26. පිලින්දවච්ඡත්ථෙරවත්ථු අට්ඨකථා
26. පිලින්දවච්ඡත්ථෙරවත්ථු
26. පිළින්දිච්ඡ තෙරුන් පිළිබඳ කථාව.
අකක්කසන්ති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො පිලින්දවච්ඡත්ථෙරං ආරබ්භ කථෙසි.
“අක්කකසං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටිය දී පිළින්දිච්ඡ තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
සො කිරායස්මා “එහි, වසලි, යාහි, වසලී”තිආදීනි වදන්තො ගිහීපි පබ්බජිතෙපි වසලිවාදෙනෙව සමුදාචරති. අථෙකදිවසං සම්බහුලා භික්ඛූ සත්ථු ආරොචෙසුං – “ආයස්මා, භන්තෙ, පිලින්දවච්ඡො භික්ඛූ වසලිවාදෙන සමුදාචරතී”ති. සත්ථා තං පක්කොසාපෙත්වා “සච්චං කිර ත්වං පිලින්දවච්ඡ භික්ඛූ වසලිවාදෙන සමුදාචරසී”ති පුච්ඡිත්වා “එවං, භන්තෙ”ති වුත්තෙ තස්සායස්මතො පුබ්බෙනිවාසං මනසිකරිත්වා “මා ඛො තුම්හෙ, භික්ඛවෙ, වච්ඡස්ස භික්ඛුනො උජ්ඣායිත්ථ, න, භික්ඛවෙ, වච්ඡො දොසන්තරො භික්ඛූ වසලිවාදෙන සමුදාචරති, වච්ඡස්ස, භික්ඛවෙ, භික්ඛුනො පඤ්ච ජාතිසතානි අබ්බොකිණ්ණානි සබ්බානි තානි බ්රාහ්මණකුලෙ පච්චාජාතානි, සො තස්ස දීඝරත්තං වසලිවාදො සමුදාචිණ්ණො, ඛීණාසවස්ස නාම කක්කසං ඵරුසං පරෙසං මම්මඝට්ටනවචනමෙව නත්ථි. ආචිණ්ණවසෙන හි මම පුත්තො එවං කථෙතී”ති වත්වා ඉමං ගාථමාහ –
උන්වහන්සේ එම වසලී - යම් වසලී - මේ ආදිය කියමින් ගිහියන්ට ද පැවිදි අයට ද වසල වාදයෙන් කථාකරමින් හැසිරෙයි. එක් දිනක් බොහෝ භික්ෂූන් වහන්සේලා මේ බව බුදුන් වහන්සේට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ පිළිදින්ච්ඡ තෙරුන් අමතා මෙය සැබෑදැයි විමසුහ. ස්වාමීනි එසේ යයි පැවසුවිට මෙම තෙරුන්ගේ පෙර විසූ කඳ පිළිවෙළ සිහිකර මහණෙනි පිළඳින්ච්ඡ තෙරුන්ට දොස් නොකියව. චෝදනා නො කරව මෙය පිළන්දිච්ඡ තෙරුන්ගේ දෝශයක් නොවේ. පිළන්දිච්ඡ තෙරුන් එක දිගට ජාති පන්සියයක්, කුල බ්‍රාහ්මණව උපන්හ. උන්වහන්සේ දිගුකලක් වසල වාදයෙන් හැසුරුනේය. රහතන් වහන්සේලා කර්කශ පරුෂ වචන. මම ගැටුම ඇති වචන නැත. වැඩි කාලයක් පුරුදු කළ හෙයින් මගේ පුතු මෙසේ කියයි. යනුවෙන් පවසා ධර්මය දේශනා කරන්නේ මේ ගාථාව පැවසුහ.
“අකක්කසං විඤ්ඤාපනිං, ගිරං සච්චමුදීරයෙ; යාය නාභිසජෙ කඤ්චි, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති.
සබ වසම කියනා හිත වැඩ පිණිස රඳනා කුපිත නො කරන දනා ඔහුම වේ මැයි නියම බමුණ
යම් වචනයකින් කිසිවෙකු කුපිත නොකෙරේද රුදුරු බවට නො පැමිණෙන්නේද? යහපත සලසන සැබෑ තෙපුල් යමෙක් කියන්නේද. ඒ තැනැත්තා බ්‍රාහ්මණ යයි මම කියමි.
තත්ථ අකක්කසන්ති අඵරුසං. විඤ්ඤාපනින්ති අත්ථවිඤ්ඤාපනිං. සච්චන්ති භූතත්ථං. නාභිසජෙති යාය ගිරාය අඤ්ඤං කුජ්ඣාපනවසෙන න ලග්ගාපෙය්ය, ඛීණාසවො නාම එවරූපමෙව ගිරං භාසෙය්ය, තස්මා තමහං බ්රාහ්මණං වදාමීති අත්ථො.
එහි අකක්කසං පරුෂ නොවු, විඤ්ඤාපනිං අර්ථ දැක්වීම, හැඳින්වීම, සච්චං සිදුවු දෙය, සත්‍යය, නාභිසජෙති යාය. වචනයෙන් අනුන් කුපිත කිරීම වසයෙන් නොඇලේද. ක්ෂීණාශ්රවයන් වහන්සේලා මෙබඳුය. තමහං බ්‍රාහමණං වදාමි මම ඔහු බ්‍රාහ්මණ යයි කියමි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනය අවසානයේ බොහෝදෙනෙක් සෝවාන් ඵලයට පත්වූහ.
පිලින්දවච්ඡත්ථෙරවත්ථු පඤ්චවීසතිමං.