යෙදුමෙන් කියවන්න

උප‍්පාදනිරොධවාරො

19. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

19. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජතීති: චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං චිත‍්තං උප‍්පජ‍්ජති, චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ චෙව උප‍්පජ‍්ජති ච.

තව ද යමක්හට සිත නිරුද්ධ වී නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ විය, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වූයේ ද උපදිමින් සිටුනේ ද වේ.

20. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

20. යමක්හට සිත නො උපදී නම් ඕහට සිත නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ විය.

යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජතීති: නත්‍ථි.

තව ද යමක්හට සිත නිරුද්ධ නො වී නම් ඕහට සිත නො උපදී ද යත්: නැති.

21. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.

21. යමක්හට සිත උපදී නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජතීති: චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤත‍්තසානං තෙසං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං චිත‍්තං උප‍්පජ‍්ජති, චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති චෙව උප‍්පජ‍්ජති ච.

තව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නිරුද්ධ වන්නේ ය, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ වන්නේ ද උපදිමින් සිටුනේ ද වේ.

22. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සතීති: චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං න උප‍්පජ‍්ජති, නො ච තෙසං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති, පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජති, න ච නිරුජ‍්ඣිස‍්සති.

22. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො උපදී, ඔවුනට සිත නො ද නිරුද්ධ නො වන්නේ ය, පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නො උපදනේ ද නො නිරුද්ධ වන්නේ ද වේ.

යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජතීති: ආමන‍්තා.

තව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නො උපදී ද යත්: එසේ යි.

23. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිස‍්සතීති: පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං තෙසං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ චෙව, නිරුජ‍්ඣිස‍්සති ච.

23. යමක්හට සිත උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිම චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ය, ඔවුනට සිත නො ද නිරුද්ධ වන්නේ ය. ඔවුන්ගෙන් සෙසුවනට සිත නො උපන්නේ ද වෙයි, නිරුද්ධ වන්නේ ද වේ.

යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

තව ද යමක්හට සිත නිරුද්ධ වන්නේ නම් ඕහට සිත උපන්නේ ද යත්: එසේ යි.

24. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සතීති: නත්‍ථි.

24. යමක්හට සිත නො උපන්නේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.

යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

තව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නේ නම් ඕහට සිත නො උපන්නේ ද යත්: උපන්නේ යි.

උප‍්පාදනිරොධවාරො.

උත්පාද නිරෝධවාර යි.