35. නටපුත‍්තකත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා
35. නටපුත‍්තකත්‍ථෙරවත්‍ථු
35. නාට්‍ය පුත්‍රයා පිළිබඳ කථා පුවත
හිත්‍වාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො එකං නටපුත‍්තකං ආරබ‍්භ කථෙසි.
“හිත්වා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටියදී එක් කුල පුත්‍රයෙක් නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර එකං නටකීළං කීළයමානො විචරන‍්තො සත්‍ථු ධම‍්මකථං සුත්‍වා පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණි. තස‍්මිං බුද‍්ධප‍්පමුඛෙන භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං පිණ‍්ඩාය පවිසන‍්තෙ භික‍්ඛූ එකං නටපුත‍්තං කීළන‍්තං දිස‍්වා, “ආවුසො, එස තයා කීළිතකීළිතං කීළති, අත්‍ථි නු ඛො තෙ එත්‍ථ සිනෙහො”ති පුච‍්ඡිත්‍වා “නත්‍ථී”ති වුත‍්තෙ “අයං, භන‍්තෙ, අභූතං වත්‍වා අඤ‍්ඤං බ්‍යාකරොතී”ති ආහංසු. සත්‍ථා තෙසං කථං සුත්‍වා, “භික‍්ඛවෙ, මම පුත‍්තො සබ‍්බයොගෙ අතික‍්කන‍්තො”ති වත්‍වා ඉමං ගාථමාහ –
ඔහු ක්‍රීඩා කරමින් හැසිරෙන කල්හි බුදුන්ගේ ධර්ම කථාවක් අසා පැවිදිව රහත් බවට පැමිණුනි. එසමයෙහි බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා සමග පිවිසෙන විට භික්ෂූන් වහන්සේලා එක් නළු පුත්‍රයෙක් ක්‍රීඩා කරනු දැක ඔහුගෙන් විමසුහ. ඇවැත්නි මොහු ඔබ කළ ක්‍රීඩාව ක්‍රීඩා කරන්නේද කියා ඔබට මේ ගැන බැදීමක් ඇලීමක් තිබේද? යි විමසා ඇතැයි පැවසුවිට ස්වාමීනි මොහු අභූතයක් කියන්නේ යයි කියා සිටියදී බුදුහු මගේ පුත් සියළු යෝග ඉක්මවා සිටින්නේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
“හිත්‍වා මානුසකං යොගං, දිබ‍්බං යොගං උපච‍්චගා; සබ‍්බයොගවිසංයුත‍්තං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.
දෙව් මිනිස් පස්කම් සුවය හැරදා නිසිසේ සතර ඕගෙන් මිදී නිවසන කෙනා බමුණකි.
යමෙක් මානුෂික ආයුෂ හා පඤ්චකාම අර දිව්‍යායුෂ හා දිව්‍ය පඤ්චකාමය ඉක්මවා ගියේද සියළු යෝගයන්ගෙන් වෙන්ම විසංයුත්තං ඒ තැනැත්තා බ්‍රාහ්මණ නමින් හදුන්වමි.
තත්‍ථ මානුසකං යොගන‍්ති මානුසකං ආයුඤ‍්චෙව පඤ‍්ච කාමගුණෙ ච. දිබ‍්බයොගෙපි එසෙව නයො. උපච‍්චගාති යො මානුසකං යොගං හිත්‍වා දිබ‍්බං යොගං අතික‍්කන‍්තො, තං සබ‍්බෙහි චතූහිපි යොගෙහි විසංයුත‍්තං අහං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.
මානුසකං යොගං මානුෂික ආයුෂ පඤ්චකාම ගුණ දිව්‍ය යෝගයේද මේ න්‍යාය මැයි උපච්චගා හෙතෙම මානුෂික යෝග අත්හැර දිබ්බංයොගං සියළු චතුර්විධ යෝගයෙන් වෙන්ව විසං යුත්තං අහං බ්‍රාහමණං - සිටින තැනැත්තා බ්‍රාහ්මණයෙකැයි කියමි.
දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාව අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත්වුණි.
නටපුත‍්තකත්‍ථෙරවත්‍ථු පඤ‍්චතිංසතිමං.