යෙදුමෙන් කියවන්න

උපොසථාදිපුච‍්ඡාවිස‍්සජ‍්ජනා අට‍්ඨකථා

උපොසථාදිපුච‍්ඡාවිස‍්සජ‍්ජනා

උපොසථාදිපුච්ඡාවිස්සජ්ජනා

“උපොසථකම‍්මස‍්ස කො ආදී”තිආදීනං පුච‍්ඡානං විස‍්සජ‍්ජනෙ සාමග‍්ගී ආදීති “උපොසථං කරිස‍්සාමා”ති සීමං සොධෙත්‍වා ඡන්‍දපාරිසුද‍්ධිං ආහරිත්‍වා සන‍්නිපතිතානං කායසාමග‍්ගී ආදි. කිරියා මජ‍්ඣෙති පුබ‍්බකිච‍්චං කත්‍වා පාතිමොක‍්ඛඔසාරණකිරියා මජ‍්ඣෙ. නිට‍්ඨානං පරියොසානන‍්ති “තත්‍ථ සබ‍්බෙහෙව සමග‍්ගෙහි සම‍්මොදමානෙහි අවිවදමානෙහි සික‍්ඛිතබ‍්බ”න‍්ති ඉදං පාතිමොක‍්ඛනිට‍්ඨානං පරියොසානං. පවාරණාකම‍්මස‍්ස සාමග‍්ගී ආදීති “පවාරණං කරිස‍්සාමා”ති සීමං සොධෙත්‍වා ඡන්‍දපවාරණං ආහරිත්‍වා සන‍්නිපතිතානං කායසාමග‍්ගී ආදි. කිරියා මජ‍්ඣෙති පවාරණාඤත‍්ති ච පවාරණාකථා ච මජ‍්ඣෙ, සඞ‍්ඝනවකස‍්ස “පස‍්සන‍්තො පටිකරිස‍්සාමී”ති වචනං පරියොසානං. තජ‍්ජනීයකම‍්මාදීසු වත්‍ථු නාම යෙන වත්‍ථුනා කම‍්මාරහො හොති, තං වත්‍ථු. පුග‍්ගලොති යෙන තං වත්‍ථු කතං, සො පුග‍්ගලො. කම‍්මවාචා පරියොසානන‍්ති “කතං සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තජ‍්ජනීයකම‍්මං, ඛමති සඞ‍්ඝස‍්ස, තස‍්මා තුණ‍්හී, එවමෙතං ධාරයාමී”ති එවං තස‍්සා තස‍්සා කම‍්මවාචාය අවසානවචනං පරියොසානං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති

“උපොසථකම්මස්ස කො ආදි” යනාදීවූ පෘච්ඡාවන්ගේ විසඳීමෙහි “සාමග්ගි ආදි” යනු ‘උපෞෂථය කරන්නෙමු’යි සීමාව ශුද්ධකොට ඡන්‍දපාරිසුද්ධිය ගෙණවුත් රැස්වූවන්ගේ කායසාමග්‍රිය ආදියය. “කිරියාමජ්ඣෙ” පූර්‍වකෘත්‍යයකොට ප්‍රාතිමොක්‍ෂ ඔසාරණ ක්‍රියා මද්ධ්‍යයෙහිය. “නිට්ඨානං පරියොසානං” “සබ්බහෙව සමග්ගෙහි සම්මොදමානෙහි අවිවදමානෙහි සික්‍ඛිතබ්බං” යන මෙය පාතිමොක්‍ඛනිට්ඨානයයි. කෙළවරය. “පවාරණකම්මස්ස සාමග්ගි ආදි” ‘පවාරණය කරන්නෙමු’යි සීමාව ශුද්ධකොට ඡන්‍දපවාරණය ගෙණවුත් රැස්වූවන්ගේ කාය සාමග්‍රිය ආදියය. “කිරියාමජ්ඣෙ” පවාරණ ඤත්තියද පවාරණකථාවද මද්ධ්‍යයෙහිය. සඞ්ඝනවකයාගේ “පස්සන්තො පටිකරිස්සාමි” යන වචනය පර්‍ය්‍යාවසානයයි. තර්‍ජනීය කර්‍මාදීන් අතුරෙහි වස්තුනම්, යම් වස්තුවකින් කර්‍මාහවේද, ඒ වස්තුවය. “පුග්ගලො” යමකු විසින් ඒ වස්තුව කරණලද්දේ ද ඒ පුද්ගල තෙමේය. “කම්මවාචා පරියොසානං” “කතං සඞ්ඝෙන ඉත්‍ථන්නාමස්ස භික්‍ඛුනො තජ්ජනීයකම්මං ඛමති සඞ්ඝස්සා තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමි”යි මෙසේ ඒ ඒ කර්‍මවාක්‍යයාගේ කෙළවර වචනය පර්‍ය්‍යාවසානයයි. සෙස්ස සියලුතන්හි ප්‍රකටමය.

උපොසථාදිපුච‍්ඡාවිස‍්සජ‍්ජනාවණ‍්ණනා නිට‍්ඨිතා.

උපොසථාදිවිස්සජ්ජන වර්‍ණනාව නිමි.