යෙදුමෙන් කියවන්න

32. ආනන‍්තරිකසමාධිඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

32. ආනන‍්තරිකසමාධිඤාණනිද‍්දෙසවණ‍්ණනා

32. ආනන්තරික සමාධි ඤාණ නිර්දේශ වර්ණනාව

ආනන‍්තරිකසමාධිඤාණනිද‍්දෙසෙ නෙක‍්ඛම‍්මවසෙනාතිආදීසු නෙක‍්ඛම‍්මඅබ්‍යාපාදආලොකසඤ‍්ඤාඅවික‍්ඛෙපධම‍්මවවත්‍ථානඤාණපාමොජ‍්ජානි සුක‍්ඛවිපස‍්සකස‍්ස උපචාරජ‍්ඣානසම‍්පයුත‍්තා තස‍්ස තස‍්ස කිලෙසස‍්ස විපක‍්ඛභූතා සත‍්ත ධම‍්මා එකචිත‍්තසම‍්පයුත‍්තා එව. චිත‍්තස‍්ස එකග‍්ගතා අවික‍්ඛෙපොති එකග‍්ගස‍්ස භාවො එකග‍්ගතා, නානාරම‍්මණෙ න වික‍්ඛිපති තෙන චිත‍්තන‍්ති අවික‍්ඛෙපො, චිත‍්තස‍්ස එකග‍්ගතාසඞ‍්ඛාතො අවික‍්ඛෙපොති අත්‍ථො. සමාධීති එකාරම‍්මණෙ සමං ආධීයති තෙන චිත‍්තන‍්ති සමාධි නාමාති අත්‍ථො. තස‍්ස සමාධිස‍්ස වසෙනාති උපචාරසමාධිනාපි සමාහිතචිත‍්තස‍්ස යථාභූතාවබොධතො වුත‍්තප‍්පකාරස‍්ස සමාධිස‍්ස වසෙන. උප‍්පජ‍්ජති ඤාණන‍්ති මග‍්ගඤාණං යථාක‍්කමෙන උප‍්පජ‍්ජති. ඛීයන‍්තීති සමුච‍්ඡෙදවසෙන ඛීයන‍්ති. ඉතීති වුත‍්තප‍්පකාරස‍්ස අත්‍ථස‍්ස නිගමනං. පඨමං සමථොති පුබ‍්බභාගෙ සමාධි හොති. පච‍්ඡා ඤාණන‍්ති අපරභාගෙ මග‍්ගක‍්ඛණෙ ඤාණං හොති.

ආනන්තරික සමාධි ඤාණ නිර්දේශයෙහි, නෙක්ඛම්ම වසෙන යන ආදීන්හි නෛෂ්ක්‍රම්‍ය, අව්‍යාපාද, ආලෝක සංඥා, අවික්‍ෂෙප ධර්ම ව්‍යවස්ථාපන ඤාණය, ප්‍රමෝද්‍යාදීන් ඇතුළත්ය. ශුෂ්ක විදර්ශකයාට උපචාර ධ්‍යාන සම්ප්‍රයුක්ත ඒ ඒ ක්ලේශයට විරුද්ධ සත්වැදෑරුම් ධර්ම එක් සිතක් සමග සම්ප්‍රයුක්ත වූයේමය. චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො යනු එකඟතාවගේ ස්වභාවය ඒකාග්‍රතාවයි. එය කරණකොට නානා ආරම්මණයන්හි වික්‍ෂෙප නොවේනුයි අවික්‍ෂෙපයි. සිතෙහි ඒකාග්‍රතා සංඛයාත අවික්‍ෂෙපයයි අර්ථයි. සමාධි යනු එක් අරමුණෙක්හි සමව ඒ කරණකොට සිත පිහිටුවයිනුයි සමාධි නම් වේයයි අර්ථයි. තස්ස සමාධිස්ස වසෙන යනු උපචාර සමාධියෙන්ද සමාහිත සිතැත්තහුට යථා ස්වභාවයෙන් අවබෝධ වන හෙයින් කියන ලද ආකාරවත් සමාධියගේ වශයෙන්. උප්පජ්ජති ඤාණං යනු මාර්ග ඤාණය ක්‍රමානුකූලව උපදී. ඛීයන්ති මුළුමනින් නැසීම් වශයෙන් ක්‍ෂය වෙති. ඉති යනු කියන ලද ආකාර ඇති අර්ථයෙහි නිගමනයයි. පඨමං සමථො යනු පූර්වභාගයෙහි සමාධිය වේ. පච්ඡා ඤාණං යනු පසුකල්හි මාර්ගක්‍ෂණයෙහි ඤාණය වේ.

කාමාසවොති පඤ‍්චකාමගුණිකරාගො. භවාසවොති රූපාරූපභවෙසු ඡන්‍දරාගො ඣානනිකන‍්ති සස‍්සතදිට‍්ඨිසහජාතො රාගො භවවසෙන පත්‍ථනා. දිට‍්ඨාසවොති ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො. අවිජ‍්ජාසවොති දුක‍්ඛාදීසු අට‍්ඨසු ඨානෙසු අඤ‍්ඤාණං. භුම‍්මවචනෙන ඔකාසපුච‍්ඡං කත්‍වා “සොතාපත‍්තිමග‍්ගෙනා”තිආදිනා ආසවක‍්ඛයකරෙන මග‍්ගෙන ආසවක‍්ඛයං දස‍්සෙත්‍වා “එත්‍ථා”ති ඔකාසවිස‍්සජ‍්ජනං කතං, මග‍්ගක‍්ඛණෙති වුත‍්තං හොති. අනවසෙසොති නත්‍ථි එතස‍්ස අවසෙසොති අනවසෙසො. අපායගමනීයොති නිරයතිරච‍්ඡානයොනිපෙත‍්තිවිසයාසුරකායා චත‍්තාරො සුඛසඞ‍්ඛාතා අයා අපෙතත‍්තා අපායා, යස‍්ස සංවිජ‍්ජති , තං පුග‍්ගලං අපායෙ ගමෙතීති අපායගමනීයො. ආසවක‍්ඛයකථා දුභතොවුට‍්ඨානකථායං වුත‍්තා.

කාමාසවො යනු පඤ්චකාම ගුණයන්ට අයත් ඇල්මයි. භවාසවො යනු රූප අරූප භවයන්හි කැමැත්ත හා ඇල්මයි. ධ්‍යානයෙහි තෘෂ්ණාවද වේ. ශාස්වත දෘෂ්ටිය සමග හටගත් ඇල්මද, භව වශයෙන් ප්‍රාර්ථනාද වේ. දිට්ඨාසවො යනු දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීහු අවිජ්ජාසවො යනු දුක්ඛාදී අටතන්හි නොදැන්මයි. සත්තමී වචනයෙන් අවසර විචාරීමකොට, සෝවාන් මාර්ගයෙන් ආදී ක්‍රමයෙන් ආශ්‍රව ක්‍ෂය කරන මාර්ගයෙන් ආශ්‍රවක්‍ෂය දක්වා, ‘එත්‍ථ’ යන්නෙන් අවකාශ විසඳුම කරන ලදි. මාර්ගක්‍ෂණයෙහි යැයි යූ.සේයි. අනවසෙසො යනු එයට ඉතිරියක් නැත්තේනුයි අනවසෙසයි. අපායගමනීයො යනු නිරය, තිරිසන්යෝනිය, ප්‍රේතවිෂය, අසුරකාය යන සතර සුව සංඛ්‍යාත අයගෙන් පහවූ හෙයින් අපායයි. යමෙකුට එය විද්‍යමාන වේද? එම පුද්ගලයා අපායට පමුණුවයිනුයි අපාය ගමනීය නම් වේ. ආශ්‍රවක්‍ෂය කථාවෙහි යූ.සේයි.

අවික‍්ඛෙපවසෙනාති පවත‍්තමානස‍්ස සමාධිස‍්ස උපනිස‍්සයභූතසමාධිවසෙන. පථවීකසිණවසෙනාතිආදීසු දස කසිණානි තදාරම‍්මණිකඅප‍්පනාසමාධිවසෙන වුත‍්තානි, බුද‍්ධානුස‍්සතිආදයො මරණස‍්සති උපසමානුස‍්සති ච උපචාරජ‍්ඣානවසෙන වුත‍්තා, ආනාපානස‍්සති කායගතාසති ච අප‍්පනාසමාධිවසෙන වුත‍්තා, දස අසුභා පඨමජ‍්ඣානවසෙන වුත‍්තා.

අවික්ඛෙපවසෙන යනු පවත්නා සමාධියට උපනිශ්‍රය වූ සමාධි වශයෙන්, පඨවි කසින වසෙන ආදීන්හි දස කසිණයන් තදාරම්මණික අර්පණා සමාධි වශයෙන් යූ.සේයි. බුද්ධානුස්මෘති ආදීන්ද මරණානුස්මෘති, උපසාමනුස්සතිද උපචාර ධ්‍යාන වශයෙන් යූ.සේයි. දස අසුභ ප්‍රථමධ්‍යාන වශයෙන් යූ.සේයි.

බුද‍්ධං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති බුද‍්ධානුස‍්සති. “ඉතිපි සො භගවා අරහ”න‍්තිආදිබුද‍්ධගුණාරම‍්මණාය (ම· නි· 1.74; අ· නි· 3.71; 9.27) සතියා එතං අධිවචනං, තස‍්සා බුද‍්ධානුස‍්සතියා වසෙන. තථා ධම‍්මං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති ධම‍්මානුස‍්සති. “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො”තිආදිධම‍්මගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. සඞ‍්ඝං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති සඞ‍්ඝානුස‍්සති. “සුප‍්පටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො”තිආදිසඞ‍්ඝගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. සීලං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති සීලානුස‍්සති. අත‍්තනො අඛණ‍්ඩතාදිසීලගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. චාගං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති චාගානුස‍්සති. අත‍්තනො මුත‍්තචාගතාදිචාගගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. දෙවතා ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති දෙවතානුස‍්සති. දෙවතා සක‍්ඛිට‍්ඨානෙ ඨපෙත්‍වා අත‍්තනො සද‍්ධාදිගුණාරම‍්මණාය සතියා එතං අධිවචනං. ආනාපානෙ ආරබ‍්භ උප‍්පන‍්නා සති ආනාපානස‍්සති. ආනාපානනිමිත‍්තාරම‍්මණාය සතියා එතං අධිවචනං. මරණං ආරබ‍්භ උප‍්පන‍්නා සති මරණස‍්සති. එකභවපරියාපන‍්නජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදසඞ‍්ඛාතමරණාරම‍්මණාය සතියා එතං අධිවචනං. කුච‍්ඡිතානං කෙසාදීනං පටිකූලානං ආයත‍්තා ආකරත‍්තා කායොතිසඞ‍්ඛාතෙ සරීරෙ ගතා පවත‍්තා, තාදිසං වා කායං ගතා සති කායගතාසති. “කායගතසතී”ති වත‍්තබ‍්බෙ රස‍්සං අකත්‍වා “කායගතාසතී”ති වුත‍්තා. තථෙව ඉධාපි කායගතාසතිවසෙනාති වුත‍්තං. කෙසාදිකෙසු කායකොට‍්ඨාසෙසු පටිකූලනිමිත‍්තාරම‍්මණාය සතියා එතං අධිවචනං. උපසමං ආරබ‍්භ උප‍්පන‍්නා අනුස‍්සති උපසමානුස‍්සති. සබ‍්බදුක‍්ඛූපසමාරම‍්මණාය සතියා එතං අධිවචනං. දස අසුභා හෙට‍්ඨා වුත‍්තත්‍ථා.

බුදුන් අරභයා උපන් නැවත නැවත සිහිකිරීම බුද්ධානුස්සතියි. ඉතිපි සො භගවා අරහං ආදී බුදුගුණ අරමුණුකොටගත් සිහියට එය විශේෂ නාමයකි. ඒ බුද්ධානුස්මෘතියගේ වශයෙන්, එසේම ධර්මය අරබයා උපන් නැවත නැවත සිහිකිරීම ධම්මානුස්සතියි. ස්වක්ඛාතො භගවතා ධම්මො යන ආදි දහම් ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. සංඝයා අරබයා උපන් නැවත නැවත සිහිකිරීම සංඝානුස්සතියි. සුපටිපන්නො භගවතො සාවක සංඝො යනාදී සඟ ගුණ අරමුණු කොට ඇති සිහියට එය විශේෂ නාමයකි. සීලය අරබයා උපන් නැවත නැවත සිහිකිරීම සීලානුස්සතියි. තමාගේ අඛණ්ඩතාදී සිල්ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. ත්‍යාගය අරබයා උපන් නැවත නැවත සිහිකිරීම චාගානුස්සතියි. තමාගේ අත්හළ ත්‍යාගාදී ත්‍යාග ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. දේවතාවුන් අරබයා උපන් නැවත නැවත සිහිකිරීම දේවතානුස්සතියි. දේවතාවුන් සාක්‍ෂි ස්ථානයෙහි තබා තමාගේ ශ්‍රද්ධාදී ගුණයන් අරමුණු කොට ඇති සිහියට එය විශේෂ නාමයකි. ආශ්වාස ප්‍රශ්වාස අරබයා උපන් සිහිය ආනාපාන සතියි. ආශ්වාස ප්‍රශ්වාස නිමිති අරමුණුකොට පැවති සිහියට එය විශේෂ නාමයකි. මරණය අරබයා උපන් සිහිය මරණ සතියි. එක් භවයකට ඇතුළත් ජීවිතේන්‍ද්‍රිය සිඳීම් සංඛ්‍යාත මරණය අරමුණුකොට පැවති සිහියට එය විශේෂ නාමයකි. පිළිකුල් කේශාදී, පිළිකුල් දෑහි හටගන්නා හෙයින්ද, හටගන්නා ස්ථාන යනුයිද, කාය යයි යන සංඛ්‍යාවට ගිය ශරීරයෙහි ඇතුළත් පවත්නා, එබඳු වූ ශරීරය අනුව ගිය සිහියනුයි කායගතා සතියි. කායගතා සතියයි කිවයුතු කල්හි හ්‍රස්ව නොකොට කායගතා සති යයි යූ.සේයි. එසේම මෙහිද කායගතා සති වශයෙන් යයි යූ.සේයි. කෙස් ආදී, ශරීර කොටස්හි පිළිකුල් නිමිති අරමුණු කොට ඇති සිහියට එය විශේෂ නාමයකි. සන්සිඳීම අරබයා උපන් නැවත නැවත සිහිකිරීම උපසමානුස්සතිය. සියලු දුක් සන්සිඳීම අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. දස අසුභ යට කියන ලද අර්ථයමය.

දීඝං අස‍්සාසවසෙනාතිආදීනි අප‍්පනූපචාරසමාධිභෙදංයෙව දස‍්සෙතුං වුත‍්තානි. දීඝං අස‍්සාසවසෙනාති දීඝන‍්ති වුත‍්තඅස‍්සාසවසෙන. “දීඝං වා අස‍්සසන‍්තො දීඝං අස‍්සසාමීති පජානාතී”ති (දී· නි· 2.374; ම· නි· 1.107; 3.148) හි වුත‍්තං. එස නයො සෙසෙසුපි. සබ‍්බකායපටිසංවෙදීති සබ‍්බස‍්ස අස‍්සාසපස‍්සාසකායස‍්ස පටිසංවෙදී. පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරන‍්ති ඔළාරිකං අස‍්සාසපස‍්සාසඞ‍්ඛාතං කායසඞ‍්ඛාරං පස‍්සම‍්භෙන‍්තො වූපසමෙන‍්තො. “දීඝං රස‍්සං සබ‍්බකායපටිසංවෙදී පස‍්සම‍්භයං කායසඞ‍්ඛාර”න‍්ති ඉමිනාව චතුක‍්කෙන අප‍්පනාසමාධි වුත‍්තො. පීතිපටිසංවෙදීති පීතිං පාකටං කරොන‍්තො. චිත‍්තසඞ‍්ඛාරපටිසංවෙදීති සඤ‍්ඤාවෙදනාසඞ‍්ඛාතං චිත‍්තසඞ‍්ඛාරං පාකටං කරොන‍්තො. අභිප‍්පමොදයං චිත‍්තන‍්ති චිත‍්තං මොදෙන‍්තො. සමාදහං චිත‍්තන‍්ති ආරම‍්මණෙ චිත‍්තං සමං ඨපෙන‍්තො. විමොචයං චිත‍්තන‍්ති චිත‍්තං නීවරණාදීහි විමොචෙන‍්තො. පීතිපටිසංවෙදී සුඛපටිසංවෙදී චිත‍්තසඞ‍්ඛාරපටිසංවෙදී පස‍්සම‍්භයං චිත‍්තසඞ‍්ඛාරන‍්ති චතුක‍්කඤ‍්ච චිත‍්තපටිසංවෙදී අභිප‍්පමොදයං චිත‍්තං සමාදහං චිත‍්තං විමොචයං චිත‍්තන‍්ති චතුක‍්කඤ‍්ච අප‍්පනාසමාධිවසෙන විපස‍්සනාසම‍්පයුත‍්තසමාධිවසෙන ච වුත‍්තානි. අනිච‍්චානුපස‍්සීති අනිච‍්චානුපස‍්සනාවසෙන. විරාගානුපස‍්සීති නිබ‍්බිදානුපසනාවසෙන. නිරොධානුපස‍්සීති භඞ‍්ගානුපස‍්සනාවසෙන. පටිනිස‍්සග‍්ගානුපස‍්සීති වුට‍්ඨානගාමිනීවිපස‍්සනාවසෙන. සා හි තදඞ‍්ගවසෙන සද‍්ධිං ඛන්‍ධාභිසඞ‍්ඛාරෙහි කිලෙසෙ පරිච‍්චජති. සඞ‍්ඛතදොසදස‍්සනෙන ච තබ‍්බිපරීතෙ නිබ‍්බානෙ තන‍්නින‍්නතාය පක‍්ඛන්‍දති. ඉදං චතුක‍්කං විපස‍්සනාසම‍්පයුත‍්තසමාධිවසෙනෙව වුත‍්තං. අස‍්සාසවසෙන පස‍්සාසවසෙනාති චෙත්‍ථ අස‍්සාසපස‍්සාසපවත‍්තිමත‍්තං ගහෙත්‍වා වුත‍්තං, න තදාරම‍්මණකරණවසෙන. විත්‍ථාරො පනෙත්‍ථ ආනාපානකථායං ආවිභවිස‍්සති.

දීර්ඝ ආශ්වාස වශයෙනැයි ආදිය අර්පණා උපචාර සමාධි භේදය දක්වන්ට යූ.සේයි. දීඝං අස්සාසවසෙන යනු දීර්ඝයයි කියන ලද ආශ්වාස වශයෙන්, දීඝංවා අස්සසන්තො, දීඝං අස්සසාමීති පජානාති යයි යූ.සේයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. සබ්බකාය පටිසංවෙදී යනු සියලු ආශ්වාස ප්‍රශ්වාස කය විඳින්නේ, පස්සම්භයං කායසංඛාරං යනු දළ ආශ්වාස ප්‍රශ්වාස සංඛ්‍යාත කාය සංස්කාර සන්සිඳුවන්නේ, ව්‍යපසමනය කරන්නේ, දීර්ඝ, හ්‍රස්ව, සබ්බකාය පටිසංවෙදී, පස්සම්භයං කාය සංඛාරං යන මෙම චතුෂ්කයෙන්ම අර්පණා සමාධි යූ.සේයි. පීති පටිසංවෙදී යනු ප්‍රීතිය ප්‍රකට කරන්නේ, චිත්ත සංඛාර පටිසංවෙදි යනු සංඥා, වේදනා, සංඛ්‍යාත චිත්ත සංස්කාර ප්‍රකට කරන්නේද, අභිප්පමොදයං චිත්තං සිත සතුටු කරන්නේ, සමාදහං චිත්තං යනු අරමුණෙහි සිත සමව තබන්නේ, විමොචයං චිත්තං යනු සිත නීවරණයන්ගෙන් මුදවන්නේ; පීති පටිසංවෙදී, සුඛ පටිසංවෙදී, චිත්ත සංඛාර පටිසංවෙදී, පස්සම්භයං චිත්ත සංඛාරං යන චතුෂ්කයද, චිත්ත පටිසංවෙදී, අභිප්පමොදයං චිත්තං සමාදහං චිත්තං, විමොචයං චිත්තං යන චතුෂ්කයද, අර්පණා සමාධි වශයෙන්ද, විදර්ශනා සම්ප්‍රයුක්ත සමාධි වශයෙන්ද යූ.සේයි. අනිච්චානුපස්සී යනු අනිත්‍යානුපස්සනා වශයෙන් විරාගානුපස්සී යනු කලකිරීම් අනුව බැලීම් වශයෙන්, නිරොධානුපස්සී යනු භංගය අනුව බැලීම් වශයෙන්, එය තදංග වශයෙන් ස්කන්ධ අභිසංඛාරයන් සමග කෙලෙස් අත්හරියි. සංඛත දොස් දර්ශනයෙන්ද, එය විපරීත නිර්වාණයෙහි එහි නිම්නතාවයෙන් පනියි. මෙම චතුෂ්කය විදර්ශනා සම්ප්‍රයුක්ත සමාධි වශයෙන්ම යූ.සේයි. මෙහි ආශ්වාස වශයෙන් ප්‍රශ්වාස වශයෙන්යැයි ආශ්වාස ප්‍රශ්වාස ප්‍රවෘත්ති (පැවතීම්) මාත්‍රය ගෙන යූ.සේයි. එය අරමුණු කිරීම් වශයෙන් නොවේ. මෙහි විස්තර කථාව ආනාපාන කථාවෙහි ප්‍රකට වන්නේය.

ආනන‍්තරිකසමාධිඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ආනන්තරික සමාධි ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.