යෙදුමෙන් කියවන්න

7. සම‍්බොධිවග‍්ගො අට‍්ඨකථා

7. සම්බොධි වර්ගය

1-10. සංයොජනසුත‍්තාදිවණ‍්ණනා

1-10. සංයොජන ආදි සූත්‍ර වර්ණනා

සත‍්තමවග‍්ගෙ සත‍්ත ඵලානි පුබ‍්බභාගානි, තෙසං හෙට‍්ඨා ද‍්වෙ ඵලානි ආදිං කත්‍වා මිස‍්සකානි. සෙසමෙත්‍ථ ඉතො පරඤ‍්ච සබ‍්බං උත‍්තානමෙවාති.

සත්වන වර්ගයෙහි - ඵල සත, පූර්වභාගයෙන්, ඒවායේ පහළ ඵල දෙක ආදි කොට මිශ්‍රව කියන ලදී. මෙහි ද, මින් පසු ද සෙසු සියල්ල පහසු අරුත් ඇත්තේය.

ඉන්‍ද්‍රියසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ඉන්‍ද්‍රිය සංයුත්තය නිමි.