12-14. මාරවත්ථු අට්ඨකථා
12-14. මාරවත්ථු
12-14. මාරයා පිළිබඳ කථා පුවත
අත්ථම්හීති ඉමං ධම්මදෙසනං සත්ථා හිමවන්තපදෙසෙ අරඤ්ඤකුටිකායං විහරන්තො මාරං ආරබ්භ කථෙසි.
“අත්ථමහි ති” යන මේ ධර්ම දේශනය බුදුහු හිමවත් පෙදෙසේ අරඤ්ඤා කුටියේ වැඩසිටියදී මාරයා නිමිති කරගෙන දේශනා කළහ.
තස්මිං කිර කාලෙ රාජානො මනුස්සෙ පීළෙත්වා රජ්ජං කාරෙන්ති. අථ භගවා අධම්මිකරාජූනං රජ්ජෙ දණ්ඩකරණපීළිතෙ මනුස්සෙ දිස්වා කාරුඤ්ඤෙන එවං චින්තෙසි – “සක්කා නු ඛො රජ්ජං කාරෙතුං අහනං අඝාතයං, අජිනං අජාපයං, අසොචං අසොචාපයං ධම්මෙනා”ති, මාරො පාපිමා තං භගවතො පරිවිතක්කං ඤත්වා “සමණො ගොතමො ‘සක්කා නු ඛො රජ්ජං කාරෙතු’න්ති චින්තෙසි, ඉදානි රජ්ජං කාරෙතුකාමො භවිස්සති, රජ්ජඤ්ච නාමෙතං පමාදට්ඨානං, තං කාරෙන්තෙ සක්කා ඔකාසං ලභිතුං, ගච්ඡාමි උස්සාහමස්ස ජනෙස්සාමී”ති චින්තෙත්වා සත්ථාරං උපසඞ්කමිත්වා ආහ – “කාරෙතු, භන්තෙ, භගවා රජ්ජං, කාරෙතු සුගතො රජ්ජං අහනං අඝාතයං, අජිනං අජාපයං, අසොචං අසොචාපයං ධම්මෙනා”ති. අථ නං සත්ථා “කිං පන මෙ ත්වං, පාපිම, පස්සසි, යං මං ත්වං එවං වදෙසී”ති වත්වා “භගවතා ඛො, භන්තෙ, චත්තාරො ඉද්ධිපාදා සුභාවිතා. ආකඞ්ඛමානො හි භගවා හිමවන්තං පබ්බතරාජං ‘සුවණ්ණ’න්ති අධිමුච්චෙය්ය, තඤ්ච සුවණ්ණමෙව අස්ස, අහම්පි ඛො ධනෙන ධනකරණීයං කරිස්සාමි, තුම්හෙ ධම්මෙන රජ්ජං කාරෙස්සථා”ති තෙන වුත්තෙ –
එකල රජවරු මිනිස්සු පිඩාවට ලක්කර රාජ්‍යය කරත්. එහි දී භාග්‍යවතුන් වහන්සේ අධාර්මික රජවරුන්ගේ රාජ්‍යයන්හි දඩුවම් වලින් හා භාණ්ඩ පැහැර ගැනීම් වලින් පීළිත එම මිනිසුන් දැක කාරුණිකව මෙලෙස සිතූහ. විනාශ නොකර, ඝාතනය නොකර. ජය නොගෙන දඬුමුගුරු නොමැතිව ශෝක නොකර සෝක නොකරවා ධර්මයෙන් රාජ්‍යයක් කිරීමට හැකිවේද? පාපී වූ මාරතෙම භාග්‍යවතුන්ගේ මේ පරිචිතකය දැන, ගෞතම තෙමේ දැහැමින් රාජ්‍යය කරන්නට හැකිවේදැයි කල්පනා කරයි. ගෞතමයන් රාජ්‍යය කරන්නට කැමති වේ නම්, පමා නොවී එය කළ යුතුයි - රාජ්‍යය සඳහා පහසුකම් ලබා දී ඔවුන්ගේ උත්සාහ වඩවන්නට යමියි සිතා ශාස්තෲන් වෙත ගොස් මෙසේ කීය. භාග්‍යවතුන් වහන්සේ රාජ්‍යය විචාරවා සුගතයන් වහන්සේ විනාශ නොකර, ඝාතනය නොකර. ජය නොගෙන, (යුද්ධ නොකොට) දඬු මුගුරු නැතිව, ධර්මයෙන් රාජ්‍යය කෙරේවා. ඉක්බිති ශාස්තෲන් වහන්සේ පාපී මාරය මේ ඇයි ද ඔබ මගේ කුමන විතර්කයක් දුටුවේද. ඔබ මට කුමක් කියන්නේ ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සතර සෘද්ධිපාද මැනවින් වැඩුයේය. ඔබ වහන්සේ අපේක්ෂ කරන්නේ නම් හිමවත් පර්වතය රත්රන් බවට පරිවර්තනය කළ හැකිය. ඔබට ධනය ඇත. මම ද ඔබට ධනය දෙමි ඔබ වහන්සේ ධර්මයෙන් රාජ්‍යය කළ මැනව.
“පබ්බතස්ස සුවණ්ණස්ස, ජාතරූපස්ස කෙවලො; ද්විත්තාව නාලමෙකස්ස, ඉති විද්වා සමඤ්චරෙ.
හිමවත් පර්වතය රන් රිදී වුවත් හුදෙක් මට එයින් කවර ප්‍රයෝජනයක් ද,
“යො දුක්ඛමදක්ඛි යතොනිදානං, කාමෙසු සො ජන්තු කථං නමෙය්ය; උපධිං විදිත්වා සඞ්ගොති ලොකෙ, තස්සෙව ජන්තු විනයාය සික්ඛෙ”ති. (සං· නි· 1.156) –
යමෙක් දුක නොදනීද. දුකෙහි හේතුව නොදනීද, නැවත ඉපදීමේ හේතුව හා ලෝකයේ පැවැත්ම නොදනීද, එවැනි වූ තාගේ අවවාද භික්මීම් වලින් කවර අර්ථයක්ද,
ඉමාහි ගාථාහි සංවෙජෙත්වා “අඤ්ඤො එව ඛො, පාපිම, තව ඔවාදො, අඤ්ඤො මම, තයා සද්ධිං ධම්මසංසන්දනා නාම නත්ථි, අහඤ්හි එවං ඔවදාමී”ති වත්වා ඉමා ගාථා අභාසි –
ඔබ සමග මගේ කිසිදු කථාවක් නැත. [missing trans]
“අත්ථම්හි ජාතම්හි සුඛා සහායා, තුට්ඨී සුඛා යා ඉතරීතරෙන; පුඤ්ඤං සුඛං ජීවිතසඞ්ඛයම්හි, සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං.
දිවියෙහි කලණ මිතුරන් ලැබුමද සැපය ලද දෙයකින් තුටුව දිවි ගෙවුම ද සැපය මරණය ලගාවන විට කුසලය සැපය මොක් සුව විඳුම හැම සැපතට වැඩි සැපය.
කිසියම් කටයුත්තක් ඇති කල්හි යහළුවෝ සැපගෙන දේ තමන් සන්තක සුළු දෙයින් හෝ සතුටුවීම සැපයි මරණ සන්නයේ දී පින සැපයි. රහත් බව ඒකාන්ත සැපයයි
“සුඛා මත්තෙය්‍යතා ලොකෙ, අථො පෙත්තෙය්‍යතා සුඛා; සුඛා සාමඤ්ඤතා ලොකෙ, අථො බ්‍රහ්මඤ්ඤතා සුඛා.
මවට, පියාට, මහණුන්ට, රහත් උතුමන්ට සත්කාර කිරීම සැපයි.
“සුඛං යාව ජරාසීලං, සුඛා සද්ධා පතිට්ඨිතා; සුඛො පඤ්ඤාය පටිලාභො, පාපානං අකරණං සුඛ”න්ති.
ජරාව තෙක් සිල් රැකීම ශ්‍රද්ධාව පිහිටීම. නුවණ ලැබීම පව් නොකිරීම සැපයි.
තත්ථ අත්ථම්හීති පබ්බජිතස්සාපි හි චීවරකරණාදිකෙ වා අධිකරණවූපසමාදිකෙ වා ගිහිනොපි කසිකම්මාදිකෙ වා බලවපක්ඛසන්නිස්සිතෙහි අභිභවනාදිකෙ වා කිච්චෙ උප්පන්නෙ යෙ තං කිච්චං නිප්ඵාදෙතුං වා වූපසමෙතුං වා සක්කොන්ති, එවරූපා සුඛා සහායාති අත්ථො. තුට්ඨී සුඛාති යස්මා පන ගිහිනොපි සකෙන අසන්තුට්ඨා සන්ධිච්ඡෙදාදීනි ආරභන්ති, පබ්බජිතාපි නානප්පකාරං අනෙසනං. ඉති තෙ සුඛං න වින්දන්තියෙව. තස්මා යා ඉතරීතරෙන පරිත්තෙන වා විපුලෙන වා අත්තනො සන්තකෙන සන්තුට්ඨි, අයමෙව සුඛාති අත්ථො. පුඤ්ඤන්ති මරණකාලෙ පන යථාජ්ඣාසයෙන පත්ථරිත්වා කතපුඤ්ඤකම්මමෙව සුඛං. සබ්බස්සාති සකලස්සපි පන වට්ටදුක්ඛස්ස පහානසඞ්ඛාතං අරහත්තමෙව ඉමස්මිං ලොකෙ සුඛං නාම.
එහි අත්ථමභී පැවිද්දෙකුට සිව්රු මැසීම්, සාමය ඇති කිරීම් හා ගිහියෙකුට කෘෂිකර්ම, වාණිජ, කටයුත්තක් එළඹ සිටි කල්හි බලවත් පක්ෂය සංසිඳවීමෙහි මැඩ පැවැත්වීමෙහි, යම්කිසි කෘත්‍යයක් උපන්විට ඒ කෘත්‍යය සම්පූර්ණ කරලීමට හැකියාව ඇති එබඳු මිත්‍රයෝ, සුඛා සහායා සුවගෙන දේ යන අර්ථයි. තුටඨිසුඛා යම්හෙයකින් ගිහියන් ද ලද දෙයින් සතුටු නොවී, ගෙවල් බදීම් ආදිය කරත්, පැවිද්දේ නානාවිධ එක්වියි අනේසන ධර්මයන් හි යෙදීත් සතුටු නොවෙත්, තමා එහෙයින් යමෙක් ඉතරීතරෙන සුළු වූ හෝ මහත් වූ හෝ තමන් සන්තක දෙයින් සතුටු වීම. සුබා සැපය යන අර්ථයි. ප්රඤ්ඤනති මරණ කාලයෙහි දී තම අදහස් පරිදි කරන ලද පින්කම සැප ගෙන දේ. සබ්බස්සා සියලු සසර දුක් ප්‍රහීණ කරන අරිහත්වය සියල්ලන්ටම වඩා සුවය.
මත්තෙය්යතාති මාතරි සම්මා පටිපත්ති. පෙත්තෙය්යතාති පිතරි සම්මා පටිපත්ති. උභයෙනපි මාතාපිතූනං උපට්ඨානමෙව කථිතං. මාතාපිතරො හි පුත්තානං අනුපට්ඨහනභාවං ඤත්වා අත්තනො සන්තකං භූමියං වා නිදහන්ති, පරෙසං වා විස්සජ්ජෙන්ති, “මාතාපිතරො න උපට්ඨහන්තී”ති නෙසං නින්දාපි වඩ්ඪති, කායස්ස භෙදා ගූථනිරයෙපි නිබ්බත්තන්ති. යෙ පන මාතාපිතරො සක්කච්චං උපට්ඨහන්ති, තෙ තෙසං සන්තකං ධනම්පි පාපුණන්ති, පසංසම්පි ලභන්ති, කායස්ස භෙදා සග්ගෙ නිබ්බත්තන්ති. තස්මා උභයම්පෙතං සුඛන්ති වුත්තං. සාමඤ්ඤතාති පබ්බජිතෙසු සම්මා පටිපත්ති. බ්රහ්මඤ්ඤතාති බාහිතපාපෙසු බුද්ධපච්චෙකබුද්ධසාවකෙසු සම්මා පටිපත්තියෙව. උභයෙනපි තෙසං චතූහි පච්චයෙහි පටිජග්ගනභාවො කථිතො, ඉදම්පි ලොකෙ සුඛං නාම කථිකං.
මතෙතයචි මව් කෙරෙහි මනා පිළිවෙත් ඇති බව, පිතරි පියා කෙරෙහි මනා පිළිවෙත් ඇති බව, මව්පියන්ට උවැටන් කිරීම, කළයුතුයි. මව් පියෝ දූ පුතුන් තමන්ට උපස්ථාන නොකරන බව දැන තමන් සතු දේ පොළවෙහි නිධන් කරයි. අනුන්ට හෝ දෙති. මව් පියන්ට උපස්ථාන නොකරන පුද්ගලයා නින්දා ලබයි මරණින් පසුව ගුථ නරකයේ උපදිත්. යම්කිසිවෙක් දෙමාපියන්ට උපස්ථාන කරයිද ඔහු ඔවුන්ට සම්පත් ධනය වෙයි. ප්‍රශංසාද ලබත් මරණින් මතු ස්වර්ගයේ උපදිත්. එහෙයින් දෙපරිද්දෙකින් සැප විදී කියයි. පැවිද්දන් කෙරෙහි මනා පැවැත්මයි. බ්රමඤ්ඤතාති බැහැර කරන ලද පවු ඇති බුදු - පසේබුදු ශ්රාවකයින් අතර මනාව පිළිසදී ඔවුන්ට සිවුපසයෙන් උවටැන් කිරිම පරිත්‍යාග කිරීම කියන ලදී. මෙයද ලොව සැපයකි.
සීලන්ති මණිකුණ්ඩලරත්තවත්ථාදයො හි අලඞ්කාරා තස්මිං තස්මිං වයෙ ඨිතානංයෙව සොභන්ති. න දහරානං අලඞ්කාරො මහල්ලකකාලෙ, මහල්ලකානං වා අලඞ්කාරො දහරකාලෙ සොභති, “උම්මත්තකො එස මඤ්ඤෙ”ති ගරහුප්පාදනෙන පන දොසමෙව ජනෙති. පඤ්චසීලදසසීලාදිභෙදං පන සීලං දහරස්සාපි මහල්ලකස්සාපි සබ්බවයෙසු සොභතියෙව, “අහො වතායං සීලවා”ති පසංසුප්පාදනෙන සොමනස්සමෙව ආවහති. තෙන වුත්තං – සුඛං යාව ජරා සීලන්ති. සද්ධා පතිට්ඨිතාති ලොකියලොකුත්තරතො දුවිධාපි සද්ධා නිච්චලා හුත්වා පතිට්ඨිතා. සුඛො පඤ්ඤාය පටිලාභොති ලොකියලොකුත්තරපඤ්ඤාය පටිලාභො සුඛො. පාපානං අකරණන්ති සෙතුඝාතවසෙන පන පාපානං අකරණං ඉමස්මිං ලොකෙ සුඛන්ති අත්ථො.
සීලනති - මණිකුණ්ඩල රතු වස්ත්‍ර ආදි අලංකාර වීම නම් ඒ ඒ වයසේ සිටි අයටම ශෝභාමත් වේ. මෙහි ළදරුවන්ගේ අලංකාරය මහළු අයටද මහල්ලන්ගේ අලංකාරය ළමාකලටද හොබී. දකින්නෝ උමතු කෙනෙක් උමතු අයෙකියි ගර්හා කරති. දෝෂයක්ම දකිති. පන්සිල් දසසිල් ආදිය දරුවාටද මහල්ලාටද සියල්ලන්ටම හැම වයසකදීම සුදුසුවේ. සුඛං යාව ජරා සීලං - සද්ධා පතිට්ඨිතාති ලෞකික ලෝකෝත්තර වශයෙන් ශ්‍රද්ධාව දෙයාකාරය ශ්‍රද්ධාව නිශ්චලව පිහිටීම සුවයකි. ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලැබීම සුවයකි. “පාපානං අකරනනති” ඒ දඬු කැඩීම්, පාරවල් වැසීම් ආදී පවු නොකිරීම මෙලොව සුවයකි. යන අර්ථයි.
දෙසනාවසානෙ බහූනං දෙවතානං ධම්මාභිසමයො අහොසීති.
දෙසුම අවසන බොහෝ දේවතාවන්ට ධර්මාවබෝධය සිදුවිය.
මාරවත්ථු අට්ඨමං.
නාගවග්ගවණ්ණනා නිට්ඨිතා.
නාග වර්ග වර්ණනය නිමා විය.
තෙවීසතිමො වග්ගො.
විසිතුන්වැනි වර්ගයයි.