යෙදුමෙන් කියවන්න

අදන‍්තවග‍්ගො අට‍්ඨකථා

අදන‍්තවග‍්ගො

අදන්ත වර්ගය

චතුත්‍ථස‍්ස පඨමෙ අදන‍්තන‍්ති සවිසෙවනං අදන‍්තහත්‍ථිඅස‍්සාදිසදිසං. චිත‍්තන‍්ති වට‍්ටවසෙන උප‍්පන‍්නචිත‍්තමෙව.

සිවුවෙනිවර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි, අදන්තං යනු නොදැමුණු ඇත්, අස් ආදීන්ගේ වැනි දඟකාරබවයි. චිත්තං යනු වර්‍තවශයෙන් උපන් සිතයි.

දුතියෙ දන‍්තන‍්ති නිබ‍්බිසෙවනං දන‍්තහත්‍ථිඅස‍්සාදිසදිසං. ඉමස‍්මිම‍්පි සුත‍්තද‍්වයෙ වට‍්ටවිවට‍්ටවසෙන උප‍්පන‍්නචිත‍්තමෙව කථිතං. යථා චෙත්‍ථ, එවං ඉතො පරෙසුපීති.

දෙවැන්නෙහි දන්තං යනු දැමුණු ඇත්අස් ආදීන්ගේ වැනි දඟකාරබවයි. මේ සූත්‍ර දෙකෙහිදීද වර්‍තවිවර්‍තවශයෙන් උපන් සිතම කියනලදී. මෙහි යම් සේද තන්හිද මෙසේමයි.

තතියෙ අගුත‍්තන‍්ති අගොපිතං සතිසංවරරහිතං අගුත‍්තහත්‍ථිඅස‍්සාදිසදිසං.

තෙවැන්නෙහි, අගුත්තං යනු නොරක්නාලද, සතිසංවරයෙන් විරහිතවූ නොරක්නාලද ඇත්, අස් ආදීන්ට සමානවූයි.

චතුත්‍ථෙ ගුත‍්තන‍්ති ගොපිතං අවිස‍්සට‍්ඨසතිසංවරං ගුත‍්තහත්‍ථිඅස‍්සාදිසදිසං.

සතරවැන්නෙහි ගුත්තං යනු රක්නාලද; නොවිසුරුණු සතිසංවරය ඇති; රක්නාලද ඇත්අස් ආදීන්ට සමානවූයි.

පඤ‍්චමඡට‍්ඨානි අරක‍්ඛිතං රක‍්ඛිතන‍්ති පදවසෙන බුජ‍්ඣනකානං අජ‍්ඣාසයෙන වුත‍්තානි. අත්‍ථො පනෙත්‍ථ පුරිමසදිසොයෙව.

පස්වෙනි සවෙනි සූත්‍ර අරක්‍ඛිතං, රක්‍ඛිතං යන පදවශයෙන් අවබෝධ කරන්නවුන්ගේ අදහස් වශයන් කියනලදී. මෙහි අර්‍ත්‍ථයවනාහි කලින් කියනලද්දට සමාන වේමැයි.

සත‍්තමට‍්ඨමෙසුපි එසෙව නයො. උපමා පනෙත්‍ථ අසංවුතඝරද‍්වාරාදිවසෙන වෙදිතබ‍්බා.

සත්වෙනි, අටවෙනි සූත්‍රයන්හිද එම ක්‍රමයමැයි. මෙහි උපමාව නොවසනලද ගෙදොර ආදි වශයෙන් දතයුතුය.

නවමදසමානි චතූහිපි පදෙහි යොජෙත්‍වා වුත‍්තානි. ඉමස‍්මිම‍්පි වග‍්ගෙ වට‍්ටවිවට‍්ටමෙව කථිතන‍්ති.

නවවෙනි, දසවෙනි සූත්‍ර සතර පදයන්ගෙන් යොදා කියනලදී. මේ වර්‍ගයෙහිද වර්‍තවිවර්‍තයම කියනලද්දේයි.

අදන‍්තවග‍්ගවණ‍්ණනා.

සිවුවෙනි දන්ත වර්‍ගයයි.