන්නේ යැ, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ද උපදිමින් සිටුනෙ ද වේ.

8. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

8. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො උපන්නේ ද යත්: උපන්නේ යි.

යස‍්ස වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජතීති: නත්‍ථි.

තව ද යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නො උපදී ද යත්: නැති.

9. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පජ‍්ජති, නො ච තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, ඉතරෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පජ‍්ජති චෙව උප‍්පජ‍්ජිස‍්සති ච.

9. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපදින්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපදී, ඔවුනට සිත නො ද උපදින්නේ යැ, ඔවුන්ගෙන් සෙසුවනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සිත උපදිමින් සිටුනේ ද උපදින්නේ ද වේ.

යස‍්ස වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජතීති: චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං චිත‍්තං උප‍්පජ‍්ජති, චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති චෙව උප‍්පජ‍්ජති ච.

තව ද යමක්හට සිත උපදින්නේ නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත උපදින්නේ යැ, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපදින්නේ ද උපදිමින් සිටුනේ ද වේ.

10. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සතීති: චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං න උප‍්පජ‍්ජති, නො ච තෙසං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති, පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජති න ච උප‍්පජ‍්ජිස‍්සති.

10. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො උපදී, ඔවුනට සිත නො ද නො උපදින්නේ යැ, පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නො ද උපදී, නො ද උපදින්නේ යි.

යස‍්ස වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජතීති: පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං චිත‍්තං න උප‍්පජ‍්ජති, පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජිස‍්සති න ච උප‍්පජ‍්ජති.

තව ද යමක්හට සිත නො උපදින්නේ නම් ඕහට සිත නො උපදී ද යත්: පශ්චිම චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නො උපදින්නේ යැ, ඔවුනට සිත නො ද නො උපදී, පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නො ද උපදින්නේ යැ. නො ද උපදී.

11. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං තෙසං චිත‍්තං උප‍්පජ‍්ජති, නො ච තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති, ඉතරෙසං තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ චෙව උප‍්පජ‍්ජිස‍්සති ච.

11. යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත උපදින්නේ ද යත්: පශ්චිම චිත්තසමඞ්ගී වූ ඔවුනට සිත උපන්නේ යැ, ඔවුනට සිත නො ද උපදින්නේ යැ ඔවුන්ගෙන් සෙසුවනට සිත උපන්නේ ද වෙයි, උපදින්නේ ද වේ.

යස‍්ස වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

තව ද යමක්හට සිත උපදින්නේ නම් ඕහට සිත උපන්නේ ද යත්: එසේ යි.

12. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සතීති: නත්‍ථි.

12. යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නො උපදින්නේ ද යත්: නැති.

යස‍්ස වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

තව ද යමක්හට සිත නො උපදින්නේ නම් ඕහට සිත නො උපන්නේ ද යත්: උපන්නේ යි.

උප‍්පාදවාරො.

උත්පාදවාරය යි.