13. විමුත‍්තිඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා
13. විමුත‍්තිඤාණනිද‍්දෙසවණ‍්ණනා
13. විමුක්තිඤාණ නිර්දේශ වර්ණනාව
විමුත‍්තිඤාණනිද‍්දෙසෙ සක‍්කායදිට‍්ඨීති විජ‍්ජමානට‍්ඨෙන සති ඛන්‍ධපඤ‍්චකසඞ‍්ඛාතෙ කායෙ, සයං වා සතී තස‍්මිං කායෙ දිට‍්ඨීති සක‍්කායදිට‍්ඨි. විචිකිච‍්ඡාති විගතා චිකිච‍්ඡා, සභාවං වා විචිනන‍්තො එතාය කිච‍්ඡති කිලමතීති විචිකිච‍්ඡා. සීලබ‍්බතපරාමාසොති සීලෙන සුද‍්ධි වතෙන සුද‍්ධි සීලබ‍්බතෙන සුද‍්ධීති ගහිතඅභිනිවෙසො. සො හි සභාවං අතික‍්කමිත්‍වා පරතො ආමසතීති සීලබ‍්බතපරාමාසො. උභින‍්නං සමානෙපි දිට‍්ඨිභාවෙ තක‍්කඤ‍්ච පරූපදෙසඤ‍්ච විනා පකතියා එව සක‍්කායදිට‍්ඨිගහණතො පකතිභූතාය වීසතිවත්‍ථුකාය සක‍්කායදිට‍්ඨියා පහානෙනෙව සබ‍්බදිට‍්ඨිප‍්පහානදස‍්සනත්‍ථං සක‍්කායදිට‍්ඨි වුත‍්තා. සීලබ‍්බතපරාමාසො පන “සුද‍්ධිපටිපදං පටිපජ‍්ජාමා”ති පටිපන‍්නානං පටිපදාය මිච‍්ඡාභාවදස‍්සනත්‍ථං විසුං වුත‍්තොති වෙදිතබ‍්බො. තිණ‍්ණම‍්පි අනුසයප‍්පහානෙනෙව පහානං දස‍්සෙතුං දිට‍්ඨානුසයො විචිකිච‍්ඡානුසයොති වුත‍්තං, න විසුං කිලෙසත‍්තා. උපක‍්කිලෙසාති කිලෙසෙන‍්ති උපතාපෙන‍්ති විබාධෙන‍්තීති කිලෙසා, ථාමගතට‍්ඨෙන භුසා කිලෙසාති උපක‍්කිලෙසා. සම‍්මා සමුච‍්ඡින‍්නා හොන‍්තීති සමුච‍්ඡෙදප‍්පහානෙන අනුප‍්පාදනිරොධෙන සම‍්මා සමුච්ඡින්නා හොන‍්ති. සපරියුට‍්ඨානෙහීති චිත‍්තං පරියොනන්‍ධන‍්තානි උට‍්ඨෙන‍්ති උප‍්පජ‍්ජන‍්තීති පරියුට‍්ඨානානි, සමුදාචාරප‍්පත‍්තානං කිලෙසානමෙතං අධිවචනං. සහ පරියුට‍්ඨානෙහීති සපරියුට‍්ඨානානි. තෙහි සපරියුට‍්ඨානෙහි අනුසයිතඋපක‍්කිලෙසෙහි. චිත‍්තං විමුත‍්තං හොතීති තෙසං අභබ‍්බුප‍්පත‍්තිකභූතත‍්තා සන‍්තතිවසෙන පවත‍්තමානං චිත‍්තං තතො විමුත‍්තං නාම හොති. තදෙව සුට‍්ඨු විමුත‍්තත‍්තා සුවිමුත‍්තං. තංවිමුත‍්තිඤාතට‍්ඨෙනාති තස‍්සා විමුත‍්තියා ජානනට‍්ඨෙන.
විමුක්ති ඤාණ නිර්දේශයෙහි, සක්කාය දිට්ඨි යනු විද්‍යමානාර්ථයෙන් පවතින, ස්කන්ධ පංචකයයි කියනු ලබන ශරීරයෙහි දෘෂ්ටියනුයි සක්කාය දිට්ඨියි. විචිකිච්ඡා යනු පහවූ පිළියම් ඇත්තේනුයිද, ස්වභාවය හෝ සොයන්නේ එයින් වෙහෙසේ ක්ලාන්ත වේනුයි විචිකිච්ඡායි. සීලබ්බත පරාමාසො යනු සීලයෙන් පිරිසිදු වෙයි. ව්‍රතයෙන් පිරිසිදු වෙයි. සීල ව්‍රතයෙන් පිරිසිදු වේයයි තදින් පිහිටුවාගත් ඇල්ම, එය ස්වභාවය ඉක්මවා ඔබ්බෙහි ස්පර්ශ කෙරේනුයි පරාමාසයි. ද්වයයෙහි සමානතාව වූයේද, දෘෂ්ටි භාවයෙහි, තර්කයද අන්‍යෝපදේශද හැර ප්‍රකෘතියෙන්ම සක්කාය දෘෂ්ටි ග්‍රහණයෙන්, ප්‍රකෘති ස්වභාව වූ, විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටියෙහි ප්‍රහාණයෙන්ම සියලු දෘෂ්ටි ප්‍රහාණ දැක්වීම සඳහා සක්කාය දෘෂ්ටිය යූ.සේයි. සීලබ්බත පරාමාසය වනාහි සුද්ධි ප්‍රතිපදාවට ඇතුල් වෙන්නෙමුයි, පිළිපන්නවුන්ගේ ප්‍රතිපදාවන්ගේ මිථ්‍යාභාවය දැක්වීම සඳහා වෙන්ව යූ.සේයි. ත්‍රයයෙහිම අනුසය ප්‍රහාණයෙන්ම ප්‍රහාණය දක්වන්ට, දිට්ඨානුසයො විචිකිච්ඡානුසයො’යි යූ.සේයි. කෙලෙස් බැවින් වෙන්ව නොගන්නා ලදි. උපක්කිලෙසා යනු අපවිත්‍ර කරත්, තවත් බාධා කරත්නුයි කිලෙසායි. ශක්තිමත් වූ අර්ථයෙන් බොහෝ කෙලෙස්නුයි උපක්කිලෙසයි. සම්මා සමුච්ඡින්නා හොන්ති යනු සමුච්ඡෙද ප්‍රහාණයෙන්, අනුත්පාද නිරෝධයෙන් මනාව විනාශ කරන ලද්දාහු වෙති. සපරියුට්ඨානෙහි යනු සිත හාත්පසින් වෙළන ලද්දාහු නැගී සිටිති. උපදිත්නුයි පරියුට්ඨානානියි. නිතර පවත්නා කෙලෙසුන්ට මෙය විශේෂ නාමයකි. වෙළීම් සහිත වූයේ සපරියුට්ඨානානියි. ඒ සපරියුට්ඨානයන්ගෙන්, අනුසහගතව පැවති කෙලෙසුන්ගෙන් සිත මිදුණේ වේයයි, ඒවාහි ඉපැත්ම අයෝග්‍ය හෙයින් නොකඩවා පැවතීම් වශයෙන් පවතිනු ලබන සිත ඉන් මිදුණේ නම් වේ. එයම මනාව මිදුණු හෙයින් සුවිමුත්තංයි තං විමුත්ති ඤාතට්ඨෙන යනු ඒ විමුක්තියගේ දැනීම් අර්ථයෙන්.
විමුත‍්තිඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.
විමුක්තිඤාණ නිර්දේශ වර්ණනාව නිමි.