යෙදුමෙන් කියවන්න

2. සහස‍්සවග‍්ගො අට‍්ඨකථා

2. සහස්ස වර්ගය

5. ඨානසුත‍්තවණ‍්ණනා

5. ඨාන සූත්‍ර වර්ණනාව

දුතියවග‍්ගෙ ඨානඤ‍්ච ඨානතොතිආදීහි ථෙරො දසබලඤාණං පටිජානාති. කිම‍්පනෙතං සාවකානං හොතීති? එකදෙසෙන හොති, සබ‍්බඤ‍්ඤුබුද‍්ධානං පනෙතං නිප‍්පදෙසං සබ‍්බාකාරපරිපූරන‍්ති.

දෙවන වර්ගයෙහි - ඨානඤ්ච ඨානතො = යන ආදියෙහි තෙරුන් වහන්සේ දසබල ඤාණය අවබෝධ කර ගනියි (යන අදහස එයි.) ශ්‍රාවකයන් හට මෙය කෙසේ සිදු වේදයත් - එක් අංශයකින් සිදු වෙයි. සර්වඥ බුදුන් වහන්සේලාට වනාහී මෙය සියල්ලම ඇතුල්වන හැම අංශයකින්ම සම්පූර්ණ වේ.

අනුරුද‍්ධසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අනුරුද්ධ සංයුත්තය සමාප්තයි.