2. දුතියො පණ්ණාසකො අට්ඨකථා
2. දුතියො පණ්ණාසකො
2. දෙවැනි පණ්ණාසකය
ඉතො පරෙසු ඛෙමන්ති නිරුපද්දවං. ඛෙමප්පත්තොති ඛෙමභාවං පත්තො. සික්ඛාදුබ්බල්යානීති සික්ඛාය දුබ්බලභාවකරණානි. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
මෙයින් අන්යවූවන්හි ඛෙමං යනු උවදුරු නැති බවයි. ඛෙමප්පත්තො යනු උවදුරු නැති බවට පැමිණියේයි, සික්ඛාදුබ්බල්යානි යනු ශික්ෂාවගේ දුර්වල බව කරන්නෝයි. සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.
මනොරථපූරණියා අඞ්ගුත්තරනිකාය-අට්ඨකථාය නවකනිපාතස්ස සංවණ්ණනා නිට්ඨිතා.
මනොරථපූරණී අඞ්ගුත්තරනිකායට්ඨකථාවෙහි නවක නිපාත වර්ණනාව නිමියේයි.