19. කුටජපුප‍්ඵියවග‍්ගො අට‍්ඨකථා
19. කුටජපුප‍්ඵියවග‍්ගො
19. කුටජපුප්ඵිය වර්‍ගය
කුටජපුප‍්ඵියත්‍ථෙරඅපදානාදිවණ‍්ණනා
ඉතො පරම‍්පි එකූනවීසතිමවග‍්ගෙ ආගතානං ඉමෙසං කුටජපුප‍්ඵියත්‍ථෙරාදීනං දසන‍්නං ථෙරානං අපුබ‍්බං නත්‍ථි. තෙසඤ‍්හි ථෙරානං පුරිමබුද‍්ධානං සන‍්තිකෙ කතපුඤ‍්ඤසම‍්භාරානං වසෙන පාකටනාමානි චෙව නිවාසනගරාදීනි ච හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානීති තං සබ‍්බං අපදානං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.
මින්පසුව දහනවවැනි වර්ගයෙහි පැමිණි මේ කුටජ තෙරුන් වහන්සේ ආදී තෙරුන් වහන්සේ දසනමගේ අපූර්වයක් නැත. ඒ තෙරුන් වහන්සේලා පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද පුණ්‍යසම්භාර අනුව ප්‍රකට වූ නම් ඇත්තාහුමය. නිවාස නගර ආදියද යට කියන ලද පරිද්දෙන් දතයුත්තේය. ඒ සියල්ල පහසුවෙන් දත හැක්කේ ම ය.
එකූනවීසතිමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.
දහනවවැනි වර්ග වර්ණනාව නිමියේය.