4. සාධුවග්ගො
4. සාධු වර්ගය
10. 3. 4. 1.
10. 3. 4. 1.
සාධු සුත්තං
සාධු සූත්‍රය
සාධුඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අසාධුඤ්ච. තං සුණාථ සාධුකං මනසිකරොථ භාසිස්සාමීති. එවම්භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මහණෙනි, තොපට සාධුධර්‍මය හා අසාධු ධර්මය හා දෙසන්නෙමි. එ අසවු, මොනොවට මෙනෙහි කරවු කියන්නෙමි යි. එසේය වහන්සැයි ඒ මහණහු භාග්‍යවත්නට පිළිවදන් ඇස් වූහ. භාග්‍යවත්හු තෙල වදාළ හ.
කතමඤ්ච භික්ඛවෙ ආසාධුං: මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තො මිච්ඡාආජීවො මිච්ඡාවායාමො මිච්ඡාසති මිච්ඡාසමාධි මිච්ඡාඤාණං විච්ඡාවිමුත්ති. ඉදං වුච්චති භික්ඛවෙ අසාධුං.
මහණෙනි, අසාධු ධර්මය කවර: මිච්ඡාදිට්ඨි ය, මිච්ඡාසඞ්කප්ප ය, මිච්ඡාවාචා ය, මිච්ඡාකම්මන්ත ය, මිච්ඡාආජීව ය, මිච්ඡාවායාම ය, මිච්ඡාසති ය, මිච්ඡාසමාධි ය, මිච්ඡාඤාණ ය, මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අසාධු ධර්මය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ සාධුං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි සම්මාඤාණං සම්මාවිමුත්ති. ඉදං වුච්චති භික්ඛවෙ සාධුන්ති.
මහණෙනි, සාධුධර්‍මය කවර: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්පය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සාධුධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 2.
10. 3. 4. 2.
අරියධම්ම සුත්තං
අරියධම්ම සූත්‍රය
අරියධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අනරියධම්මඤ්ච. තං සුණාථ සාධුකං මනසිකරොථ -පෙ- කතමො ච භික්ඛවෙ අනරියො ධම්මො. මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අනරියො ධම්මො. කතමො ච භික්ඛවෙ අරියො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අරියො ධම්මොති.
මහණෙනි, තොපට ආර්‍ය්‍ය ධර්මය හා අනාර්‍ය්‍ය ධර්මය හා දෙසන්නෙමි. එ අසවු මොනොවට මෙනෙහි කරවු ... මහණෙනි, අනාර්‍ය්‍යධර්‍මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනාර්‍ය්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, ආර්ය්යධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ආර්ය්යධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 3.
10. 3. 4. 3.
කුසල සුත්තං
කුශල සූත්‍රය
කුසලඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අකුසලඤ්ච. තං සුණාථ -පෙ- කතමඤ්ච භික්ඛවෙ අකුසලං: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. ඉදං වුච්චති භික්ඛවෙ අකුසලං. කතමඤ්ච භික්ඛවෙ කුසලං: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. ඉදං වුච්චති භික්ඛවෙ කුසලන්ති.
මහණෙනි, තොපට කුශල හා අකුශල හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අකුශල කවර යත්: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අකුශල යි කියනු ලැබේ. මහණෙනි, කුශල කවර යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ කුශල යි කියනු ලැබේ.
10. 3. 4. 4.
10. 3. 4. 4.
අත්ථ සුත්තං
අත්ථ සූත්‍රය
අත්ථඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අනත්ථඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ අනත්ථො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අනත්ථො. කතමො ච භික්ඛවෙ අත්ථො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අත්ථොති.
මහණෙනි, තොපට අර්ත්ථය හා අනර්‍ත්‍ථය දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අනර්‍ත්‍ථය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනර්‍ත්‍ථයි කියනු ලැබේ. මහණෙනි, අර්ත්ථය කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්තිය යි. මහණෙනි, මේ අර්ත්ථය යි කියනු ලැබේ.
10. 3. 4. 5.
10. 3. 4. 5.
ධම්ම සුත්තං
ධම්ම සූත්‍රය
ධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අධම්මඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ අධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අධම්මො. කතමො ච භික්ඛවෙ ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ ධම්මොති.
මහණෙනි, තොපට ධර්මය හා අධර්මය හා දෙසමි. එ අසවු ... මහණෙනි, අධර්මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අධර්ම යි කියනු ලැබේ. මහණෙනි, ධර්මය කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 6.
10. 3. 4. 6.
සාසව සුත්තං
සාසව සූත්‍රය
සාසවඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, අනාසවඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ සාසවො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ සාසවො ධම්මො. කතමො ච භික්ඛවෙ අනාසවො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අනාසවො ධම්මොති.
මහණෙනි, තොපට සාස්‍රව ධර්මය හා අනාස්‍රවධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, සාස්‍රවධර්‍ම කවර යත්: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ සාස්‍රවධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අනාස්‍රවධර්‍ම කවර යත්: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනාස්‍රව ධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 7.
10. 3. 4. 7.
සාවජ්ජ සුත්තං
සාවජ්ජ සූත්‍රය
සාවජ්ජඤ්ච ඛො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, අනවජ්ජඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ සාවජ්ජො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ සාවජ්ජො ධම්මො. කතමො ච භික්ඛවෙ අනවජ්ජො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අනවජ්ජො ධම්මොති.
මහණෙනි, සාවද්යධර්මය හා අනවද්‍යධර්‍ම හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, සාවද්‍යධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ සාවද්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අනවද්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනවද්‍යධර්‍ම ය යි කියනු ලැබේ.
10. 3. 4. 8.
10. 3. 4. 8.
තපනීය සුත්තං
තපනීය සූත්‍රය
තපනීයඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, අතපනීයඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ තපනීයො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ කතමො ච තපනීයො ධම්මො. කතමො ච භික්ඛවෙ අතපනීයො ධම්මො: සම්මා දිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අතපනීයො ධම්මොති.
මහණෙනි, තොපට තපනීයධර්‍ම හා අතපනීයධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, තපනීයධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ තපනීයධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අතපනීයධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අතපනීයධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 4. 9.
10. 3. 4. 9.
ආචයගාමී සුත්තං
ආචයගාමී සූත්‍රය
ආචයගාමිඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අපචයගාමිඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ ආචයගාමී ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ ආචයගාමී ධම්මො. කතමො ච භික්ඛවෙ අපචයගාමී ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ අපචයගාමී ධම්මොති.
මහණෙනි, තොපට ආචයගාමීධර්‍ම හා අපචයගාමීධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, ආචයගාමීධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ ආචයගාමීධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අපචයගාමී ධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අපචයගාමී ධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 10.
10. 3. 4. 10.
දුක්ඛුද්‍රය සුත්තං
දුක්ඛුද්‍රය සූත්‍රය
දුක්ඛුද්රයඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, සුඛුද්රයඤ්ච. තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ දුක්ඛුද්රයො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ දුක්ඛුද්රයො ධම්මො. කතමො ච භික්ඛවෙ සුඛුද්රයො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ සුඛුද්රයො ධම්මොති.
මහණෙනි, තොපට දුක් උදාකරන ධර්ම හා සුව උදාකරන ධර්ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, දුක් උදාකරන ධර්ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ දුක් උදාකරන ධර්මයි කියනු ලැබේ. මහණෙනි, සුව උදාකරන ධර්ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සුව උදාකරන ධර්ම යි කියනු ලැබේ.
10. 3. 4. 11.
10. 3. 4. 11.
දුක්ඛවිපාක සුත්තං
දුක්ඛවිපාක සූත්‍රය
දුක්ඛවිපාකඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, සුඛවිපාකඤ්ච, තං සුණාථ -පෙ- කතමො ච භික්ඛවෙ දුක්ඛවිපාකො ධම්මො: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ දුක්ඛවිපාකො ධම්මො. කතමො ච භික්ඛවෙ සුඛ විපාකො ධම්මො: සම්මාදිට්ඨි -පෙ- සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ සුඛවිපාකො ධම්මොති.
මහණෙනි, දුක්ඛවිපාකධර්මය හා සුඛවිපාක ධර්මය දෙසමි. එ අසවු ... මහණෙනි, දුක්ඛවිපාකධර්මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ දුක්ඛවිපාකධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, සුඛ විපාකධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සුඛ විපාක ධර්ම යි කියනු ලැබේ.
සාධුවග්ගො චතුත්ථො.
සතරවැනි සාධුවර්ග යි.