යෙදුමෙන් කියවන්න

12. අනාපත‍්තිවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

12. අනාපත්ති වර්‍ගය

1. 12. 1-10.

1. 12. 1-10.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

යෙ තෙ භික‍්ඛවෙ භික‍්ඛූ අනාපත‍්තිං ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- ආපත‍්තිං අනාපත‍්තීති දීපෙන‍්ති -පෙ- ලහුකං ආපත‍්තිං ගරුකා ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- ගරුකං ආපත‍්තිං ලහුකා ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- සාවසෙසං ආපත‍්තිං අනවසෙසා ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- අනවසෙසං ආපත‍්තිං සාවසෙසා ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- සප‍්පටිකම‍්මං ආපත‍්තිං අප‍්පටිකම‍්මා ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- අප‍්පටිකම‍්මං ආපත‍්තිං සප‍්පටිකම‍්මා ආපත‍්තීති දීපෙන‍්ති, තෙ භික‍්ඛවෙ භික‍්ඛූ බහුජනාහිතාය පටිපන‍්නා බහුජනාසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. බහුඤ‍්ච තෙ භික‍්ඛවෙ භික‍්ඛූ අපුඤ‍්ඤං පසවන‍්ති. තෙවිමං සද‍්ධම‍්මං අන‍්තරධාපෙන‍්තීති.

මහණෙනි, යම් ම මහණ කෙනෙක් නොඇවැත ඇවැතැයි දක්වත් ද …, ඇවැත නොඇවැතැයි දක්වත් ද …, ලුහු ඇවැත ගුරු ඇවැතැයි දක්වත් ද …, ගුරු ඇවැත ලුහු ඇවැතැයි දක්වත් ද …, දුළුල් ඇවැත නොදුළුල් ඇවැතැයි දක්වත් ද …, නොදුළුල් ඇවැත දුළුල් ඇවැතැයි දක්වත් ද …, සාවශෙෂ ඇවැත අනවශේෂ ඇවැතැයි දක්වත් ද …, අනවශේෂ ඇවැත සාවශෙෂ ඇවැතැයි දක්වත් ද …, පිළියම් සහිත ඇවැත පිළියම් රහිත ඇවැතැයි දක්වත් ද …, පිළියම් රහිත ඇවැත පිළියම් සහිත ඇවැතැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණ හු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට නො වැඩ පිණිස දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පව් ද රැස් කෙරෙති. ඔහු ම මේ සස්න අතුරුදන් කෙරෙත්.

1. 12. 11-20.

1. 12. 11-20.

යෙ තෙ භික‍්ඛවෙ භික‍්ඛූ අනාපත‍්තිං අනාපත‍්තීති දීපෙන‍්ති -පෙ- ආපත‍්තිං ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- ලහුකං ආපත‍්තිං ලහුකා ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- ගරුකං ආපත‍්තිං ගරුකා ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- [දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්ති] -පෙ- අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- සාවසෙසං ආපත‍්තිං සාවසෙසා ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- අනවසෙසං ආපත‍්තිං අනවසෙසා ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- සප‍්පටිකම‍්මං ආපත‍්තිං සප‍්පටිකම‍්මා ආපත‍්තීති දීපෙන‍්ති -පෙ- අප‍්පටිකම‍්මං ආපත‍්තිං අප‍්පටිකම‍්මා ආපත‍්තීති දීපෙන‍්ති, තෙ භික‍්ඛවෙ භික‍්ඛූ බහුජනහිතාය පටිපන‍්නා බහුජනසුඛාය බහුනො ජනස‍්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං. බහුඤ‍්ච තෙ භික‍්ඛවෙ භික‍්ඛූ පුඤ‍්ඤං පසවන‍්ති. තෙවිමං සද‍්ධම‍්මං ඨපෙන‍්තීති.

මහණෙනි, යම් ම මහණ කෙනෙක් නො ඇවැත නො ඇවැතැයි දක්වත් ද …, ඇවැත ඇවැතැයි දක්වත් ද …, ලුහු ඇවැත (පස්ඇවැත්කඳු) ලුහු ඇවැතැයි දක්වත් ද …, ගුරු ඇවැත (දෙඇවැත්කඳු) ගුරු ඇවැතැයි දක්වත් ද …, දුළුල් ඇවැත දුළුල් ඇවැතැයි දක්වත් ද …, නො දුළුල් ඇවැත නො දුළුල් ඇවැතැයි දක්වත් ද …, සාවශෙෂ ඇවැත සාවශෙෂ ඇවැතැයි දක්වත් ද …, අනවශේෂ ඇවැත (පරිජිඇවැත) අනවශේෂ ඇවැතැයි දක්වත් ද …, පිළියම් සහිත ඇවැත පිළියම් සහිත ඇවැතැයි දක්වත් ද …, පිළියම් රහිත ඇවැත (පරිජිඇවැත) පිළියම් රහිත ඇවැතැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණ හු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උදා කෙරෙත්. ඔහු ම මේ ශාසනය තබත්.

වග‍්ගො ද‍්වාදසමො.

දොළොස්වන වග යි.