අධම‍්මවග‍්ගො අට‍්ඨකථා
අධම‍්මවග‍්ගො
අධම්ම වර්ගය
එකාදසමෙ වග‍්ගෙ අධම‍්මං අධම‍්මොතිආදීනි වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.
එකොළොස්වෙනි වර්‍ගයෙහි ‘අධම්මං ධම්මො’ යනාදිය කියනලද ක්‍රමයෙන්ම දතයුතුයි. මෙහි සෙස්ස පැහැදිලිමය.
අධම‍්මවග‍්ගවණ‍්ණනා.