42. භද්දාලිවග්ගො අට්ඨකථා
42. භද්දාලිවග්ගො
42. භද්දාලි වර්ගය
භද්දාලිත්ථෙරඅපදානාදිවණ්ණනා
බාචත්තාලීසමවග්ගෙ පඨමාපදානඤ්ච දුතියාපදානඤ්ච තතියාපදානඤ්ච නයානුසාරෙන සුවිඤ්ඤෙය්යමෙව.
සතළිස්දෙවැනි වර්ගයෙහි ප්රථම අපදාන පහසුවෙන් දතහැක්කේ ම ය.
චතුත්ථාපදානෙ නගරෙ බන්ධුමතියාතිආදිකං ආයස්මතො මධුමංසදායකත්ථෙරස්ස අපදානං. තත්ථ සූකරිකොති සූකරමංසං වික්කිණිත්වා ජීවිකං කප්පෙන්තො. උක්කොටකං රන්ධයිත්වාති පිහකපප්ඵාසමංසං පචිත්වා මධුමංසම්හි ඔකිරිං පක්ඛිපිං. තෙන මංසෙන පත්තං පූරෙත්වා භික්ඛුසඞ්ඝස්ස දත්වා තෙන පුඤ්ඤකම්මෙන ඉමස්මිං බුද්ධුප්පාදෙ අරහත්තං පාපුණින්ති අත්ථො.
සිව්වැනි අපදානයෙහි නගරෙ බන්ධුමතියා යනාදි වශයෙන් ආයුෂ්මත් මධුමංසදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. එහි සුකරිකො යනු ඌරුමස් විකුණා ජීවිතය කරන්නේ උක්කොටකං රන්ධයිත්වා යනු අක්මා පෙනහලු මස් පිස මධුමාංශයෙහි ඔකිරිං බැහුවෙමි. ඒ මසින් පාත්රය පුරවා භික්ෂු සංඝයාට දී ඒ පින්කමින් මේ බුද්ධෝත්පාද කාලයෙහි රහත් බවට පැමිණියෙමි යන අර්ථයි.
නාගපල්ලවත්ථෙරස්ස පඤ්චමාපදානම්පි එකදීපියත්ථෙරස්ස ඡට්ඨාපදානම්පි උච්ඡඞ්ගපුප්ඵියත්ථෙරස්ස සත්තමාපදානම්පි යාගුදායකත්ථෙරස්ස අට්ඨමාපදානම්පි පත්ථොදනදායකත්ථෙරස්ස නවමාපදානම්පි මඤ්චදායකත්ථෙරස්ස දසමාපදානම්පි සබ්බං සුවිඤ්ඤෙය්යමෙවාති.
නාගපල්ලවක තෙරුන් වහන්සේගේ පස්වැනි අපදානයයි. එකදීපිය තෙරුන් වහන්සේගේ පස්වැනි අපදානයයි. එකදීපිය තෙරුන් වහන්සේගේ සවැනි අපදානයද උච්ඡඞ්ගපුප්ඵිය තෙරුන් වහන්සේගේ සත්වැනි අපදානයද, යාගුදායක තෙරුන් වහන්සේගේ අටවැනි අපදානයද පත්ථොදන දායක තෙරුන් වහන්සේගේ නවවැනි අපදානයද, මඤ්චදායක තෙරුන් වහන්සේගේ දසවැනි අපදානයද සියල්ල පහසුවෙන් දත හැක්කේමය.
බාචත්තාලීසමවග්ගවණ්ණනා සමත්තා.
සතළිස් දෙවැනි වර්ග වර්ණනාවයි.