යෙදුමෙන් කියවන්න

සත‍්තාධිකරණසමථා අට‍්ඨකථා

සත‍්තාධිකරණසමථා

සත්තාධිකරණසමථා

අධිකරණසමථෙසු – සත‍්තාති තෙසං ධම‍්මානං සඞ‍්ඛ්‍යාපරිච‍්ඡෙදො. චතුබ‍්බිධං අධිකරණං සමෙන‍්ති වූපසමෙන‍්තීති අධිකරණසමථා. තෙසං විත්‍ථාරො ඛන්‍ධකෙ ච පරිවාරෙ ච වුත‍්තො, තස‍්සත්‍ථං තත්‍ථෙව වණ‍්ණයිස‍්සාම. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

අධිකරණ සමථයන් අතුරෙහි - ‘සත්ත’ යනු ඒ සමථාධිකරණයන්ගේ ගණන පිරිසිඳීමය. චතුර්විධ අධිකරණය සමනය කරත්. ව්‍යපශමනය කෙරෙත්යි අධිකරණසමථ නම්වේ. ඒ අධිකරණසමථයන්ගේ විස්තරය ඛන්‍ධකයෙහිද පරිවාරයෙහිද කියන ලද්දේය. ඔවුන්ගේ අර්‍ත්‍ථය එහිම වර්‍ණනා කරන්නෙමු. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.

සමන‍්තපාසාදිකාය විනයසංවණ‍්ණනාය භික‍්ඛුවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාවෙහි භික්‍ෂුවිභඞ්ග වර්‍ණනාව නිමි.

අනන‍්තරායෙන යථා, නිට‍්ඨිතා වණ‍්ණනා අයං; අනන‍්තරායෙන තථා, සන‍්තිං පප‍්පොන‍්තු පාණිනො.

අනතුරු රහිතව මේ වර්‍ණනාව යම්සේ නිමවන ලදද, එසේ අනතුර රහිතව ප්‍රාණීහු නිවනට පැමිණෙත්වා.

චිරං තිට‍්ඨතු සද‍්ධම‍්මො, කාලෙ වස‍්සං චිරං පජං; තප‍්පෙතු දෙවො ධම‍්මෙන, රාජා රක‍්ඛතු මෙදනින‍්ති.

[missing trans]

මහාවිභඞ‍්ගො නිට‍්ඨිතො.

නමො තස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස

භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.