8. පාවෙය්යකහත්ථිවත්ථු අට්ඨකථා
8. පාවෙය්යකහත්ථිවත්ථු
8. බද්ධේරක ඇතාගේ කථා පුවත
අප්පමාදරතාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො කොසලරඤ්ඤො පාවෙය්යකං නාම හත්ථිං ආරබ්භ කථෙසි.
“අප්පමාදරතොති” යන මේ ධර්මදේශනය තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටියදී කොසොල් රජුගේ බද්ධේරක නම් ඇතෙක් පිළිබඳව දේශනා කළහ.
සො කිර හත්ථී තරුණකාලෙ මහාබලො හුත්වා අපරෙන සමයෙන ජරාවාතවෙගබ්භාහතො හුත්වා එකං මහන්තං සරං ඔරුය්හ කලලෙ ලග්ගිත්වා උත්තරිතුං නාසක්ඛි. මහාජනො තං දිස්වා “එවරූපොපි නාම හත්ථී ඉමං දුබ්බලභාවං පත්තො”ති කථං සමුට්ඨාපෙසි. රාජා තං පවත්තිං සුත්වා හත්ථාචරියං ආණාපෙසි – “ගච්ඡ, ආචරිය, තං හත්ථිං කලලතො උද්ධරාහී”ති. සො ගන්ත්වා තස්මිං ඨානෙ සඞ්ගාමසීසං දස්සෙත්වා සඞ්ගාමභෙරිං ආකොටාපෙසි. මානජාතිකො හත්ථී වෙගෙනුට්ඨාය ථලෙ පතිට්ඨහි. භික්ඛූ තං කාරණං දිස්වා සත්ථු ආරොචෙසුං. සත්ථා “තෙන, භික්ඛවෙ, හත්ථිනා පකතිපඞ්කදුග්ගතො අත්තා උද්ධටො, තුම්හෙ පන කිලෙසදුග්ගෙ පක්ඛන්දා. තස්මා යොනිසො පදහිත්වා තුම්හෙපි තතො අත්තානං උද්ධරථා”ති වත්වා ඉමං ගාථමාහ –
එම ඇතා තරුණ කාලයේදී මහා බලවතෙක්ව සිට වැඩකර පසුව වයසට යාම නිසා ආබාධවලින් පෙළුනේ එක් මහා විලක එරී මඩේ ලැග එගොඩ වීමට නොහැකිවිය. මහජනයා එය දැක මෙබඳු බලවත් ඇතා මෙසේ දුබල බවට පත්වූයේ කෙසේ උඩට ගන්නහුද, රජු මේ පුවත අසා ඇත්ගොව්වාට අණකළේය යන එම ඇතා මඩෙන් පිටතට ගන්නැයි නියෝග දුනි. ඔහු එතැනට ගොස් ස්ථානයේ සංග්රාම බිමලෙස දක්වා යුදබෙර නාද කළේය. මානයෙන් යුත් ඇතා වේගයෙන් නැගිට ගොඩබිම පිහිටියේය. භික්ෂූන් මේ කරුණ දැක තථාගතයන් වහන්සේට දන්වා සිටියහ. බුදුහු මහණෙහි මේ ඇතා විසින් ප්රකෘතියෙන් මඩේ එරි දුකට පත්වුයේ තමන් විසින් ම උඩට ආවේය. තෙපි ද කෙලෙස් දුර්ගයක වැටුන්නේ එනිසා යෝනිසෝ මනසිකාරය පිහිටුවා තමන් ද, කෙලෙස්මඩින් උඩට නැගෙමු. යයි පවසා මේ ගාථාව දෙසුහ -
“අප්පමාදරතා හොථ, සචිත්තමනුරක්ඛථ; දුග්ගා උද්ධරථත්තානං, පඞ්කෙ සන්නොව කුඤ්ජරො”ති.
පහන් සිත රකින්න. අප්රමාදී වෙන්න මඩේ ගැලුන ඇතා ගොඩට ආවා සේ තෙපිද කෙලෙස් දුදුලෙන් ගොඩ නැගෙව.
මාසිත තුළ හොවී කෙළෙසුන් වෙමින් ගුලී උදුරා දැමීය යුතු වෙයි ලැබ ගනුව එලී ගොඩ එන පරිදි මතැතෙකු මඩ වගුරෙ ගිලී විදසුන් නැණින් නොපමාවෙන් සිදීමි යලී
තත්ථ අප්පමාදරතාති සතියා අවිප්පවාසෙ අභිරතා හොථ. සචිත්තන්ති රූපාදීසු ආරම්මණෙසු අත්තනො චිත්තං යථා වීතික්කමං න කරොති, එවං රක්ඛථ. දුග්ගාති යථා සො පඞ්කෙ සන්නො කුඤ්ජරො හත්ථෙහි ච පාදෙහි ච වායාමං කත්වා පඞ්කදුග්ගතො අත්තානං උද්ධරිත්වා ථලෙ පතිට්ඨිතො, එවං තුම්හෙපි කිලෙසදුග්ගතො අත්තානං උද්ධරථ, නිබ්බානථලෙ පතිට්ඨාපෙථාති අත්ථො.
එහි අප්පමාදරතා සිහියෙන් වෙන්ව නොසිටීමේ කැමැත්ත ඇත්තේ මව් සචිත්තං රූපාදී අරමුණුවල තමගේ සිතට කැමති පරිදි හැසිරීමට ඉඩ නොදෙව් සිත රකිව් දුග්ගා යම් සේ, පඞකෙසත්තෝ කුඤජරො අත් පා වලින් උත්සාහ කොට මඩවගුරෙන් උඩට විත් පොළවෙහි සිටින්නට සමත් ඇතා මෙන්, තෙපිද කෙලෙස් මඩින් අත්තානං උදධරථ තමන් ගොඩ වී නිර්වාණය නමැති ස්ථාලයෙහි පිහිටව් යන අර්ථයි.
දෙසනාවසානෙ තෙ භික්ඛූ අරහත්තෙ පතිට්ඨහිංසූති.
දේශනාවසානයේ ඒ භික්ෂුහු අරිහත් ඵලයෙහි පිහිටියාහුය.
පාවෙය්යකහත්ථිවත්ථු ඡට්ඨං.