5. අරියවග‍්ගො
5. අරිය වර්‍ගය
10. 3. 5. 1.
10. 3. 5. 1.
අරියමග‍්ග සුත‍්තං
අරියමග්ග සූත්‍රය
අරියමග‍්ගඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි, අනරියමග‍්ගඤ‍්ච. තං සුණාථ -පෙ- කතමො ච භික‍්ඛවෙ අනරියමග‍්ගො: මිච‍්ඡාදිට‍්ඨි -පෙ- මිච‍්ඡාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ අනරියො මග‍්ගො. කතමො ච භික‍්ඛවෙ අරියො මග‍්ගො: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ අරියො මග‍්ගොති.
මහණෙනි, තොපට ආර්‍ය්‍යමාර්‍ගය හා අනාර්‍ය්‍යමාර්‍ගය දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අනාර්‍ය්‍යමාර්‍ග කවර: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනාර්‍ය්‍යමාර්‍ග යි කියනු ලැබේ. මහණෙනි, ආර්‍ය්‍යමාර්‍ගය කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ආර්‍ය්‍යමාර්‍ග යි කියනු ලැබේ.
10. 3. 5. 2.
10. 3. 5. 2.
සුක‍්කමග‍්ග සුත‍්තං
සුක්කමග්ග සූත්‍රය
සුක‍්කමග‍්ගඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි කණ‍්හමග‍්ගඤ‍්ච. කතමො ච භික‍්ඛවෙ කණ‍්හමග‍්ගො: මිච‍්ඡාදිට‍්ඨි -පෙ- මිච‍්ඡාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ කණ‍්හමග‍්ගො. කතමො ච භික‍්ඛවෙ සුක‍්කමග‍්ගො: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ සුක‍්කමග‍්ගොති.
මහණෙනි, තොපට ශුක්ලමාර්‍ගය හා කෘෂ්ණමාර්‍ගය දෙසන්නෙම්. එ අසවු ... මහණෙනි, කෘෂ්ණමාර්‍ගය කවර: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ කෘෂ්ණමාර්‍ග යි කියනු ලැබේ. මහණෙනි, ශුක්ලමාර්‍ගය කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ශුක්ලමාර්‍ග යි කියනු ලැබේ.
10. 3. 5. 3.
10. 3. 5. 3.
සද‍්ධම‍්ම සුත‍්තං
සද්ධම්ම සූත්‍රය
සද‍්ධම‍්මඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි, අසද‍්ධම‍්මඤ‍්ච. තං සුණාථ -පෙ- කතමො ච භික‍්ඛවෙ අසද‍්ධම‍්මො: මිච‍්ඡාදිට‍්ඨි -පෙ- මිච‍්ඡාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ අසද‍්ධම‍්මො. කතමො ච භික‍්ඛවෙ සද‍්ධම‍්මො: සම‍්මාදිට‍්ඨි -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ සද‍්ධම‍්මොති.
මහණෙනි, තොපට සද්ධර්‍මය හා අසද්ධර්‍මය දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අසද්ධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අසද්ධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, සද්ධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සද්ධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 5. 4.
10. 3. 5. 4.
සප‍්පුරිසධම‍්ම සුත‍්තං
සප්පුරිසධම්ම සූත්‍රය
සප‍්පුරිසධම‍්මඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි, අසප‍්පුරිසධම‍්මඤ‍්ච. තං සුණාථ -පෙ- කතමො ච භික‍්ඛවෙ අසප‍්පුරිසධම‍්මො: මිච‍්ඡාදිට‍්ඨි -පෙ- මිච‍්ඡාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ අසප‍්පුරිසධම‍්මොති. කතමො ච භික‍්ඛවෙ සප‍්පුරිසධම‍්මො: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ සප‍්පුරිසධම‍්මොති.
මහණෙනි, තොපට සත්පුරුෂධර්‍මය හා අසත්පුරුෂධර්‍මය හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අසත්පුරුෂධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අසත්පුරුෂධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂධර්‍මය කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සත්පුරුෂධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 5. 5.
10. 3. 5. 5.
උප‍්පාදෙතබ‍්බ සුත‍්තං
උප්පාදෙතබ්බ සූත්‍රය
උප‍්පාදෙතබ‍්බඤ‍්ච වො භික‍්ඛවෙ ධම‍්මං දෙසිස‍්සාමි, න උප‍්පාදෙතබ‍්බඤ‍්ච. තං සුණාථ -පෙ- කතමො ච භික‍්ඛවෙ න උප‍්පාදෙතබ‍්බො ධම‍්මො: මිච‍්ඡාදිට‍්ඨි -පෙ- මිච‍්ඡාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ න උප‍්පාදෙතබ‍්බො ධම‍්මො. කතමො ච භික‍්ඛවෙ උප‍්පාදෙතබ‍්බො ධම‍්මො: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ උප‍්පාදෙතබ‍්බොධම‍්මොති.
මහණෙනි, තොපට ඉපදවියයුතු දහම් හා නො ඉපදවිය යුතු දහම් හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, නො ඉපදවිය යුතු දහම් කවර: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ නො ඉපදවිය යුතු දහමැයි කියනු ලැබේ. මහණෙනි, ඉපදවිය යුතු දහම් කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ඉපදවිය යුතු දහමැ යි කියනු ලැබේ.
10. 3. 5. 6.
10. 3. 5. 6.
ආසෙවිතබ‍්බ සුත‍්තං
ආසේවිතබ්බ සූත්‍රය
ආසෙවිතබ‍්බඤ‍්ච වො භික‍්ඛවෙ ධම‍්මං දෙසිස‍්සාමි, න සෙවිතබ‍්බඤ‍්ච. තං සුණාථ -පෙ- කතමො ච භික‍්ඛවෙ න සෙවිතබ‍්බො ධම‍්මො: මිච‍්ඡාදිට‍්ඨි -පෙ- මිච‍්ඡාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ න සෙවිතබ‍්බො ධම‍්මො. කතමො ච භික‍්ඛවෙ ආසෙවිතබ‍්බො ධම‍්මො: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ ආසෙවිතබ‍්බො ධම‍්මොති.
මහණෙනි, තොපට සෙවිය යුතු දහම් හා නො සෙවිය යුතු දහම් හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, නො සෙවිය යුතු දහම් කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ නො සෙවිය යුතු දහමැ යි කියනු ලැබේ. මහණෙනි, සෙවිය යුතු දහම් කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සෙවිය යුතු දහමැ යි කියනු ලැබේ.
10. 3. 5. 7.
10. 3. 5. 7.
භාවෙතබ‍්බ සුත‍්තං
භාවෙතබ්බ සූත්‍රය
භාවෙතබ‍්බඤ‍්ච වො භික‍්ඛවෙ ධම‍්මං දෙසිස‍්සාමි, න භාවෙතබ‍්බඤ‍්ච. තං සුණාථ -පෙ- කතමො ච භික‍්ඛවෙ න භාවෙතබ‍්බො ධම‍්මො: මිච‍්ඡාදිට‍්ඨි -පෙ- මිච‍්ඡාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ න භාවෙතබ‍්බො ධම‍්මො. කතමො ච භික‍්ඛවෙ භාවෙතබ‍්බො ධම‍්මො: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ භාවෙතබ‍්බො ධම‍්මොති.
මහණෙනි, තොපට භාවයිතව්‍යධර්‍ම හා න භාවයිතව්‍යධර්‍ම දෙසමි. එ අසවු ... මහණෙනි, න භාවිතව්‍යධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ න භාවිතව්‍යධර්‍මයි කියනු ලැබේ. මහණෙනි, භාවයිතව්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ භාවිතව්‍යධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 5. 8.
10. 3. 5. 8.
බහුලීකත‍්තබ‍්බ සුත‍්තං
බහුලීකත්තබ්බ සූත්‍රය
බහුලීකත‍්තබ‍්බඤ‍්ච වො භික‍්ඛවෙ ධම‍්මං දෙසිස‍්සාමි, න බහුලීකත‍්තබ‍්බඤ‍්ච. තං සුණාථ -පෙ- කතමො ච භික‍්ඛවෙ න බහුලීකත‍්තබ‍්බො ධම‍්මො: මිච‍්ඡාදිට‍්ඨි -පෙ- මිච‍්ඡාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ න බහුලීකත‍්තබ‍්බො ධම‍්මො. කතමො ච භික‍්ඛවෙ බහුලීකත‍්තබ‍්බො ධම‍්මො: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ බහුලීකත‍්තබ‍්බො ධම‍්මොති.
මහණෙනි, තොපට බහුලීකර්‍තව්‍යධර්‍ම හා අබහුලීකර්‍තව්‍යධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, අබහුලීකර්‍තව්‍ය ධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මෙ අබහුලීකර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, බහුලීකර්‍තව්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ බහුලීකර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 5. 9.
10. 3. 5. 9.
අනුස‍්සරිතබ‍්බ සුත‍්තං
අනුස්සරිතබ්බ සූත්‍රය
අනුස‍්සරිතබ‍්බඤ‍්ච වො භික‍්ඛවෙ ධම‍්මං දෙසිස‍්සාමි, නානුස‍්සරිතබ‍්බඤ‍්ච. තං සුණාථ -පෙ- කතමො ච භික‍්ඛවෙ නානුස‍්සරිතබ‍්බො ධම‍්මො: මිච‍්ඡාදිට‍්ඨි -පෙ- මිච‍්ඡාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ නානුස‍්සරිතබ‍්බො ධම‍්මො. කතමො ච භික‍්ඛවෙ අනුස‍්සරිතබ‍්බො ධම‍්මො: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ අනුස‍්සරිතබ‍්බො ධම‍්මොති.
මහණෙනි, තොපට අනුස්මර්‍තව්‍යධර්‍ම හා නානුස්මර්‍තව්‍යධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, නානුස්මර්‍තව්‍යධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ නානුස්මර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අනුස්මර්‍තව්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනුස්මර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 5. 10.
10. 3. 5. 10.
සච‍්ඡිකාතබ‍්බ සුත‍්තං
සච්ඡිකාතබ්බ සූත්‍රය
සච‍්ඡිකාතබ‍්බඤ‍්ච වො භික‍්ඛවෙ ධම‍්මං දෙසිස‍්සාමි, න සච‍්ඡිකාතබ‍්බඤ‍්ච. තං සුණාථ -පෙ- කතමො ච භික‍්ඛවෙ න සච‍්ඡිකාතබ‍්බො ධම‍්මො: මිච‍්ඡාදිට‍්ඨි -පෙ- මිච‍්ඡාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ න සච‍්ඡිකාතබ‍්බො ධම‍්මො. කතමො ච භික‍්ඛවෙ සච‍්ඡිකාතබ‍්බො ධම‍්මො: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාවිමුත‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ සච‍්ඡිකාතබ‍්බො ධම‍්මොති.
මහණෙනි, තොපට සාක්‍ෂාත්ර්‍තව්‍යධර්‍ම හා න සාක්‍ෂාකර්‍තව්‍යධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, න සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ න සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, සාක්‍ෂාත් කර්‍තව්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සාක්‍ෂාත් කර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ.
අරියවග‍්ගො පඤ‍්චමො.
පස්වැනි ආර්‍ය්‍යවර්‍ග යි.
තතියො පණ‍්ණාසකො.
තෙවන පණ්ණාසක යි.