යෙදුමෙන් කියවන්න

නිරොධවාරො

55. යං චිත‍්තං නිරුජ‍්ඣති තං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථාති: නො.

55. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තං චිත‍්තං නිරුජ‍්ඣතීති: නො.

තව ද යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත නිරුද්ධ වේ ද යත්: නැති

56. යං චිත‍්තං න නිරුජ‍්ඣති තං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථාති: අතීතං චිත‍්තං න නිරුජ‍්ඣති නො ච තං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ, උප‍්පාදක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න චෙව නිරුජ‍්ඣති, න ච නිරුජ‍්ඣිත්‍ථ.

56. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත වූ සිත නිරුද්ධ නො වෙයි, ඒ සිත නො ද නිරුද්ධ නො වී යැ, උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නො ද නිරුද්ධ වෙයි. නො ද නිරුද්ධ වී යැ.

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ තං චිත‍්තං න නිරුජ‍්ඣතීති: භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ, නො ච තං චිත‍්තං න නිරුජ‍්ඣති, උප‍්පාදක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න චෙව නිරුජ‍්ඣිත්‍ථ, න ච නිරුජ‍්ඣති.

තව ද යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වී යැ, ඒ සිත නො ද නිරුද්ධ නො වෙයි, උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නො ද නිරුද්ධ වී යැ. නො ද නිරුද්ධ වේ.

57. යං චිත‍්තං නිරුජ‍්ඣති තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සතීති: නො.

57. යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං නිරුජ‍්ඣතීති: නො.

තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත නිරුද්ධ වේ ද යත්: නැති

58. යං චිත‍්තං න නිරුජ‍්ඣති තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සතීති: උප‍්පාදක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න නිරුජ‍්ඣති, නො ච තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති, අතීතං චිත‍්තං න චෙව නිරුජ‍්ඣති, න ච නිරුජ‍්ඣිස‍්සති.

58. යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නිරුද්ධ නො වේ. ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ ය, අතීත වූ සිත නො ද නිරුද්ධ වෙයි. නො ද නිරුද්ධ වන්නේ යි.

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං න නිරුජ‍්ඣතීති: භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති, නො ච තං චිත‍්තං න නිරුජ‍්ඣති, අතීතං චිත‍්තං න චෙව නිරුජ‍්ඣිස‍්සති, න ච නිරුජ‍්ඣති.

තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වන්නේ ය. ඒ සිත නො ද නිරුද්ධ නො වේ, අතීත වූ සිත නො ද නිරුද්ධ වන්නේ යැ. නිරුද්ධ ද නො වේ.

59. යං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සතීති: නො

59. යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති.

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථාති: නො.

තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති.

60. යං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සතීති: උප‍්පාදක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ, නො ච තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති, භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං න චෙ ව නිරුජ‍්ඣිත්‍ථ, න ච නිරුජ‍්ඣිස‍්සති.

60. යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නිරුද්ධ නො වී ය, ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ ය, භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වී යැ. නො ද නිරුද්ධ වන්නේ යි.

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථාති: අතීතං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති, නො ච තං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ, භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං න චෙව නිරුජ‍්ඣිස‍්සති, න ච නිරුජ‍්ඣිත්‍ථ.

තවද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත වූ සිත නිරුද්ධ නො වන්නේ ය, ඒ සිත නො ද නිරුද්ධ නො වී ය, භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වන්නේ යැ, නො ද නිරුද්ධ වී යැ.

නිරොධවාරො.

නිරෝධවාර යි.