12. ඵලඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
12. ඵලඤාණනිද්දෙසවණ්ණනා
12. ඵල ඤාණ නිර්දේශ වර්ණනාව
ඵලඤාණනිද්දෙසෙ තංපයොගප්පටිප්පස්සද්ධත්තාති තස්ස අජ්ඣත්තබහිද්ධා වුට්ඨානපයොගස්ස පටිප්පස්සද්ධත්තා. මග්ගො හි සකක්ඛණෙ කිලෙසප්පහානෙන උභතො වුට්ඨානපයොගං කරොති නාම, ඵලක්ඛණෙ කිලෙසානං පහීනත්තා මග්ගස්ස උභතො වුට්ඨානපයොගො පටිප්පස්සද්ධො වූපසන්තො නාම හොති. උප්පජ්ජතීති මග්ගානන්තරං සකිං වා ද්වික්ඛත්තුං වා උප්පජ්ජති, ඵලසමාපත්තිකාලෙ පන බහුක්ඛත්තුං, නිරොධා වුට්ඨහන්තස්ස ද්වික්ඛත්තුං උප්පජ්ජති, සබ්බම්පි හි තං පයොගප්පටිප්පස්සද්ධත්තා උප්පජ්ජති. මග්ගස්සෙතං ඵලන්ති ඵලං අපෙක්ඛිත්වා නපුංසකවචනං කතං. සකදාගාමිමග්ගක්ඛණාදීසුපි එකෙකමග්ගඞ්ගවසෙනෙව වුට්ඨානයොජනා වෙදිතබ්බා.
ඵලඤාණ නිර්දේශයෙහි, තං පයොග පටිප්පසද්ධත්තා යනු ආධ්‍යාත්මික හා පිටත නැගීසිටීම් ප්‍රයෝගයාගේ සන්සිඳුණු හෙයිනි. මාර්ගය ස්වකීය ක්ෂණයෙහි කෙලෙස් ප්‍රහාණයෙන් දෙඅයුරින් නැගිටීම් කරයි නමැ. ඵල ක්ෂණයෙහි ක්ලේශයන්ගේ ප්‍රහීණ බැවින්, මාර්ගයාගේ දෙඅයුරින් නැගිටීම් ප්‍රයෝග සංසිඳවූ හෙයින් සන්සිඳුණේ නම් වේ. උප්පජ්ජති යනු මාර්ගයට අනතුරුව වරක් හෝ දෙවරක් උපදියි. ඵලසමවත් කල්හි බොහෝවරක්ද, නිරෝධයෙන් නැගිටින්නහුට, දෙවරක් උපදී. ඒ සියල්ලම ප්‍රයෝග සන්සිඳුනු හෙයින් උපදී. මග්ගස්සෙතං ඵලං යනු ඵලය අපේක්ෂාකොට නපුංසක වචනය කරන ලදි. සකෘදාගාමී මාර්ගක්ෂණයන්හිදීද, එක් එක් මාර්ගාංග වශයෙන්ම නැගිටීම් යෙදීම් දතයුත්තාහ.
ඵලඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
ඵල ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.