යෙදුමෙන් කියවන්න

3. පරිසුද‍්ධවග‍්ගො අට‍්ඨකථා

3. පරිසුද‍්ධවග‍්ගො

3. පරිශුද්ධ වර්ගය

තතියස‍්ස පඨමෙ පරිසුද‍්ධාති නිම‍්මලා. පරියොදාතාති පභස‍්සරා. දුතියාදීනි උත‍්තානත්‍ථානෙවාති.

තෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි පරිසුද්ධා යනු නිර්‍මලවූයි, පරියොදාතා යනු පැබසරවූයි (බබළන), දෙවැන්න ආදිය පැහැදිලි අරුත් ඇත්තේමය.

පරිසුද‍්ධවග‍්ගො තතියො.

තෙවැනි පාරිසුද්ධි වර්‍ගයයි.