යෙදුමෙන් කියවන්න

අනාපත‍්තිවග‍්ගො අට‍්ඨකථා

අනාපත‍්තිවග‍්ගො

අනාපත්ති වර්ගය

ද‍්වාදසමෙ පන අනාපත‍්තිං ආපත‍්තීතිආදීසු “අනාපත‍්ති අජානන‍්තස‍්ස අථෙය්‍යචිත‍්තස‍්ස නමරණාධිප‍්පායස‍්ස අනුල‍්ලපනාධිප‍්පායස‍්ස නමොචනාධිප‍්පායස‍්සා”ති තත්‍ථ තත්‍ථ වුත‍්තා අනාපත‍්ති අනාපත‍්ති නාම, “ජානන‍්තස‍්ස ථෙය්‍යචිත‍්තස‍්සා”තිආදිනා නයෙන වුත‍්තා ආපත‍්ති ආපත‍්ති නාම, පඤ‍්චාපත‍්තික‍්ඛන්‍ධා ලහුකාපත‍්ති නාම, ද‍්වෙ ආපත‍්තික‍්ඛන්‍ධා ගරුකාපත‍්ති නාම. ද‍්වෙ ආපත‍්තික‍්ඛන්‍ධා දුට‍්ඨුල‍්ලාපත‍්ති නාම, පඤ‍්චාපත‍්තික‍්ඛන්‍ධා අදුට‍්ඨුල‍්ලාපත‍්ති නාම. ඡ ආපත‍්තික‍්ඛන්‍ධා සාවසෙසාපත‍්ති නාම, එකො පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධො අනවසෙසාපත‍්ති නාම. සප‍්පටිකම‍්මාපත‍්ති නාම සාවසෙසාපත‍්තියෙව, අප‍්පටිකම‍්මාපත‍්ති නාම අනවසෙසාපත‍්තියෙව. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

දොළොස්වෙනි වර්‍ගයෙහි ‘අනාපත්තිං ආපත්ති යනාදියෙහි, ‘අනාපත්ති අජානන්තස්ස අථෙය්‍යචිත්තස්ස නමරණාධිප්පායස්ස අනුල්ලපනාධිප්පායස්ස න මොචනාධිප්පායස්ස’ යන තන්හි තන්හි කියනලද නිවැරැද්ද අනාපත්ති නම්වෙයි. ‘ජානන්තස්ස ථෙය්‍යචිත්තස්ස’ ආදි ක්‍රමයෙන් කියනලද වැරැද්ද ආපත්ති නමි. ආපත්තිස්කන්‍ධ පසක් ලහුකාපත්ති නමි. ආපත්තිස්කන්‍ධ දෙකක් ගරුකාපත්ති නමි. ආපත්තිස්කන්‍ධ දෙකක් දුට්ඨුල්ලාපත්ති නමි. ආපත්තිස්කන්‍ධ පසක් අදුට්ඨුල්ලාපත්ති නමි. ආපත්තිස්කන්‍ධ හයක් සාවසෙසාපත්ති නමි. පාරාජිකාපත්තිස්කන්‍ධ එක අනවසෙසාපත්ති නමි. සප්පටිකම්මාපත්ති (පිළියම් සහිත ඇවැත්) නම් සාවසෙසාපත්තිමයි. අප්පටිකම්මාපත්ති (පිළියම් නැති ඇවැත්) නම් අනවසෙසාපත්තිමය. සෙස්ස සියලුතන්හි පැහැදිලිමය.

අනාපත‍්තිවග‍්ගවණ‍්ණනා.