යෙදුමෙන් කියවන්න

1. කිලෙසවග‍්ගො අට‍්ඨකථා

1. කිලෙස වර්ගය

1-10. චක‍්ඛු සුත‍්තාදිවණ‍්ණනා

1-10. චක්ඛු ආදි සූත්‍ර වර්ණනා

කිලෙසසංයුත‍්තෙ චිත‍්තස‍්සෙසො උපක‍්කිලෙසොති කතරචිත‍්තස‍්ස? චතුභූමකචිත‍්තස‍්ස. තෙභූමකචිත‍්තස‍්ස තාව හොතු, ලොකුත‍්තරස‍්ස කථං උපක‍්කිලෙසො හොතීති? උප‍්පත‍්තිනිවාරණතො. සො හි තස‍්ස උප‍්පජ‍්ජිතුං අප‍්පදානෙන උපක‍්කිලෙසොති වෙදිතබ‍්බො. නෙක‍්ඛම‍්මනින‍්නන‍්ති නවලොකුත‍්තරධම‍්මනින‍්නං. චිත‍්තන‍්ති සමථවිපස‍්සනාචිත‍්තං. අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයෙසු ධම‍්මෙසූති පච‍්චවෙක‍්ඛණඤාණෙන අභිජානිත්‍වා සච‍්ඡිකාතබ‍්බෙසු ඡළභිඤ‍්ඤාධම‍්මෙසු, එකං ධම‍්මං වා ගණ‍්හන‍්තෙන නෙක‍්ඛම‍්මන‍්ති ගහෙතබ‍්බං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

කිලෙස සංයුත්තයේ - “චිත්තස්සෙසො උපක්කිලෙසො” යනු කවර සිතක ද? චතු (සිවු)භූමික චිත්තයාගේයි. ත්‍රෛභූමික සිත්වල හැර ලෝකෝත්තර සිතේ කෙසේනම් ක්ලේශ පහළවීමක් සිදුවේද? උපත වැළැක්වීම් වශයෙනි. එයද ඊට ඉපදීමට නොදීම් වශයෙන් කෙලෙසීමක් වේයැයි දතයුතුයි. “නෙක්ඛම්මනින්නං” යනු නව ලෝකෝත්තර දහමට නැමුණු යනුයි. “චිත්තං” යනු සමථ විදර්ශනා සිතයි. “අභිඤ්ඤා සච්ඡිකරණීයෙසු ධම්මෙසු” යනු ප්‍රත්‍යවේක්‍ෂණ ඥානයෙන් මනාව දැන සාක්‍ෂාත් කළයුතු ෂඩ් අභිඤ්ඤා ධර්මයන්හි එක ධර්මයක් හෝ ගැනීමෙන් නික්මීම යැයි ගතයුතුයි. සෙසු පදයන්ගේ සියලු අර්ථ ඉතා ප්‍රකටය.

කිලෙසසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

කිලෙස සංයුත්තය නිමියේය.