යෙදුමෙන් කියවන්න

3. පරිසුද‍්ධවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

3. පරිශුද්ධ වර්‍ගය

10. 3. 3. 1.

10. 3. 3. 1.

පඨම සුත‍්තං

ප්‍රථම සූත්‍රය

දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මා පරිසුද‍්ධා පරියොදාතා නාඤ‍්ඤත්‍ර සුගතවිනයා කතමෙ දස:

මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දස දහම්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත නො වෙත්. කවර දස කෙනෙක යත්:

සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි සම‍්මාඤාණං සම‍්මාවිමුත‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ දසධම‍්මා පරිසුද‍්ධා පරියොදාතා නාඤ‍්ඤත්‍ර සුගතවිනයාති.

සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණය, සම්මා විමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දස දහම්හු පරිශුද්ධ පර්‍ය්‍යවදාත නො වෙතැයි.

10. 3. 3. 2.

10. 3. 3. 2.

දුතිය සුත‍්තං

ද්වේතීය සූත්‍රය

දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මා අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති, නාඤ‍්ඤත්‍ර සුගතවිනයා. කතමෙ දස: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ දසධම‍්මා අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාඤ‍්ඤත්‍ර සුගතවිනයාති.

මහණෙනි, නූපන් මෙ දස දහම්හු සුගත් විනය හැර අන් තැනක නො උපදනාහ. කවර දස දහමෙක යත්: සම්මාදිට්ඨි ... සම්මාවිමුක්තිය. මහණෙනි, නූපන් මෙ දසදහම්හු සුගත් විනය හැර අන් තන්හි නූපදනාහ යි.

10. 3. 3. 3.

10. 3. 3. 3.

තතිය සුත‍්තං

තෘතීය සූත්‍රය

දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මා මහප‍්ඵලා මහානිසංසා නාඤ‍්ඤත්‍ර සුගතවිනයා. කතමෙ දස: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ දස ධම‍්මා මහප‍්ඵලා මහානිසංසා නාඤ‍්ඤත්‍ර සුගතවිනයාති.

මහණෙනි, සුගත් විනය හැර අන් තැනක මෙ දසදහම්හු මහත්ඵල මහානෘසංස නො වෙත්. කවර දස දහමෙක් යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුක්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැන්හි මෙ දසදහම්හු මහත්ඵල මහා නෘසංස නො වෙත් යී.

10. 3. 3. 4.

10. 3. 3. 4.

චතුත්‍ථ සුත‍්තං

චතුර්‍ත්‍ථ සූත්‍රය

දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මා රාගවිනයපරියොසානා හොන‍්ති, දොසවිනයපරියොසානා හොන‍්ති, මොහවිනයපරියොසානා හොන‍්ති, නාඤ‍්ඤත්‍ර සුගතවිනයා. කතමෙ දස: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ දසධම‍්මා රාගවිනයපරියොසානා හොන‍්ති, දොසවිනයපරියොසානා හොන‍්ති, මොහවිනයපරියොසානා හොන‍්ති, නාඤ‍්ඤත්‍ර සුගතවිනයාති.

මහණෙනි, සුගත් විනය හැර අන් තැනක මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. ද්වේෂ විනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. කවර දස දහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුක්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යවසාන කොට, ඇති නො වෙත්. ද්වේෂ විනය පර්‍ය්‍යවසාන කොට, ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට, ඇති නො වෙත් යී.

10. 3. 3. 5.

10. 3. 3. 5.

පඤ‍්චම සුත‍්තං

පඤ්චම සූත්‍රය

දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති. නාඤ‍්ඤත්‍ර සුගතවිනයා. කතමෙ දස: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති, ඉමෙ ඛො භික‍්ඛවෙ දසධම‍්මා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති, නාඤ‍්ඤත්‍ර සුගතවිනයාති.

මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපසමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො වැටෙත්. කවර දස දහමෙකයත්: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො වැටෙති යී.

10. 3. 3. 6.

10. 3. 3. 6.

ඡට‍්ඨම සුත‍්තං

ෂෂ්ඨ සූත්‍රය

දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මා භාවිතා බහුලීකතා අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති, නාඤ‍්ඤත්‍ර සුගතවිනයා, කතමෙ දස: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ දසධම‍්මා භාවිතා බහුලීකතා අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති, නාඤ‍්ඤත්‍ර සුගතවිනයාති.

මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක නූපන් මෙ දසදහම්හු භාවිත බහුලීකෘත ව නො උපදනාහ. කවර දස දහමෙක යත්: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි නූපන් මෙ දසදහම්හු භාවිත ව බහුලීකෘත ව නූපදනාහ යි.

10. 3. 3. 7.

10. 3. 3. 7.

සත‍්තම සුත‍්තං

සප්තම සූත්‍රය

දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මා භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිසංසා නාඤ‍්ඤත්‍ර සුගතවිනයා. කතමෙ දස: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ දසධම‍්මා භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිසංසා, නාඤ‍්ඤත්‍ර සුගතවිනයාති.

මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක මෙ දසදහම්හු භාවිත ව බහුලීකෘත ව මහත්ඵල මහානෘශංස නො වෙත්. කවර දසදහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක මෙ දසදහම්හු භාවිත ව බහුලීකෘත ව මහත්ඵල මහානෘශංස නො වෙති යී.

10. 3. 3. 8.

10. 3. 3. 8.

අට‍්ඨම සුත‍්තං

අෂ්ටම සූත්‍රය

දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මා භාවිතා බහුලීකතා රාගවිනයපරියොසානා හොන‍්ති, දොසවිනයපරියොසානා හොන‍්ති, මොහවිනයපරියොසානා හොන‍්ති, නාඤ‍්ඤත්‍ර සුගතවිනයා කතමෙ දස: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ දසධම‍්මා භාවිතා බහුලීකතා රාගවිනයපරියොසානා හොන‍්ති, දොසවිනයපරියොසානා හොන‍්ති, මොහවිනයරියොසානා හොන‍්ති, නාඤ‍්ඤත්‍ර සුගතවිනයාති.

මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. ද්වේෂවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. කවර දසදහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යාවසාන කොට ඇති නො වෙත්. ද්වේෂවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නොවෙත්.

10. 3. 3. 9.

10. 3. 3. 9.

නවම සුත‍්තං

නවම සූත්‍රය

දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මා භාවිතා ධම‍්මා බහුලීකතා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති, නාඤ‍්ඤත්‍ර සුගතවිනයා. කතමෙ දස: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ දසධම‍්මා භාවිතා බහුලීකතා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති, නාඤ‍්ඤත්‍ර සුගතවිනයාති.

මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො වැටෙත්. කවර දසදහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුක්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො වැටෙති යි.

10. 3. 3. 10.

10. 3. 3. 10.

දසම සුත‍්තං

දසම සූත්‍රය

දස ඉමෙ භික‍්ඛවෙ මිච‍්ඡත‍්තා. කතමෙ දස: මිච‍්ඡාදිට‍්ඨි මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවාචා මිච‍්ඡාකම‍්මන‍්තො මිච‍්ඡාආජීවො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසති මිච‍්ඡාසමාධි මිච‍්ඡාඤාණං මිච‍්ඡාවිමුත‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ දස මිච‍්ඡත‍්තාති.

මහණෙනි, මේ මිථ්‍යාත්‍ව දසයෙක. කවර දසයෙක යත්: මිච්ඡාදිට්ඨි ය, මිච්ඡාසඞ්කප්ප ය, මිච්ඡාවාචා ය, මිච්ඡාකම්මන්ත ය, මිච්ඡාආජීව ය, මිච්ඡාවායාම ය, මිච්ඡාසති ය, මිච්ඡාසමාධි ය, මිච්ඡාඤාණ ය, මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ දස මිථ්‍යාත්‍ව යි.

10. 3. 3. 11.

10. 3. 3. 11.

එකාදසම සුත‍්තං

ඒකාදශ සූත්‍රය

දස ඉමෙ භික‍්ඛවෙ සම‍්මත‍්තා. කතමෙ දස: සම‍්මාදිට‍්ඨි සම‍්මා සඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි සම‍්මාඤාණං සම‍්මාවිමුත‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ දස සම‍්මත‍්තාති.

මහණෙනි, මේ සම්‍යක්ත්‍ව දසයෙක. කවර දසයෙක යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ දස සම්‍යක්ත්‍ව යි.

පරිසුද‍්ධවග‍්ගො තතියො.

තෙවැනි පරිසුද්ධවර්‍ග යි.