නිගමනකථා අට්ඨකථා
නිගමනකථා
නිගමනකථා
එත්තාවතා සබ්බපඨමෙ යමකවග්ගෙ චුද්දස වත්ථූනි, අප්පමාදවග්ගෙ නව, චිත්තවග්ගෙ නව, පුප්ඵවග්ගෙ ද්වාදස, බාලවග්ගෙ පන්නරස, පණ්ඩිතවග්ගෙ එකාදස, අරහන්තවග්ගෙ දස, සහස්සවග්ගෙ චුද්දස, පාපවග්ගෙ ද්වාදස, දණ්ඩවග්ගෙ එකාදස, ජරාවග්ගෙ නව, අත්තවග්ගෙ දස, ලොකවග්ගෙ එකාදස, බුද්ධවග්ගෙ නව, සුඛවග්ගෙ අට්ඨ, පියවග්ගෙ නව, කොධවග්ගෙ අට්ඨ, මලවග්ගෙ ද්වාදස, ධම්මට්ඨවග්ගෙ දස, මග්ගවග්ගෙ ද්වාදස, පකිණ්ණකවග්ගෙ නව, නිරයවග්ගෙ නව, නාගවග්ගෙ අට්ඨ, තණ්හාවග්ගෙ ද්වාදස, භික්ඛුවග්ගෙ ද්වාදස, බ්රාහ්මණවග්ගෙ චත්තාලීසාති
1 යමක වර්ගයේ කථා - 14 කි 2 අප්පමාද වර්ගයේ කථා - 09 කි 3 විත්ත වර්ගයේ කථා - 09 කි 4 පුප්ඵ වර්ගයේ කථා - 11 කි 5 බාල වර්ගයේ කථා - 14 කි 6 පණ්ඩිත වර්ගයේ කථා - 11 කි 7 අරහන්ත වර්ගයේ කථා - 10 කි 8 සහස්සු වර්ගයේ කථා - 14 කි 9 පපවර්ගයේ වර්ගයේ කථා - 12 කි 10 දණ්ඩ වර්ගයේ කථා - 10 කි 11 ජරා වර්ගයේ කථා - 09 කි 12 අත්ත වර්ගයේ කථා - 10 කි 13 ලෝක වර්ගයේ කථා - 11 කි 14 බුද්ධ වර්ගයේ කථා - 09 කි 15 සුඛ වර්ගයේ කථා - 08 කි 16 ප්‍රිය වර්ගයේ කථා - 09 කි 17 කෝධ වර්ගයේ කථා - 08 කි 18 මල වර්ගයේ කථා - 12 කි 19 ධම්මට්ඨ වර්ගයේ කථා - 10 කි 20 මග්ග වර්ගයේ කථා - 10 කි 21 ප්රකීර්ණක වර්ගයේ කථා - 09 කි 22 නිරය වග්ග වර්ගයේ කථා - 90 කි 23 නාග වර්ගයේ කථා - 08 කි 24 තණ්හා වර්ගයේ කථා - 12 කි 25 භික්ෂු වර්ගයේ කථා - 12 කි 26 බ්‍රාහ්මණ වර්ගය - 40 කි
පඤ්චාධිකානි තීණි වත්ථුසතානි පකාසෙත්වා නාතිසඞ්ඛෙපනාතිවිත්ථාරවසෙන උපරචිතා ද්වාසත්තතිභාණවාරපමාණා ධම්මපදස්ස අත්ථවණ්ණනා නිට්ඨිතාති.
මෙලෙසම දෙසිය අනූනවයක් කථාවස්තු පවසා සංක්ෂේප වශයෙන් හා විස්තර වශයෙන් රචනා කරන ලද බණවර හැත්තෑ දෙකක් වූ ධම්ම පද වර්ණනාව නිමාවිය.
පත්තං ධම්මපදං යෙන, ධම්මරාජෙනනුත්තරං; ගාථා ධම්මපදෙ තෙන, භාසිතා යා මහෙසිනා.
මහර්ෂීවු ධර්මරාජයන් වහන්සේ විසින් ධම්මපද පාලියේ දේශනා කරන ලද ධම්ම පද ගාථා වර්ග වශයෙන් විසි හයක් වූ කථා වශයෙන් දෙසිය අනූ නවයක් වූ ධම්ම පද අර්ථ කථා කෘතවේදී අධිරාජයා විසින් කරවන ලද මහා විහාරයේ සිරිකුඩ්ඩ රජු කරවු ප්‍රාසාදයේ සිට ලෝකයාට අහිත සඳහා අර්ථ ව්‍යඤ්ජනයෙන් යුත් බුද්ධ ධර්මය පැවතිම සඳහා බණවර 72 ක් යුත් පාලි ධම්මපද අට්ඨ කථාව රචනා කිරීමෙන් මා ලද පුණ්‍ය සමුහය සියළු ප්‍රාණීන්ට ලැබී සියළු පැතුම් ඉටුවී මධුර වූ නිවන් සුව සමෘද්ධ වේවා.
සතෙවීසා චතුස්සතා, චතුසච්චවිභාවිනා; සතත්තයඤ්හි වත්ථූනං, පඤ්චාධිකා සමුට්ඨිතා.
විහාරෙ අධිරාජෙන, කාරිතම්හි කතඤ්ඤුනා; පාසාදෙ සිරිකූටස්ස, රඤ්ඤො විහරතා මයා.
අත්ථබ්යඤ්ජනසම්පන්නං, අත්ථාය ච හිතාය ච; ලොකස්ස ලොකනාථස්ස, සද්ධම්මට්ඨිතිකම්යතා.
තාසං අට්ඨකථං එතං, කරොන්තෙන සුනිම්මලං; ද්වාසත්තතිපමාණාය, භාණවාරෙහි පාළියා.
යං පත්තං කුසලං තෙන, කුසලා සබ්බපාණිනං; සබ්බෙ ඉජ්ඣන්තු සඞ්කප්පා, ලභන්තු මධුරං ඵලන්ති.
පරමවිසුද්ධසද්ධාබුද්ධිවීරියපටිමණ්ඩිතෙන සීලාචාරජ්ජවමද්දවාදිගුණසමුදයසමුදිතෙන සකසමයසමයන්තරගහනජ්ඣොගාහණසමත්ථෙන පඤ්ඤාවෙය්යත්තියසමන්නාගතෙන තිපිටකපරියත්තිප්පභෙදෙ සාට්ඨකථෙ සත්ථුසාසනෙ අප්පටිහතඤාණප්පභාවෙන මහාවෙය්යාකරණෙන කරණසම්පත්තිජනිතසුඛවිනිග්ගතමධුරොදාරවචනලාවණ්ණයුත්තෙන යුත්තමුත්තවාදිනා වාදීවරෙන මහාකවිනා පභින්නපටිසම්භිදාපරිවාරෙ ඡළභිඤ්ඤාපටිසම්භිදාදිප්පභෙදගුණපටිමණ්ඩිතෙ උත්තරිමනුස්සධම්මෙ සුප්පතිට්ඨිතබුද්ධීනං ථෙරවංසප්පදීපානං ථෙරානං මහාවිහාරවාසීනං වංසාලඞ්කාරභූතෙන විපුලවිසුද්ධබුද්ධිනා බුද්ධඝොසොති ගරූහි ගහිතනාමධෙය්යෙන ථෙරෙන කතායං ධම්මපදට්ඨකථා –
පරම විසුද්ධ ශ්‍රද්ධා බුද්ධි විරිය ප්‍රති මණ්ඩිත වූ ශීලාවර ඍජු, මෘදු, ගුණයන්ගෙන් සපිරුණු සිය සමය සමයාන්තර ඥාණ සමුහයෙන් යුතු ඤාණ ග්රහණයෙහි සමර්ථවූ ප්‍රඥා සාමවයෙන් යුක්ත වූ ත්‍රිපිටක පර්යාප්ත ප්‍රභේද ඤාණයෙන් ද අට්ඨ කථා සහිත බුද්ධ ශාසනයේ අප්‍රතිහත ඤාණ ප්‍රභාවෙන් ද මහා ව්යාකරණඥ වුද උදාර ග්‍රන්ථකරණයේ තීක්ෂණ වූ ද මධුර, උදාර ඕජෝ ගුණලාවන්ය යුතු මහා කාව්‍යකරණයෙන් යුත් ජලභිඥා පටිසම්භිදා දී ප්‍රභේද ගුණ ප්‍රති මණ්ඩිත වූ උත්තරී මනුෂ්‍ය ධර්ම සුප්රතිෂධිත ථේරවංශයට ප්‍රදීපාය මානවු මහාවිහාර වංගාලංකාර වූ විපුල විසුද්ධ බුද්ධි ප්‍රභාවෙන් යුත් බුද්ධඝෝෂ යන ගරු නාමයෙන් යුත් තෙරුන් විසින් මේ ධම්ම පද වර්ණනය නම් වූ අටුවාව කරන ලද්දේය.
තාව තිට්ඨතු ලොකස්මිං, ලොකනිත්ථරණෙසිනං; දස්සෙන්තී කුලපුත්තානං, නයං සද්ධාදිබුද්ධියා.
ලෝකෝත්තරමය සුවය සොයන කුල පුතුන්ට ශීල විසුද්ධි න්‍යාය පෙන්වා දෙන තාදි ගුණ ඇති පිරිසිදු සිත් ඇති ලොවට මහර්ෂී වූ බුද්ධ යන නම ලොව පවතීවා.
යාව බුද්ධොති නාමම්පි, සුද්ධචිත්තස්ස තාදිනො; ලොකම්හි ලොකජෙට්ඨස්ස, පවත්තති මහෙසිනොති.
ඉති තෙවීසාධිකචතුසතගාථාපඤ්චාධිකතිසතවත්ථුපටිමණ්ඩිතා ඡබ්බීසතිවග්ගසමන්නාගතා ධම්මපදවණ්ණනා සමත්තා.
ධම්මපද-අට්ඨකථා සබ්බාකාරෙන නිට්ඨිතා.