යෙදුමෙන් කියවන්න

36. නටපුත‍්තකත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

36. නටපුත‍්තකත්‍ථෙරවත්‍ථු

36. නාට්‍ය පුත්‍ර බ්‍රාහ්මණයෙක් පිළිබඳ කථා පුවත

හිත්‍වා රතිඤ‍්චාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො එකං නටපුත‍්තකංයෙව ආරබ‍්භ කථෙසි.

“හිත්වා රතිඤ්චාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටිය දී එක් නාට්‍ය බ්‍රාහ්මණයෙක් නිමිති කර ගෙන දේශනා කළහ.

වත්‍ථු පුරිමසදිසමෙව. ඉධ පන සත්‍ථා, “භික‍්ඛවෙ, මම පුත‍්තො රතිඤ‍්ච අරතිඤ‍්ච පහාය ඨිතො”ති වත්‍වා ඉමං ගාථමාහ –

කථා පුවත පෙරසේමය. මෙහිදී බුදුහු මගේ පුත් රතිය ද අරතිය ද දුරු කොට සිටින්නේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.

“හිත්‍වා රතිඤ‍්ච අරතිඤ‍්ච, සීතිභූතං නිරූපධිං; සබ‍්බලොකාභිභුං වීරං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

කම් සුවයෙ ආසා - හැරදමා පැවිදිව විත් උකටලී නොව එහි - මහණදම් රැකි උතුමෝ වීරියෙන් සව්කෙලෙස් - මැඩ පවත්වන උතුමෝ බමුණුයයි නම්ලැබ - නීවී සැනසෙති උතුම් නිවනින්

ඇල්ම ද නො ඇල්මද දුරුකළ නිවුන උපධි රහිත කෙලෙස් නැති තැනැත්තා සියලු පව්කම් ලොව ජයගත් වෙර වීරිය ඇති තැනැත්තා ඔහු බ්‍රාහ්මණයෙකි. මම කියමි.

තත්‍ථ රතින‍්ති පඤ‍්චකාමගුණරතිං. අරතින‍්ති අරඤ‍්ඤවාසෙ උක‍්කණ‍්ඨිතත‍්තං. සීතිභූතන‍්ති නිබ‍්බුතං. නිරූපධින‍්ති නිරුපක‍්කිලෙසං. වීරන‍්ති තං එවරූපං සබ‍්බං ඛන්‍ධලොකං අභිභවිත්‍වා ඨිතං වීරියවන‍්තං අහං බ්‍රාහ‍්මණං වදාමීති අත්‍ථො.

රතිං - පඤ්චකාමයෙහි ඇල්ම අරතී අරඤ්ඤවාසයෙහි උකටලී බව, සීතිභූතං - නිවුන නිරූපං උපධිනැති... කෙලෙස් රහිත. වීරං මෙබඳු සියළු ස්ඛන්ධ ලෝකය මැඩපවත්වා, වීර්ය වඩන්නා සිටින්නා වූ තැනැත්තා බ්‍රාහ්මණයෙකැයි කියමි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාව අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත්වුණි.

නටපුත‍්තකත්‍ථෙරවත්‍ථු ඡත‍්තිංසතිමං.