33. අරණවිහාරඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
33. අරණවිහාරඤාණනිද්දෙසවණ්ණනා
33. අරණ විහාර ඤාණ නිර්දේශ වර්ණනාව
අරණවිහාරඤාණනිද්දෙසෙ අනිච්චානුපස්සනාදයො වුත්තත්ථා. සුඤ්ඤතො විහාරොති අනත්තානුපස්සනාය වුට්ඨිතස්ස සුඤ්ඤතාකාරෙනෙව පවත්තා අරහත්තඵලසමාපත්ති. අනිමිත්තො විහාරොති අනිච්චානුපස්සනාය වුට්ඨිතස්ස අනිමිත්තාකාරෙන පවත්තා අරහත්තඵලසමාපත්ති. අප්පණිහිතො විහාරොති දුක්ඛානුපස්සනාය වුට්ඨිතස්ස අප්පණිහිතාකාරෙන පවත්තා අරහත්තඵලසමාපත්ති. සුඤ්ඤතෙ අධිමුත්තතාති සුඤ්ඤතෙ ඵලසමාපත්තියා පුබ්බභාගපඤ්ඤාවසෙන අධිමුත්තතා. සෙසද්වයෙපි එසෙව නයො. පඨමං ඣානන්තිආදීහි අරහත්තඵලසමාපත්තිං සමාපජ්ජිතුකාමස්ස විපස්සනාය ආරම්මණභූතා ඣානසමාපත්තියො වුත්තා. අරහතොයෙව හි විපස්සනාඵලසමාපත්තිපණීතාධිමුත්තිඣානසමාපත්තියො සබ්බකිලෙසානං පහීනත්තා “අරණවිහාරො”ති වත්තුං අරහන්ති.
අරණ විහාර ඤාණ නිර්දේශයෙහි, අනිත්යානුපස්සනාදීන් කියන ලද අර්ථයමය. සුඤ්ඤතො විහාරො යනු අනත්තානුපස්සනාවෙන් නැගිටියහුගේ ශූන්යතාකාරයෙන්ම පැවැති අර්හත් ඵල සමාපත්තියයි. අනිමිත්තො විහාරො යනු අනිත්යානුපස්සනාවෙන් නැගිටියහුගේ අනිමිත්තාකාරයෙන් පැවැති අර්හත් ඵල සමාපත්තියයි. අප්පණිහිතො විහාරො යනු දුක්ඛානුපස්සනාවෙන් නැගිටියහුගේ අප්‍රණිහිතාකාරයෙන් පැවති අර්හත්ඵල සමාපත්තියයි. සුඤ්ඤතෙ අධිමුත්තතා ශූන්‍යතා ඵල සමාපත්තියෙහි, පූර්වයෙහි ප්‍රඥා වශයෙන් ඇලුණු බව, සෙසු ද්වයෙහි එම ක්‍රමයමැයි. පඨමංඣානං යනාදීන්හි අර්හත්ඵල සමවතට සමවදිනු කැමැත්තහුගේ විදර්ශනාවට අරමුණු වූ ධ්‍යාන සමාපත්තීහු යූ.සේයි. සියලු කෙලෙසුන් ප්‍රහීණ හෙයින් රහතන් වහන්සේගේම, විදර්ශනා ඵල සමවත, ප්රණීතාධිමුක්ති ධ්‍යාන සමවත් අරණ විහාරයයි යූ.සේයි.
පඨමෙන ඣානෙන නීවරණෙ හරතීති අරණවිහාරොති පඨමජ්ඣානසමඞ්ගී පඨමෙන ඣානෙන නීවරණෙ හරතීති තං පඨමං ඣානං අරණවිහාරොති අත්ථො. සෙසෙසුපි එසෙව නයො. අරහතො නීවරණාභාවෙපි නීවරණවිපක්ඛත්තා පඨමස්ස ඣානස්ස නීවරණෙ හරතීති වුත්තන්ති වෙදිතබ්බං. විපස්සනාඵලසමාපත්තිපණීතාධිමුත්තිවසෙන තිධා අරණවිහාරඤාණං උද්දිසිත්වා කස්මා ඣානසමාපත්තියොව අරණවිහාරොති නිද්දිට්ඨාති චෙ? උද්දෙසවසෙනෙව තාසං තිස්සන්නං අරණවිහාරතාය සිද්ධත්තා. ඵලසමාපත්තිවිපස්සනාය පන භූමිභූතානං ඣානසමාපත්තීනං අරණවිහාරතා අවුත්තෙ න සිජ්ඣති, තස්මා අසිද්ධමෙව සාධෙතුං “පඨමං ඣානං අරණවිහාරො”තිආදි වුත්තන්ති වෙදිතබ්බං. තාසඤ්හි අරණවිහාරතා උද්දෙසවසෙන අසිද්ධාපි නිද්දෙසෙ වුත්තත්තා සිද්ධාති. තෙසං වා යොජිතනයෙනෙව “අනිච්චානුපස්සනා නිච්චසඤ්ඤං හරතීති අරණවිහාරො, දුක්ඛානුපස්සනා සුඛසඤ්ඤං හරතීති අරණවිහාරො, අනත්තානුපස්සනා අත්තසඤ්ඤං හරතීති අරණවිහාරො, සුඤ්ඤතො විහාරො අසුඤ්ඤතං හරතීති අරණවිහාරො, අනිමිත්තො විහාරො නිමිත්තං හරතීති අරණවිහාරො, අප්පණිහිතො විහාරො පණිධිං හරතීති අරණවිහාරො, සුඤ්ඤතාධිමුත්තතා අසුඤ්ඤතාධිමුත්තිං හරතීති අරණවිහාරො, අනිමිත්තාධිමුත්තතා නිමිත්තාධිමුත්තිං හරතීති අරණවිහාරො, අප්පණිහිතාධිමුත්තතා පණිහිතාධිමුත්තිං හරතීති අරණවිහාරො”ති යොජෙත්වා ගහෙතබ්බං.
ප්‍රථම ධ්‍යානයෙන් යුක්ත වූයේ ප්‍රථම ධ්‍යානයෙන් නීවරණයන් ඉවත් කෙරේනුයි අරණ විහාරයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. රහතන් වහන්සේට නීවරණ නොමැති හෙයින්ද, නීවරණයන්ට විරුද්ධ හෙයින්ද, ප්‍රථම ධ්‍යානයෙහිදී නීවරණ ඉවත් කෙරේනුයි යූ.සේයි. විදර්ශනා ඵලසමවත්, ප්රණීතාධිමුක්ති වශයෙන් තෙවැදෑරුම් අරණ විහාර ඤාණය කෙටියෙන් පෙන්වාදී, කුමක් හෙයින් ඣාන සමාපත්තීහුම අරණ විහාර වශයෙන් විස්තර කරන ලද්දාහුද යත්? උදෙසීම් වශයෙන්මය. ඒ තෙවැදෑරුම් අරණ විහාරයන්ගේ සිද්ධියට බලපෑ ඵල සමාපත්ති විදර්ශනාවට භූමි වූ, ධ්‍යාන සමාපත්තීන්ගේ අරණ විහාරතාව නොකී කල්හි කරුණ සම්පූර්ණ නොවේ. සම්පූර්ණ නොවූවක්ම සම්පූර්ණ කරන්ට ප්‍රථමධ්‍යානය අරණ විහාරයයි ආදිය යූ.සේයි. ඒවාහි අරණ විහාරතාව උදෙසීම් වශයෙන් සිදුනොවූයේද, ඒවාහි යොදන ලද ආකාරයෙන්ම අනිත්‍යානුපස්සනාව නිත්‍ය සංඥාව ඉවත් කෙරේනුයි අරණ විහාරයි. දුක්ඛානුපස්සනාව සුව සංඥාව ඉවත් කෙරේනුයි අරණ විහාරයි. අනත්තානුපස්සනාව ආත්ම සංඥාව ඉවත් කෙරේනුයි අරණ විහාරයි. ශූන්‍යතා විහාරයා අශූන්යතාවය ඉවත් කෙරේනුයි අරණ විහාරයි. අනිමිත්ත විහාරය නිමිත්ත ඉවත් කෙරේනුයි අරණ විහාරයි. අප්‍රණිහිත විහාරය ප්‍රණිධිය ඉවත් කෙරේනුයි අරණ විහාරයි. ශූන්යාධිමුක්තිතාව අශූන්යතාධිමුක්තිය ඉවත් කෙරේනුයි අරණ විහාරයි. අනිමිත්තාධිමුක්තිය නිමිත්තාධිමුක්තිය ඉවත් කෙරේනුයි අරණ විහාරයි. අප්රණිහිතාධිමුක්තිය ප්‍රණීතාධිමුක්තිය ඉවත් කෙරේනුයි අරණ විහාරයි. අරණ විහාරයයි යෙදිය යුතුය.
අරණවිහාරඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
අරණ විහාර ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.