8. නිරොධවග්ගො අට්ඨකථා
8. නිරොධ වර්ගය
1-60. අසුභසුත්තානිවණ්ණනා
1-60. අසුභ සූත්‍ර වර්ණනා
අසුභසඤ්ඤාති අසුභෙ පඨමජ්ඣානසඤ්ඤා. මරණසඤ්ඤාති “අවස්සං මරිතබ්බං, මරණපටිබද්ධං මෙ ජීවිත”න්ති අභිණ්හං පච්චවෙක්ඛන්තස්ස උප්පන්නසඤ්ඤා. ආහාරෙ පටිකූලසඤ්ඤාති ඔදනකුම්මාසාදිම්හි අජ්ඣොහරණීයෙ පටිකූලසඤ්ඤා. සබ්බලොකෙ අනභිරතිසඤ්ඤාති සකලලොකස්මිං අනභිරතිං උප්පාදෙන්තස්ස උප්පන්නසඤ්ඤා. පහානසඤ්ඤාවිරාගසඤ්ඤාති ද්වෙ පුබ්බභාගා. නිරොධසඤ්ඤා මිස්සකා. එවමෙතානි අට්ඨිකසඤ්ඤාදීනි වීසති කම්මට්ඨානානි නිද්දිට්ඨානි. තෙසං නවසු අප්පනා හොන්ති, එකාදස උපචාරජ්ඣානිකා. සෙසා පනෙත්ථ විනිච්ඡයකථා විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.294) ආගතාව. ගඞ්ගාපෙය්යාලාදයො මග්ගසංයුත්තෙ වුත්තනයෙනෙව වෙදිතබ්බා.
අසුභ සඤ්ඤා = අසුභයෙහි ප්‍රථම ධ්‍යාන සංඥාව වේ. මරණ සඤ්ඤා = ඒකාන්තයෙන් මරණයට පත්විය යුතුය, මගේ ජීවිතය මරණය හා බැඳී පවතී යයි නිතර සිහි කරන තැනැත්තහුට උපන් සංඥාව ආහාරෙ පටික්කූල සඤ්ඤා = බත් පිට්ටු ආදිය ගිලිනවුන්හටම ඇතිවන පිළිකුල් සංඥාව සබ්බලොකෙ අනභිරත සඤ්ඤා = මුළු ලොවෙහිම නොඇලෙන බව උපදවන්නහුට උපදින සංඥාව. පහාණසඤ්ඤා විරාග සඤ්ඤා = මේ දෙකම භාවනාවෙහි පූර්ව භාගයට අයත් වේ. නිරෝධ සඤ්ඤා = අට්ඨික සඤ්ඤා ආදී මෙම කමටහන් විස්ස මිශ්‍රව ම දක්වන ලද්දේය. ඒවායේ නවයෙක්හි ධ්‍යානයන් වේ. එකොළොසක් ධ්‍යානයන්හි පූර්ව කෘත්‍යයන් වේ. මෙහි සෙසු විනිශ්චය කථාවන් විශුද්ධි මාර්ගයෙහි දැක්වේමය. ගංගා පෙය්යාල ආදිය (කෙටි කිරීම්) මාර්ග සංයුත්තයෙහි කියන ලද පිළිවෙලින්ම දතයුත්තේය.
බොජ්ඣඞ්ගසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
බොජ්ඣඞ්ග සංයුත්ත වර්ණනාව නිමියේය.