යෙදුමෙන් කියවන්න

11. 14

11. 14.

11. 14.

යන‍්තං අපුච‍්ඡිම‍්හ අකිත‍්තයී නො අඤ‍්ඤං තං පුච‍්ඡාම තදිඞ‍්ඝ බ්‍රූහි, එත‍්තාවතග‍්ගං නු වදන‍්ති හෙකෙ යක‍්ඛස‍්ස සුද‍්ධිං ඉධ පණ‍්ඩිතා සෙ උදාහු අඤ‍්ඤම‍්පි වදන‍්ති එත‍්තො.

යමක් විචාළමෝ නම්, එය අපට දේශනා කළහ, අනෙකකුදු ඔබ ගෙන් විචාරම්හ, එ ද වදාළ මැනව, මේ ලොවැ, පණ්ඩිතවාද ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් මේ අරූපසමාපත්තිමාත්‍රයෙන් ම සත්ත්‍වයා ගේ අග්‍ර වූ ශුද්ධිය කියත් ද? නොහොත් තෙල අරූපසමාපත්තියෙන් අනෙකු දු ශුදධියක් කියත් ද?

යන‍්තං අපුච‍්ඡිම‍්හ අකිත‍්තයී නොති - යන‍්තං අපුච‍්ඡිම‍්හ අයාචිම‍්හ අජ‍්ඣෙසිම‍්හ පසාදයිම‍්හ; අකිත‍්තයි නොති කිත‍්තිතං ආචික‍්ඛිතං දෙසිතං පඤ‍්ඤපිතං පට‍්ඨපිතං විවටං විභත‍්තං උත‍්තානීකතං පකාසිතන‍්ති - යන‍්තං අපුච‍්ඡිම‍්හ අකිත‍්තයී නො.

යං තං අපුච්ජිම්හ අකිත්තයී නො - යමක් විචාළමෝ යාඥා කළමෝ? අධ්‍යෙෂණ කළමෝ පැහැදවූම්හු නම් එය; අකිත්තයි නො - කීර්‍තනය කරන ලද පවසන ලද දෙසන ලද පනවන ලද තබන ලද විවෘත කරන ලද විභාග කරන ලද ප්‍රකට කරන ලද ප්‍රකාශ කරන ලද නුයි ‘යං තං අපුච්ජිම්හ අකිත්තයි නො’ යනු වේ.

අඤ‍්ඤං තං පුච‍්ඡාම තදිඞ‍්ඝ බ්‍රූහීති - අඤ‍්ඤං තං පුච‍්ඡාම, අඤ‍්ඤං තං පපුච‍්ඡාම, අඤ‍්ඤං තං අජ‍්ඣෙසාම, අඤ‍්ඤං තං පසාදෙම, උත‍්තරිං තං පුච‍්ඡාම; තදිඞ‍්ඝ බ්‍රූහීති ඉඞ‍්ඝ බ්‍රූහි ආචික‍්ඛ දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවර විභජ උත‍්තානීකරොහි පකාසෙහීති - අඤ‍්ඤං තං පුච‍්ඡාම තදිඞ‍්ඝ බ්‍රූහි.

අඤ්ඤං තං පුච්ඡාම තදිඞඝ බ්‍රෑහි - අනෙකක් ඔබ විචාරම්හ, අනෙකක් ඔබ පුළුවුසුම්හ, අනෙකක් ඔබ අතිශයින් විචාරම්හ, අනෙකක් ඔබ අධ්‍යෙෂණ කරම්හ අනෙකකට ඔබ පහදවම්හ, මත්තෙහි ඔබ විචාරම්හ; තදිඞඝ බ්‍රෑහි - වදාළ මැනව, ප්‍රකාශ කළ මැනව, දෙසුව මැනව, පැනවුව මැනව, තැබුව මැනව, විවෘත කළ මැනව, විභාග කළ මැනව, ප්‍රකට කළ මැනව, ප්‍රකාශ කළ මැනැවැයි - ‘අඤ්ඤං තං පුච්ඡාම තදිඞඝ බ්‍රෑහි’ යනු වේ.

එත‍්තාවතග‍්ගං නු වදන‍්ති හෙකෙ යක‍්ඛස‍්ස සුද‍්ධිං ඉධ පණ‍්ඩිතා සෙති එකෙ සමණබ්‍රාහ‍්මණා එතා අරූපසමාපත‍්තියො අග‍්ගං සෙට‍්ඨං විසිට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරං වදන‍්ති කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්ති. යක‍්ඛස‍්සා’ති සත‍්තස‍්ස නරස‍්ස මානවස‍්ස පොසස‍්ස පුග‍්ගලස‍්ස ජීවස‍්ස ජාගුස‍්ස ජන‍්තුස‍්ස ඉන්‍දගුස‍්ස මනුජස‍්ස; සුද‍්ධින‍්ති සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං; ඉධ පණ‍්ඩිතා සෙ’ති ඉධ පණ‍්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක‍්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද‍්ධියා’ති - ‘එත‍්තාවතග‍්ගං නු වදන‍්ති හෙකෙ යක‍්ඛස‍්ස සුද‍්ධිං ඉධ පණ‍්ඩිතා සෙ.’

එත්තාවතග්ගං නු වදන්ති හෙකෙ යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ - ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල අරූපසමාපත්තීහු අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. යකඛස්ස - සත්ත්‍වයාගේ; නරමානව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජයාගේ; සුද්ධිං - ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය; ඉධ පණ්ඩිතා සෙ - මෙ ලොවැ ස්වකීය ලබ්ධියෙහි (ඇපි පණ්ඩිතියම්හ’යි) පණ්ඩිතවාද ඇත්තාහු සථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘එත්තාවතග්ගං නු වදන්ති හෙකෙ යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ’ යනු වේ.

උදාහු අඤ‍්ඤම‍්පි වදන‍්ති එත‍්තො’ති - උදාහු එකෙ සමණබ්‍රාහ‍්මණා එතා අරූපසමාපත‍්තියො අතික‍්කමිත්‍වා සමතික‍්කමිත්‍වා වීතිවත‍්තෙත්‍වා, එත‍්තො අරූපසමාපත‍්තිතො අඤ‍්ඤං උත‍්තරිං යක‍්ඛස‍්ස සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං වදන‍්ති කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්තීති - උදාහු අඤ‍්ඤම‍්පි වදන‍්ති එත‍්තො.

උදාහු අඤ්ඤම්පි වදන්ති එත්තේතා - නොහොත් ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල අරූසමවත් ඉක්මවා මැනවින් ඉක්මවා පසු කොට,තෙල අරූපසමාපතතියෙන් අන්‍ය වූ මත්තෙහි යක්‍ෂ (- සත්ත්‍ව)යාගේ ශුදධියක් විශුදධියක් පරිශුදධියක් මුක්තියක් විමුක්තියක් පරිමුක්තියක් පවසත් ද බෙණෙත් ද, දක්වත් ද, ව්‍යවහාර කෙරෙත් දැයි - ‘උදාහු අඤඤම්පි වදන්ති එතතෝ’ යනු වේ.

තෙනාහ සො නිම‍්මිතො:

එයින් කීහ ඒ නිර්මිත බුදුහු :

“යන‍්තං අපුච‍්ඡිම‍්හ අකිත‍්තයී නො අඤ‍්ඤං තං පුච‍්ඡාම තදිඞ‍්ඝ බ්‍රූහි, එත‍්තාවතග‍්ගං නු වදන‍්ති හෙ’කෙ යක‍්ඛස‍්ස සුද‍්ධිං ඉධ පණ‍්ඩිතා සෙ උදාහු අඤ‍්ඤම‍්පි වදන‍්ති එත‍්තො”ති.

“යන්තං අපුච්ඡිමහ - පෙ - උදාහු අඤඤම්පි වදන්ති එත්තෝ” යී.