17. පඤ්චඋපාසකවත්ථු අට්ඨකථා
17. පඤ්චඋපාසකවත්ථු
17. පඤ්ච උපාසක වරුන් පිළිබඳ කථා පුවත
නත්ථි රාගසමො අග්ගීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො පඤ්ච උපාසකෙ ආරබ්භ කථෙසි.
“නස්ථිරාගසමොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී උපාසකවරු පස් දෙනෙක් පිළිබඳව දේශනා කළහ.
තෙ කිර ධම්මං සොතුකාමා විහාරං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා එකමන්තං නිසීදිංසු. බුද්ධානඤ්ච “අයං ඛත්තියො, අයං බ්රාහ්මණො, අයං අඩ්ඪො, අයං දුග්ගතො, ඉමස්ස උළාරං කත්වා ධම්මං දෙසෙස්සාමි, ඉමස්ස නො”ති චිත්තං න උප්පජ්ජති. යංකිඤ්චි ආරබ්භ ධම්මං දෙසෙන්තො ධම්මගාරවං පුරක්ඛත්වා ආකාසගඞ්ගං ඔතාරෙන්තො විය දෙසෙති.
ඒ උපාසකවරු ධර්මය අසනු කැමතිව විහාරයට ගොස් බුදුන් වැඳ එකත් පසෙක වාඩිවුහ. බුදුවරුනම් මේ ක්ෂත්රියෙකි. මේ බ්‍රාහ්මණයෙකි. මේ ධනපතියෙකි. මේ දුගියෙකි. මොහුට උසස් කොට ධර්ම දේශනා කරන්නෙමි. මොහුට එසේ නොවේ. යනුවෙන් නොසිතති. යම් කිසිවෙක් අරමුණු කරගෙන ධර්මය දේශනා කරන්නේ ධර්මයෙහි ගෞරවය පෙරටුකොට අහස් ගගින් කඩාහැලෙන ලෙස දේශනා කරන්නාහ.
එවං දෙසෙන්තස්ස පන තථාගතස්ස සන්තිකෙ නිසින්නානං තෙසං එකො නිසින්නකොව නිද්දායි, එකො අඞ්ගුලියා භූමිං ලිඛන්තො නිසීදි, එකො එකං රුක්ඛං චාලෙන්තො නිසීදි, එකො ආකාසං උල්ලොකෙන්තො නිසීදි, එකො පන සක්කච්චං ධම්මං අස්සොසි.
මෙලෙස දේශනා කරන විට බුදුන් සමීපයේ සිටිය වුන්ගෙන් එක් අයකුට වාඩිවී සිටියදී ම නින්ද ගියේය. එක් අයෙක් ඇඟිල්ලෙන් බිම සාරමින් සිටියේය. එකෙක් ගසක් සොලවමින් සිටියේය. එක් අයෙක් අහස බලමින් සිටියේය. එක් අයෙක් හොඳින් බණ අසමින් සිටියේය.
ආනන්දත්ථෙරො සත්ථාරං බීජයමානො තෙසං ආකාරං ඔලොකෙන්තො සත්ථාරං ආහ – “භන්තෙ, තුම්හෙ ඉමෙසං මහාමෙඝගජ්ජිතං ගජ්ජන්තා විය ධම්මං දෙසෙථ, එතෙ පන තුම්හෙසුපි ධම්මං කථෙන්තෙසු ඉදඤ්චිදඤ්ච කරොන්තා නිසින්නා”ති. “ආනන්ද, ත්වං එතෙ න ජානාසී”ති? “ආම, න ජානාමි, භන්තෙ”ති. එතෙසු හි යො එස නිද්දායන්තො නිසින්නො, එස පඤ්ච ජාතිසතානි සප්පයොනියං නිබ්බත්තිත්වා භොගෙසු සීසං ඨපෙත්වා නිද්දායි, ඉදානිපිස්ස නිද්දාය තිත්ති නත්ථි, නාස්ස කණ්ණං මම සද්දො පවිසතීති. කිං පන, භන්තෙ, පටිපාටියා කථෙථ, උදාහු අන්තරන්තරාති. ආනන්ද, එතස්ස හි කාලෙන මනුස්සත්තං, කාලෙන දෙවත්තං, කාලෙන නාගත්තන්ති එවං අන්තරන්තරා උප්පජ්ජන්තස්ස උපපත්තියො සබ්බඤ්ඤුතඤ්ඤාණෙනාපි න සක්කා පරිච්ඡින්දිතුං. පටිපාටියා පනෙස පඤ්ච ජාතිසතානි නාගයොනියං නිබ්බත්තිත්වා නිද්දායන්තොපි නිද්දාය අතිත්තොයෙව. අඞ්ගුලියා භූමිං ලිඛන්තො නිසින්නපුරිසොපි පඤ්ච ජාතිසතානි ගණ්ඩුප්පාදයොනියං නිබ්බත්තිත්වා භූමිං ඛණි, ඉදානිපි භූමිං ඛණන්තොව මම සද්දං න සුණාති. එස රුක්ඛං චාලෙන්තො නිසින්නපුරිසොපි පටිපාටියා පඤ්ච ජාතිසතානි මක්කටයොනියං නිබ්බත්ති, ඉදානිපි පුබ්බාචිණ්ණවසෙන රුක්ඛං චාලෙතියෙව, නාස්ස කණ්ණං මම සද්දො පවිසති. එස ආකාසං උල්ලොකෙත්වා නිසින්නපුරිසොපි පඤ්ච ජාතිසතානි නක්ඛත්තපාඨකො හුත්වා නිබ්බත්ති, ඉදානි පුබ්බාචිණ්ණවසෙන අජ්ජාපි ආකාසමෙව උල්ලොකෙති, නාස්ස කණ්ණං මම සද්දො පවිසති. එස සක්කච්චං ධම්මං සුණන්තො නිසින්නපුරිසො පන පටිපාටියා පඤ්ච ජාතිසතානි තිණ්ණං වෙදානං පාරගූ මන්තජ්ඣායකබ්රාහ්මණො හුත්වා නිබ්බත්ති, ඉදානිපි මන්තං සංසන්දන්තො විය සක්කච්චං සුණාතීති.
ආනන්ද තෙරුණුවෝ බුදුන්ට පවත්සලමින් සිට ඔවුන්ගේ ස්වරූපය දැක, බුදුන්ට මෙසේ පැවසුහ. ස්වාමීනි ඔබවහන්සේ මහාමේඝ ගර්ජනාවක් කරන්නාසේ ධර්මය දේශනා කරති. මොවුන් ඔබවහන්සේ ධර්මදේශනා කරද්දීත් එකිනෙක දේ කරමින් සිටිති. ආනන්ද ඔබ මොවුන් දන්නේද? ස්වාමීනි මම නොදනිමි. මොවුන් අතරින් මේ නිදන තැනැත්තා පන්සියක් ජාති සර්පයෙක්වී සිට දරණ වැලේ හිස තබාගෙන නිදා ගත්තෙකි. දැනුදු ඔහු නිදාගෙන සිටී. ස්වාමීනි ඔබවහන්සේ පිළිවෙලින් සිදුවුනේ කියන්ද නැතහොත් අතරින් පතර සිදුවූ දෙයක් පවසන්නේද? ආනන්ද මොවුන් කාලයක් මනුෂ්‍ය ආත්ම ද කලක් දේවත්වයද කලක් නාග ආත්මද මෙසේ අතරින් පතර උපදිනවිට ඒ උපන් සර්වඥතා ඥාණයෙන්ම පිරිසිඳ දැනගැනීමට හැකිය. පිළිවෙලින් ජාති පන් සියයක් නාග යෝනියේ ඉපිද නිදාගන්නේ නින්දේ ඇතිවීමක් නම් නැත. ඇඟිල්ලෙන් බිම සාරන තැනැත්තා ජාති පන් සියයක් ගැඩවිලෙක්වී බිම සෑරිය. මෙහි බිමසාරමින් මගේ ශබ්දය නො අසයි. මේ ගස සොලවන තැනැත්තා පිළිවෙලින් ජාති පන්සියයක් වඳුරු යෝනියේ උපනි. දැනුදු පෙර පුරුදු ලෙසට ගසක් සොලවයි. මොහුගේ කණට මාගේ ශබ්දය නො පිවිසේ. මේ අහස දෙස බලා සිටින පුරුෂයා පන්සියයක් ජාති නැකැත් පාඨකයෙක්ව, උපනි. දැන් පෙර පුරුදු ලෙසට අදත් අහසම බලා සිටියි. ඔහුගේ කණටද මගේ ශබ්දය නො පිවිසේ. මේ සකසා ධර්මය අසන්නා නම් පිළිවෙලින් පන්සියයක් ජාති ත්රිවේදය පාරප්රාප්තව මන්ත්‍ර කියන බමුණෙක්ව උපන්නේය. දැන් ද මන්ත්‍ර සසඳන සේ හොඳින් සවන් දෙයි.
“භන්තෙ, තුම්හාකං ධම්මදෙසනා ඡවිආදීනි ඡින්දිත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච තිට්ඨති, කස්මා ඉමෙ තුම්හෙසුපි ධම්මං දෙසෙන්තෙසු සක්කච්චං න සුණන්තී”ති? “ආනන්ද, මම ධම්මො සුස්සවනීයොති සඤ්ඤං කරොසි මඤ්ඤෙ”ති. “කිං පන, භන්තෙ, දුස්සවනීයො”ති? “ආම, ආනන්දා”ති. “කස්මා, භන්තෙ”ති ? “ආනන්ද, බුද්ධොති වා ධම්මොති වා සඞ්ඝොති වා පදං ඉමෙහි සත්තෙහි අනෙකෙසුපි කප්පකොටිසතසහස්සෙසු අසුතපුබ්බං. යස්මා ඉමං ධම්මං සොතුං න සක්කොන්තා අනමතග්ගෙ සංසාරෙ ඉමෙ සත්තා අනෙකවිහිතං තිරච්ඡානකථංයෙව සුණන්තා ආගතා, තස්මා සුරාපානකෙළිමණ්ඩලාදීසු ගායන්තා නච්චන්තා විචරන්ති, ධම්මං සොතුං න සක්කොන්තී”ති. “කිං නිස්සාය පනෙතෙ න සක්කොන්ති, භන්තෙ”ති?
ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්ම දේශනා සිවි ආදිය සිඳ ඇටමිදුළුවල හැපී සිටියි. කුමක් හෙයින් මොවුන් ඔබවහන්සේ ධර්මදේශනා කරනවිටත් සකසා නොඅසන්නේද? ආනන්ද මගේ ධර්මය මනාසේ ඇසිය යුතුයයි සංඥා කෙරේද? ඇයි ස්වාමීනි ඇසීමට අපහසුද? එසේය ආනන්ද ඇයි ස්වාමීනි. ආනන්ද බුද්ධ - ධම්ම - සංඝ යන පද මේ සත්ත්වයන් විසින් අප්‍රමාණ කල්ප කෙළදහසක් නො ඇසු විය. යම් හෙයකින් මේ ධර්මය ඇසීමට නොහැකිවන්නේ කෙළවරක් නොමැති සසර මේ සත්ත්වයෝ නොයෙක් ආකාර තිරච්ඡාන කථාම පමණක් අසමින් පැමිණියෝය. එනිසා සුරාසැල් කෙළිමඩල ආදීන්හි ගයමින් නටමින් හැසිරෙත්. ධර්මය ඇසීමට නොහැකිවෙති. ස්වාමීනි කවර කරුණක් නිසා මේ සත්ත්වයින්ට නොහැකිවේද?
අථස්ස සත්ථා, “ආනන්ද, රාගං නිස්සාය දොසං නිස්සාය මොහං නිස්සාය තණ්හං නිස්සාය න සක්කොන්ති. රාගග්ගිසදිසො අග්ගි නාම නත්ථි, සො ඡාරිකම්පි අසෙසෙත්වා සත්තෙ දහති. කිඤ්චාපි සත්තසූරියපාතුභාවං නිස්සාය උප්පන්නො කප්පවිනාසකො අග්ගිපි කිඤ්චි අනවසෙසෙත්වාව ලොකං දහති, සො පන අග්ගි කදාචියෙව දහති. රාගග්ගිනො අදහනකාලො නාම නත්ථි, තස්මා රාගසමො වා අග්ගි දොසසමො වා ගහො මොහසමං වා ජාලං තණ්හාසමා වා නදී නාම නත්ථී”ති වත්වා ඉමං ගාථමාහ –
අනතුරුව බුදුහු ආනන්දය රාගය වේශය මෝහය නිසාය. තණ්හාව නිසා නොහැකි වේ. රාගය ගින්නක් වැන්න. ගිනි අඟුරු ද ඉතිරි නොකර සත්වයා දවාලයි. කෙසේ හෝ සප්ත සුර්යෝද්ගමනය පහළ වීම නිසා උසස් කල්ප විනාශයක ගින්න කිසිවෙක් ඉතිරි නොකරම ලොව දවාලයි. එය කවදා හෝ කෙසේ හෝ දවයි. රාග ගින්නෙන් නොදැවෙන කාලයක් නම් නැත. එනිසා රාගසමවු ගින්නක් හෝ ද්වේශය සමාන ග්රහනයක් මෝහය හා සමාන වු දැලක් තෘෂ්ණාව සමාන ගගක් නම් නැතැයි පවසා මේ ගාථාව පැවසුහ.
“නත්ථි රාගසමො අග්ගි, නත්ථි දොසසමො ගහො; නත්ථි මොහසමං ජාලං, නත්ථි තණ්හාසමා නදී”ති.
රාගය ගින්නයෙ මුළු දිවියම දවන තරහව නරකමය නිති තැන තැන ඇලෙන මෝහය දැලකි - ආසා ගගුලකි ගලන දුරුකොට ලබනු මැන ඔබ විදු නැණ පහන
තත්ථ රාගසමොති ධූමාදීසු කිඤ්චි අදස්සෙත්වා අන්තොයෙව උට්ඨාය ඣාපනවසෙන රාගෙන සමො අග්ගි නාම නත්ථි. දොසසමොති යක්ඛගහඅජගරගහකුම්භිලගහාදයො එකස්මිංයෙව අත්තභාවෙ ගණ්හිතුං සක්කොන්ති, දොසගහො පන සබ්බත්ථ එකන්තමෙව ගණ්හාතීති දොසෙන සමො ගහො නාම නත්ථි. මොහසමන්ති ඔනන්ධනපරියොනන්ධනට්ඨෙන පන මොහසමං ජාලං නාම නත්ථි. තණ්හාසමාති ගඞ්ගාදීනං නදීනං පුණ්ණකාලොපි ඌනකාලොපි සුක්ඛකාලොපි පඤ්ඤායති, තණ්හාය පන පුණ්ණකාලො වා සුක්ඛකාලො වා නත්ථි, නිච්චං ඌනාව පඤ්ඤායතීති දුප්පූරණට්ඨෙන තණ්හාය සමා නදී නාම නත්ථීති අත්ථො.
එහි දුම් අගුරු ආදී කිසිවක් නැතිව ඇතුළතින් දැවෙන්නා වූ රාගය හා සමාන ගින්නක් නැත. [missing trans] ආදී කිසිවක් ගැනීමට නොහැකිවන ද්වේශය හා සමාන ග්‍රහණයක් නැත. මොහසමං - නැවත නැවත දුක්ගෙන දෙන ගංගා ආදිය පිරුණ කළ ජලය අඩු කාලයේ ද වියළි කාලයේද දක්නට ලැබේ. නිතර අඩුවම දක්නට ලැබේ. දුප්පුරිය යන්නෙන් තෘෂ්ණාව සමාන ගඟක් නම් නැත. යන අර්ථයයි.
දෙසනාවසානෙ සක්කච්චං ධම්මං සුණන්තො උපාසකො සොතාපත්තිඵලෙ පතිට්ඨහි, සම්පත්තානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
ධර්ම දේශනය අවසානයේදි ඒ සකසා ධර්මය ඇසු තැනැත්තා සෝවාන් ඵලයට පත්විය පැමිණි අයට ද දේශනය සාර්ථක විය.
පඤ්චඋපාසකවත්ථු නවමං.