යෙදුමෙන් කියවන්න

නිරොධවාරො

13. යස‍්ස චිත‍්තං නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

13. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣතීති: චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං චිත‍්තං නිරුජ‍්ඣති, චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ චෙව නිරුජ‍්ඣති ච.

තව ද යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ වී යැ, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වූයේ ද නිරුද්ධ වෙමින් සිටුනේ ද වේ.

14. යස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

14. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී යැ.

යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣතීති: නත්‍ථි.

තව ද යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නිරුද්ධ නො වේ ද යත්: නැති.

15. යස‍්ස චිත‍්තං නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිස‍්සතීති: පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං නිරුජ‍්ඣති, නො ච තෙසං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති, ඉතරෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං නිරුජ‍්ඣති, චෙව නිරුජ‍්ඣිස‍්සති ච.

15. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වෙයි, ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ යැ, ඔවුන්ගෙන් සෙසුවනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ වෙමින් සිටුනෙ ද නිරුද්ධ වන්නේ ද වේ.

යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති, තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣතීති, චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං චිත‍්තං නිරුජ‍්ඣති. චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති චෙව නිරුජ‍්ඣති ච.

තව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ වන්නේ යැ, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වන්නේ ද නිරුද්ධ වෙමින් සිටුනේ ද වේ.

16. යස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්ත න නිරුජ‍්ඣිස‍්සතීති: නිරුජ‍්ඣිස‍්සති.

16. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.

යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣතීති: නිරුජ‍්ඣති.

තව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ.

17. යස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිස‍්සතීති: පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති, ඉතරෙසං තෙසං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ චෙව නිරුජ‍්ඣිස‍්සති ච.

17. යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ විය, ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ ය, ඔවුන්ගෙන් සෙසුවනට සිත නිරුද්ධ වූයේ ද නිරුද්ධ වන්නේ ද වේ.

යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති, තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

තව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වී ද යත්: එසේ යි.

18. යස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සතීති: නත්‍ථි.

18. යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.

යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

තව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නිරුද්ධ වී ද යත්: නිරුද්ධ විය.

නිරොධවාරො.

නිරෝධවාර යි.