යෙදුමෙන් කියවන්න

උප‍්පාදනිරොධවාරො

61. යං චිත‍්තං උප‍්පජ‍්ජති තං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථාති: නො.

61. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තං චිත‍්තං උප‍්පජ‍්ජතීති: නො.

තව ද යම් සිතෙක් නිරුද්ධ වී නම් ඒ සිත උපදී ද යත්: නැති

62. යං චිත‍්තං න උප‍්පජ‍්ජති තං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථාති: අතීතං චිත‍්තං න උප‍්පජ‍්ජති, නො ච තං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ, භඞ‍්ගක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න චෙව උප‍්පජ‍්ජති, න ච නිරුජ‍්ඣිත්‍ථ.

62. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත වූ සිත නො උපදී, ඒ සිත නො ද නිරුද්ධ නො වී යැ, භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත ද නො උපදී, නො ද නිරුද්ධ වී යැ.

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ තං චිත‍්තං න උප‍්පජ‍්ජතීති: උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ, නො ච තං චිත‍්තං න උප‍්පජ‍්ජති. භඞ‍්ගක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න චෙව නිරුජ‍්ඣිත්‍ථ, න ච උප‍්පජ‍්ජති.

තවද යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වී යැ, ඒ සිත නො ද නො උපදී, භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත නො ද නිරුද්ධ වී යැ, නො ද උපදී.

63. යං චිත‍්තං උප‍්පජ‍්ජති තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.

63. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං උප‍්පජ‍්ජතීති: අනාගතං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති, නො ච තං චිත‍්තං උප‍්පජ‍්ජති, උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති චෙ ව උප‍්පජ‍්ජති ච.

තව ද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත උපදී ද යත්: අනාගත වූ සිත නිරුද්ධ වන්නේ යැ, ඒ සිත නො ද උපදී, උත්පාදක්‍ෂණයෙහි සිත නිරුද්ධ වන්නේ ද වෙයි, ඉපදී ද වේ.

64. යං චිත‍්තං න උප‍්පජ‍්ජති තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සතීති: අනාගතං චිත‍්තං න උප‍්පජ‍්ජති, නො ච තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති, භඞ‍්ගක‍්ඛණෙ අතීතං ච චිත‍්තං න චෙව උප‍්පජ‍්ජති, න ච නිරුජ‍්ඣිස‍්සති.

64. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: අනාගත වූ සිත නො උපදී, ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ ද සිත නො ද උපදී, නො ද නිරුද්ධ වන්නේ යි.

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං න උප‍්පජ‍්ජතීති: ආමන‍්තා.

තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නො උපදී ද යත්: එසේ යි.

65. යං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සතීති: නො.

65. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති.

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථාති: නො.

තවද යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඒ සිත උපන්නේ ද යත්: නැති.

66. යං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සතීති: උප‍්පාදක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති, භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං න චෙව උප‍්පජ‍්ජිත්‍ථ, න ච නිරුජ‍්ඣිස‍්සති.

66. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ ද සිත නො උපන්නේ යැ, ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද උපන්නේ යැ, නො ද නිරුද්ධ වන්නේ යි.

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථාති: අතීතං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති, නො ච තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ, භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං න චෙව නිරුජ‍්ඣිස‍්සති, න ච උප‍්පජ‍්ජිත්‍ථ.

තව ද යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නිරුද්ධ නො වන්නේ යැ, ඒ සිත නො ද නො උපන්නේ යැ, භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වන්නේ යැ, නො ද උපන්නේ යි.

උප‍්පාදනිරොධවාරො.

උත්පාද නිරෝධවාර යි.