යෙදුමෙන් කියවන්න

4. සාධුවග‍්ගො අට‍්ඨකථා

4. සාධුවග‍්ගො

4. සාධු වර්ගය

චතුත්‍ථස‍්ස පඨමෙ සාධුන‍්ති භද‍්දකං සිලිට‍්ඨකං. දුතියාදීනි උත‍්තානත්‍ථානෙවාති.

සිවුවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි සාධුං යනු සොඳුරුවූයි, සිලිටිවූයි, දෙවැන්න ආදිය කියන ලද අරුත් ඇත්තේමය.

සාධුවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි වූ සාධුවර්‍ගයයි.