21-23. කණිකාරපුප‍්ඵියාදිවග‍්ගො අට‍්ඨකථා
21-23. කණිකාරපුප‍්ඵියාදිවග‍්ගො
21-23. කණිකාරපුප්ඵිය වර්‍ගය
කණිකාරපුප‍්ඵියත්‍ථෙරඅපදානාදිවණ‍්ණනා
ඉතො පරං සබ‍්බත්‍ථ අනුත‍්තානපදවණ‍්ණනං කරිස‍්සාම. එකවීසතිමෙ බාවීසතිමෙ තෙවීසතිමෙ ච වග‍්ගෙ සබ‍්බෙසං ථෙරානං සයංකතෙන පුඤ‍්ඤෙන ලද‍්ධනාමානි, කතපුඤ‍්ඤානඤ‍්ච නානත‍්තං තෙසං බ්‍යාකරණදායකානං බුද‍්ධානං නාමානි වසිතනගරානි ච හෙට‍්ඨා වුත‍්තනයත‍්තා සබ‍්බානිපි උත‍්තානානෙව. අපදානගාථානමත්‍ථො ච නයානුයොගෙන සුවිඤ‍්ඤෙය්‍යොයෙවාති.
මින්පසුව සියලු තන්හි ගැඹුරු පද වර්ණනාව කරන්නෙමි. විසිඑක් වැනි විසිදෙවැනි විසිතුන්වැනි වර්ගයෙහි ද මනාසේ කරන ලද පිනින් ලද නම් ඇත්තා වූ කරන ලද පින් ඇත්තවුන් ද සියලු තෙරුන් වහන්සේලාගේ විවිධත්වය ද, විවරණ දෙන්නා වූ බුදුවරුන්ගේ නම් ද, වාසය කරන ලද නගර ද යට කියන ලද පරිද්දෙන් සියල්ල නොගැඹුරු ය. අපදාන ගාථාවන්හි අර්ථය ද නයානුසාරයෙන් දතයුතුය.