7-8. සම්බහුලභික්ඛුවත්ථු අට්ඨකථා
7-8. සම්බහුලභික්ඛුවත්ථු
7-8. බොහෝ භික්ෂූන් පිළිබඳ කථා පුවත
න වාක්කරණමත්තෙනාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො සම්බහුලෙ භික්ඛූ ආරබ්භ කථෙසි.
“න වාක්කරන මත්තෙන ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී බොහෝ භික්ෂූන් අමතා දේශනා කළහ.
එකස්මිඤ්හි සමයෙ දහරෙ චෙව සාමණෙරෙ ච අත්තනො ධම්මාචරියානමෙව චීවරරජනාදීනි වෙය්යාවච්චානි කරොන්තෙ දිස්වා එකච්චෙ ථෙරා චින්තයිංසු –
එක් අවස්ථාවකදී ළමයින් හා සාමණේරවරුන් තමන්ගේ ධම්මචාරීන් සමග සිවුරු පඬු පෙවීම් ආදී වතාවත් කරන්නන් දැක, සමහර තෙරවරු මෙසේ සිතුවාහුය. අපි අකුරු කිරීමේ දක්ෂ අය වෙමු. අපට කිසිවක් නැත. යම්හෙයකින් අපි බුදුන් වෙත එළඹ මෙසේ කියමු.
“මයම්පි බ්යඤ්ජනසමයෙ කුසලා, අම්හාකමෙව කිඤ්චි නත්ථි. යංනූන මයං සත්ථාරං උපසඞ්කමිත්වා එවං වදෙය්යාම, ‘භන්තෙ, මයං බ්යඤ්ජනසමයෙ කුසලා, අඤ්ඤෙසං සන්තිකෙ ධම්මං උග්ගණ්හිත්වාපි ඉමෙසං සන්තිකෙ අසොධෙත්වා මා සජ්ඣායිත්ථාති දහරසාමණෙරෙ ආණාපෙථා’ති. එවඤ්හි අම්හාකං ලාභසක්කාරො වඩ්ඪිස්සතී”ති. තෙ සත්ථාරං උපසඞ්කමිත්වා තථා වදිංසු.
ස්වාමීනි අපි අකුරු කිරිමේ දක්ෂ අය වෙමු. අන් අය සමීපයේ ධර්මය උගන්නා තෙරණුන් (අප) ළඟම පිරිසිදු නොකර සජ්ඣායනා නොකරව් යයි දහර සාමණේරවරුන්ට අණ කරණු මැනවි. එනිසා අපට ලාභ සත්කාර වැඩෙන්නේය. ඔවුහු බුදුන් වෙත එළඹ එලෙස කීවාහුය.
සත්ථා තෙසං වචනං සුත්වා “ඉමස්මිං සාසනෙ පවෙණිවසෙනෙව එවං වත්තුං ලභති, ඉමෙ පන ලාභසක්කාරෙ නිස්සිතාති ඤත්වා අහං තුම්හෙ වාක්කරණමත්තෙන සාධුරූපාති න වදාමි. යස්ස පනෙතෙ ඉස්සාදයො ධම්මා අරහත්තමග්ගෙන සමුච්ඡින්නා, එසො එව සාධුරූපො”ති වත්වා ඉමා ගාථා අභාසි –
බුදුහු ඔවුන්ගේ වචනය අසා මේ සසුන් ප්රවේණි වශයෙන්ම මෙසේ කීමට ලැබේ. මොවුන් ලාභසත්කාර ඇසුරු කළේයයි දැන මම තොප කථාකිරීම් පමණකින් යහපත් යයි නො කියමි. යම් අයුරකින් ඔබලාගේ ඊර්ෂියාව ආදි ධර්ම රහත් මගින් විනාශ කළේ ද එයම වඩාත් යහපත් වේ යයි පවසා මේ ගාථාව දේශනා කළසේක.
“න වාක්කරණමත්තෙන, වණ්ණපොක්ඛරතාය වා; සාධුරූපො නරො හොති, ඉස්සුකී මච්ඡරී සඨො.
නළවන මිහිරි තෙපුලෙන් ගත් නමුදු සිත රන්වන් පාට තිබුනත් හැඩ වැඩුනු ගත
“යස්ස චෙතං සමුච්ඡින්නං, මූලඝච්චං සමූහතං; සවන්තදොසො මෙධාවී, සාධුරූපොති වුච්චතී”ති.
කෙලෙසින් පිරුණු සිත හා නිසි නුවණ නැත මේ බුදු සසුනේ ඔහු යහපත් නොවනු ඇත
මිහිරි තෙපුල් ඇති පමණින්. සිරුරේ පැහැය දැකුම් කළු වු පමණින්, අනුන්ගේ යහපත නොඉවසන ඊර්ෂ්යා කරන පුද්ගලයා යහපත් නොවේ. යමෙකුගේ මේ පරම්පාව සපුරා සිඳින ලද නම්, කෙලෙස් දුරු කරන ලදනම් නුවණැති ඔහුම යහපත් වේ.,
තත්ථ න වාක්කරණමත්තෙනාති වචීකරණමත්තෙන සද්දලක්ඛණසම්පන්නවචනමත්තෙන. වණ්ණපොක්ඛරතාය වාති සරීරවණ්ණස්ස මනාපභාවෙන වා. නරොති එත්තකෙනෙව කාරණෙන පරලාභාදීසු ඉස්සාමනකො පඤ්චවිධෙන මච්ඡෙරෙන සමන්නාගතො කෙරාටිකභාවෙන සඨො නරො සාධුරූපො න හොති. යස්ස චෙතන්ති යස්ස ච පුග්ගලස්සෙතං ඉස්සාදිදොසජාතං අරහත්තමග්ගඤාණෙන සමූලකං ඡින්නං, මූලඝාතං කත්වා සමූහතං, සො වන්තදොසො ධම්මොජපඤ්ඤාය සමන්නාගතො සාධුරූපොති වුච්චතීති අත්ථො.
එහි වාක්කරන නම් වචන කීම පමණින් ලස්සන සම්පන්න වචන පමණි. වණ්ණ පොක්ඛරතාය. - ශරීර වර්ණයේ සිත්කළු බැවින් හෝ නරො යනු මෙපමණකින්ම අන් අයගේ ලාභ ආදිය කෙරෙහි ඊර්ෂ්යා කරමින් පස් ආකාර මසුරු බැවින් යුතුවු කරාටික පක්ෂය භජනය කිරිල්ලෙන් කපටි වු මිනිසා යහපත් නොවේ ම ය. යස්ස චෙතන්ති- යනු යම් පුද්ගලයෙකුට ඊර්ෂ්යා ආදී දෝස අරහත් මාර්ග ඤාණයෙන් මුලින්ම සිඳ දමා බැහැර කළ දෝස ඇත්තේ ද ධර්ම නුවණින් යුතු වුයේ ද ඔහු ම සාධුරූප යයි කියනු ලැබේ යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනය අවසානයේ දී බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
සම්බහුලභික්ඛුවත්ථු පඤ්චමං.